
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
සැකකරු ව්‍යාජ නම් කීපයක් භාවිතා කරමින් අපරාධ රැසක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.
මොහුට භාෂා කීපයක් හැසිරවීමට හැකියාව ඇති බවත් ඔහු ගමන් කරන වාහනවල රජයේ නිල ලාංඡනය ප්‍රදර්ශනය කරමින් ගමන් කරන බවද තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි
සැකකරුගේ නම රෆික් මොහොමඩ් පාරිස්, ජාතික හැඳුනුම්පත් අංකය 761850466v හා උපන්දිනය 1976. 07.03
මොහු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසියේ ජනතාවගෙන් ඉල්ලාසිටි
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය: 0718591735
ස්ථානාධිපති විමර්ශන ඒකක 5: 0718596507
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ටිකක් ලප කුමාර තරුණ කාලේ වගේ නේද? තඹුත්තේගම තනි සිග්නල් කණුව පැත්තේ හොයලා බැලුවා නම්... සමහර විට අර අයර්ලන්තේ ඉන්න පුංචි අම්මාගේ කවුරු හරිද දන්නේ නැහැ...!
මිරිස්කුඩු මැටි හොරාව අල්ලන්න පොලිසියට මෙච්චර කලබලයක් නැහැනේ…
මට නම් පෙනෙන්නේ මෙය කෙහෙළිය රබුක්වැල්ල තරුණ කාලේ ගත්ත ෆොටෝ එකක් වගේ
මිරිස්කුඩු මැටි හොරා ඉන්න තැන පොලිසිය දන්නවා එම නිසා සොයන්න අවශ්‍ය නැහැ
මටනං පේන්නෙ මේ ඉන්නෙ "පච ජයශාන්තයා වගේ. යෝගා, ප්‍රසන්න, ගුණපාලයා" වෙන්නත් බැරි නෑ. මොකද, ව්‍යාජ නම් කිහිපයක් භාවිතා කරමින් අපරාද රැසක් සිදුකර ඇතිබව, පුවතේම තියෙනවනෙ.
මොහුට භාෂා 07ක් කථාකරන්න පුලුවන් කියන්නේ උගත් හොරෙක්, මේ වගේ උන්ගෙන් වැඩක් ගන්න තිබුන මිනිස්සු
නුවර පැත්තෙත් හිටියා.. මේ වගේම පට්ට හොරෙක්. එයා තරුණ කාලේ කරපු හොරකමකට හොයනවාද දන්නේ නෑ. හැබැයි ඒ හොරා ඡන්දෙත් දිනලා පාර්ලිමේන්තුවටත් ගිහින් ඇමැති කමකුත් අරගෙන එකෙනුත් හොරකම් කරලා... කොහොම හොරෙක් වෙන්න පුළුවන්ද?