
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අනිද්දා (8)පිටත්ව යයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ඉන්දීය සංචාරයේ නිරත වන්නේ ඉකුත් ජනපතිවරණයෙන් පසු සිව්වන වරටයි.
හින්දු පුවත්පතේ පස්වන සංස්කරණයට අදාළව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා ලැබ ඇත.
කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිද්ධරාමණී මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙයි.
දින දෙකක් පැවැත්වෙන මෙම උත්සවය සඳහා දේශපාලන, ව්‍යාපාර, ශාස්ත්‍රීය, ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍ර වල ප්‍රවීණයෝ සහභාගී වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ කෙසේ වෙතත් ලෝකය පිළිගන්නෙ කයිවාරුව පමණක් ඇති බොරුකාර, රැවටිලිකාර කයිතන්ලා නොව දැන උගත් පුද්ගලයින් වගට මෙම පුවත හොඳ උදාහරණයකි.
මෙතුමාගේ මාතෘකාව සාර්ථක වධ කඳවුරු පවත්වන හැටිද?
කී නෝට් එක බැංකු සම්බන්ධ කාරණයයක් නම් ඉතිං මට වඩා කවුද!?!
හපොයි මේ සිලින්ඩර සීයාටත් ගෙදරට වෙලා ඉන්න බැරි හැටි. මේ නහින දෙහින කාළේ. මේ රැස්වීමට අල් ජසීරා එකෙන් එහෙම එන්නෙ නැතෙයි?
ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීම සහ පකිස්ථාන වැසියන්ගෙන් එම වෛරය පිරිමැසීමට සදහා ඉන්දියාව සහ පකිස්ථානයට අයත් / ලැබෙනා වූ ජලය පාලනය කිරීමට හෝ නැවත්වීමට තීරණය කර ඇත. එය කිසිසේත්ම සිදුනොවිය යුතු කාරණයකි. යුද්දය හෝ වෙනත් දේශපනික කරණයක් මත ඉන්දියාව මෙවැනි අමනුශීය ( ජලය පාලනය කිරීමට හෝ නැවත්වීමට තීරණය ) ක්‍රියා සිදුකිරීම ඉන්දියානු දේශපාලන නායකයන් ලෝකයට ලබදෙනාවූ පණිවුඩය වන මනුශියව ගටලුවිසදා ගත හැකි බව සහ බුදුන්ගේ මාවත අනුගමනය කලයුතු බව කරනාවූ ප්‍රකශයන්ට පටහැනිය.
කර්ණාටකයට යන නරනාටකය…!
ඔන්න ඔයවගේ අනුන්ගේ වියදමෙන් රටට බරක් නොවී මිනිස්සුන්ට වාතයක් නොවී සංචාර කර කර ඉතුරු ටිකත් ජීවත්වෙන්න මිස්ටර් බැක්ඩෝර්. UNP එකෙත් හිටපු හොඳම අය ඝාතනය උනාමනේ නායකකම ලැබුණේ. ඒකත් බැක්ඩෝර් වගේ තමයි.
මෙතුමා සහභාගී වෙන්නේ "රට කෑමේ ප්‍රවීණයන්" නියෝජනය කරමින්. ප්‍රධාන දේශණය "රටක ආර්ථික මර්මස්ථාන කුණුකොල්ලෙට විකුණා කෑම, රටක මහා බැංකුව කඩන හැටි, රටක මැතිවරණ කාලයකදී දේශපාලන හෙන්චයියන්ට බාර් සහ ඉන්ධනහල් පර්මිට් බෙදන හැටි" යනාදී ඉතාමත් අත්‍යවශ්‍ය මාතෘකා සම්භන්ධවය.
ගුලියක් අඹරලා එන්න ගිහින් වගේ ?
පිනට රටසවාරි යන්නෙ නැතුව කසනව වගේ ඇති මේ යකාට
ගිහිල්ලා සතුටින් එන්න. හැබැයි "හින්දු" හෝ වෙනත් පුවත් පත් සමඟ වැඩිය සාකච්ඡාවලට යන්ට එපා. අල්ජසීරා එකේදී මොකද්ද උනේ කියලා හොඳට මතක නැතිනේ.