
(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර අධිකරණවල සේවය කරමින් සිටියදි දින කිහිපයකට පෙර දි මියගිය නීතීඥවරයකුගේ නිවසේ තිබූ ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගත් බව රත්නපුර පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් මත අද (17) අලුයම නිවෙස පරීක්ෂා කළ රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරින් ගිනි අවි සහ උණ් තොගයක් සොයා ගෙන ඇත.
රිවොල් වරයක් වැනි අවියක්, බෝර 12 උණ්ඩ යෙදිය හැකි අවියක්, අඩි 2ක් පමණ දිග යකඩ බැරලයට සවි කරන ලද ස්ප්‍රිබන් එක සහිත හා අඩි 2.11ක් දි, ලී බට් එක සහිත තුවක්කුවක්, අඩි 2.6ක් දිග යකඩ බැරලයක් හා අඩි 1.9ක් දිග ලී බට් එක සහිත තුවක්කුවක්, රයිපලයක්, තුවක්කු සහ රිවොල්වර වල යැයි සිතිය හැකි කොටස්ල පෙට්ටි කිහිපයක බහාලු බෝර 12 උණ්ඩ 383ක්ල පෙට්ටි කිහිපයක බහාලු බෝර 16 උණ්ඩ 82ක්, මූණිස්සං 24ක් අඩංගු ටින් එකක් මෙලෛස සොයාගෙන තිබුණි.

2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මියගිය නීතිඥයාගේ නිවෙසින් ගිනි අවි උණ්ඩ
Mr Don Thursday, 18 September 2025 08:28 AM
නීතිඥයෙක්ද , නැත්තන් පාතාලයෙක්ද , ආයුධ ගොඩ
Bunny Preena Thursday, 18 September 2025 09:19 AM
බටහිර ගොපලු වර්ගයේ චිත්‍රපටියක් කරන්න ලැහැස්ති වෙලා හිටියාවත් ද?