නිමල කොඩිතුවක්කු
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ තීරණාත්මක හමුවක් ලබන බ්‍රහස්පතින්දා (1දා) පැවැත්වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම විශේෂ හමුවේදී ඉදිරි ජනාධිපතිවරණය සහ සමගි ජන සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු 8 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය.
සමගි ජන බලවේගය සමග එකට කටයුතු කරන පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30කට අධික පිරිසක් මෙම නව සන්ධානය සමඟ එක්වීමට නියමිත බවත් මහලේකම්වරයා කීවේය. නව සන්ධානයේ වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියේදී රටට එළිදක්වන බවද ඔහු තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනාධිපතිවරණය ගැන සජබ පක්ෂ නායක හමුවක්