ජනවාරි 20 වැනිදා ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු බ්‍රිතාන්‍යයට පැමිණෙන්නැයි බ්‍රිතාන්‍ය රජ පවුල ඩොනල
සයුරෙන් එතෙර
ආචාර්ය මන්මෝහන් සිං අවසන් ගමන් යයි
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද (28) පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි. ඒ, නවදිල්
ඇමෙරිකාවේ නත්තල් ගසක මිල අහස උසට
දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන කාලගුණික අපදාවල බලපෑම සහ ශ්‍රම බළකා හිඟය හේතුවෙන් ඇමෙරිකාවේ නත්තල් ගස් කර්මාන
කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය හමුවෙලා
අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුව
ජපන් ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්
ජපන් ජාතික ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් ප්‍රමාද වූ අතර ග
ට්‍රම්ප්-බයිඩන්ගෙන් එකිනෙකට වෙනස් විදියේ නත්තල් පණිවුඩ
ඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන ජනාධිපති ජෝ බයිඩන් සහ නව ජනාධිපති ලෙස එම ධුරය බාර ගැනීමට සූදානමින් සිටින ඩොනල්
යුක්රේනයට දිගටම අවි ආයුධ ලබා දෙනවා
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, නත්තල් දා යුක්රේනයේ නගර කීපයකට, රුසියාවෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය තරයේ
මොසැම්බික් හිරෙන් 1,500 ක් පනිති
මොසැම්බික් බන්ධනාගාර බලධාරීන් පැවැසුවේ පලා ගිය රැඳවියන්ගෙන් 150 දෙනකු අල්ලා ගැනීමට හැකිවුණු බවය. සෙසු පිරිස සොයා
ස්ත්‍රී දූෂකයන්ට-මිනීමරුවන්ට මරණ දඬුවම දෙන්න
ස්ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට කිසිදු සමාවක් නොදිය යුතු බවත්, ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතු බවත්,
ගෝලීය සාගතය ඔඩුදුවයි
ගෝලීය සාගතය ඔඩුදිවීමට පටන් ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. මීට හේතුව වී ඇත්තේ ලෙ
කුරුල්ලෝ ගුවන් යානයක් බිම දමති
පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු රැගෙන පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කසක්ස්තානයේ අක්ටාවු නගරයට නුදුරින් කඩා වැටු
සිරියානු ජනපති බිරිඳ අස්මා දික්කසාදය ඉල්ලයි
බලයෙන් නෙරපා දැමුණු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිඳ අස්මා, දික්කසාද වීමට කැමැත්ත පළ කර ඇති බවත්, බ්රි
ට්‍රම්ප් යළි ග්‍රීන්ලන්තය ඉල්ලයි
ආක්ටික් කලාපයේ විශාල දූපතක් ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය මිලදීගෙන එය ඇමෙරිකාවට එක් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ස
බ්‍රසීලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටී 10 දෙනෙක් මියයති
දකුණු දිග බ්‍රසීලයේ සංචාරක නිකේතනයකට කුඩා පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටුණි. අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා ද
ස්ලොවේකියා අගමැති පුටින් හමුවන්න ඇවිල්ලා
ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝ හදිසියේ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පු
තුර්කි විදේශ ඇමැති සිරියාවේ සංචාරයක
තුර්කි විදේශ ඇමැති හකාන් ෆිදාන්, සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියාවේ බලය අල්ලා ගත් විපක්ෂයට සහාය දක්වන සන්
කුවේට් රාජ්‍යයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් අරඹමින් කුවේට් රාජ්‍යය බලා ගියේය. කුවේට් එමීර් ෂෙයික් මෙ
තායිවාන පාර්ලිමේන්තුව නොසන්සුන්
තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙන එරට පාර්ලිමේන්තුවේ නොසන්ස
පාකිස්තාන හමුදාවට ඇෆ්ගන් ප්‍රහාරයක්
දේශසිමා හරහා ඇෆ්ගන් සටන්කාමීන් කණ්ඩායමක් පාකිස්තාන හමුදාවට පහර දුන් බව පැවැසෙයි. එම ප්‍රහාරයෙන්, පාකිස්තාන හමු
ඇල්බේනියාවේ ටික්ටොක් තහනම්
ඇල්බේනියාවේ TikTok තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත. ඒ වසරක කාලයක් සඳහාය.
ට්‍රම්ප් හමුවන්න තමන් සුදානමින්
ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට තමන් සූදානමින් සිටින බව රුසියන් ජනාධිපති ව්ල
ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීනුවෝ 17 ක් මරුට
ගාසා තීරයේ අවතැන් වූවන් රැඳී සිටින කඳවුරකටත්, තුවාලකරුවන් ප්‍රතිකාර ලබන රෝහලයකටත් ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් එල
කටාරයේ සිරියානු තානාපති කාර්යාලයක්
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා බලය අල්ලා ගත් විපක්ෂය පිහිටුවා ඇති නව අන්තර්වාර රජය, කටාර් ර
නත්තල් වෙළෙඳපොළට මෝටර් රථයක් කඩා වදී
ජර්මනියේ මැග්ඩබෑග් නගරයේ නත්තල් වෙළෙඳපොළක සෙනඟ අතරට මෝටර් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබේ.
යේමනයේ හවුති සටන්කාමීන්ට ප්‍රහාර
යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කර, ඇමෙරිකාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
රාහුල් ගාන්ධිට පැමිණිල්ලක්
ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධීට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනු කර ඇත. ඒ, භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙ
ලයිබීරියා කතානායක පොලිසියේ
ලයිබිරියා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් එරට පොලීසිය, කතානායක ජොනතන් ෆොනාටි කොෆා අත්අඩංගුවට ග
මියන්මාර හමුදා පාලනය බිඳ වැටෙන ලකුණු
සන්නද්ධ කැරළි කණ්ඩායම්වල ක්‍රියාකාරකම් හමුවේ මියන්මාර හමුදා පාලනය බිඳී යමින් පවතින බව බීබීසී පුවත් සේවය වාර්තා
බැලැස්ටික මිසයිල වැඩසටහනට සම්බාධක
තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත.
යුක්රේනය ආක්‍රමණය කරන්න තිබුණේ මීට කලින්
රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජන

