ස්වාභාවික ආපදාවකින් අතුරුදන් වන තැනැත්තන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට ඒ සඳහා බලපැවැත්වෙන නීතිය අනුව අතුරුදන් වූ දින සිට වසරක කාලයක් බලා සිටීමට සිදු වන බව නීතිඥ කණිෂ්ක විතාරණ පවසයි.
ඒ අනුව මෙවර ඇති වූ ගංවතුර ආපදාව හේතුවෙන් අතුරුදන් වූ අය සඳහා මරණ සහතික ලබා ගැනීම වෙනුවෙන් අදාළ ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිවරයා වෙත අයැදුම්පත් ඉදිරිපත් කිරීමට වසරක කාලයක් බලා සිටීමට සිදු වන බව ද එබැවින් නව පනතක් සම්මත කර එම කාලය අඩු කළ යුතු බව ද ඔහු කියයි.
2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිධාන) පනතේ විධිවිධාන අනුව අතුරුදන් වූ තැනැත්තකුගේ ළඟම ඥාතියකුට හෝ ළඟම ඥාතියකු ජීවත්ව නොසිටින්නේ නම් අතුරුදන් වූ පුද්ගලයා ගැන දැනීමක් ඇති කෙනකුට ඒ වෙනුවෙන් අයැදුම් කළ හැකි බව ද හෙතෙම සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
318
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
419
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතුරුදන් අයට මරණ සහතික දෙන්න අවුරුද්දක් ඉන්න වෙලා