තේ කොළවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ කම්හලක් වටලයි
තේ කුඩුවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන උඩුනුවර වෙලම්බඩ ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක් වටලා තේ කුඩු, කසළ තේ සමඟ විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය කිලෝ 275ක්, සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් අමුද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.