ජනලේඛන වාර්තාවක් කියයි
සුජිත් හේවාජුලිගේ
පසුගිය වසර තුනක කාලයේදී රටේ බී ලූනු වගාකරුවන් සංඛ්‍යාව සියයට අසූ හයකින් පහළ බැස ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd