අජන්ත කුමාර අගලකඩ
ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමැති ධුර දරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් වැඩිදෙනකු බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට යාම කරඅරිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැමුන් ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමෙන් පසුව, මුල් කාලයේ දවස් දෙක තුනක් පක්ෂ මූලස්ථානයට ගිය ද පසුව ගොස් නැති බවත්, තවත් පිරිසක් තනතුරු ලබා ගැනීමෙන් පසුව කිසිම දවසක පක්ෂ මූලස්ථානයට ගොස් නැති බවත් පැවසේ.
මින් වැඩි දෙනෙකු පොහොට්ටුවේ දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින අතර, ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩි සම්බන්ධතාවක් පවත්වමින් සිටින බවද දැනගන්නට ඇත.
මේ අතර, ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද පක්ෂ මූලස්ථානයට යාමෙන් වැළකී සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 04
513
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
475
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආණ්ඩුවේ ඇමතිලා පොහොට්ටු මහගෙදර මඟහරිති