සේවයෙන් පහ කළ දුම්රිය රියැදුරා වසර 4ක් පඩිත් දී විශ්රාම ගන්වලා
කොළඹ - මහනුවර සීඝ්රගාමී දුම්රියක් ගණේමුල්ලේ දී අනතුරකට ලක්කර රජයට රුපියල් ලක්ෂ 93ක පාඩුවක් සිදු කළේ යැයි වසර හතක් විනය පරීක්ෂණ පවත්වා සේවයෙන් පහ කිරීමේ නිවේදනද නිකුත් කර ඇති දුම්රිය රියදුරු තවත් වසර හතරක් සේවයේ තබාගෙන වැටුප් අතිකාලද ගෙවා සුවසේ විශ්රාමගන්වා ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද (03) පැවසීය.