(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයේ 77 ජයග්‍රහණයට වසර 40ක් පිරීම මේ මස 22 දිනට යෙදී ඇති බැවින් ඒ නිමිත්තෙන් විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

වර්ෂ 1977 සිට මේ දක්වා එක්සත් ජාතික පක්ෂයෙන් රටට සිදුවූ සේවාව මූලික කර ගනිමින් මෙම ප්‍රදර්ශනය පවත්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා කීය.
එක් එක් අංශයෙන් ප්‍රදර්ශන කුටි ඇතුළත් මෙම පළමු ප්‍රදර්ශනය කොළඹ දී පැවැත්වේ. මේ මස 30 වැනි දා හෝ ඊට පෙර දිනයක ප්‍රදර්ශනය පැවැත්වීමට සැලසුම් කර ඇත. කොළඹින් පසු ප්‍රධාන නගරවල මෙම ප්‍රදර්ශන පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
88
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
77 එජාප ජය සමරා දැවැන්ත ප්‍රදර්ශනයක්