සිරියාවත්, ලෙබනනයත් අතරේ යළි සබඳතා ඇති කර ගැනීමට ලෙබනනය සූදානම් වන අතර, ලෙබනන් අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් සිරියාවට පැමිණ, සිරියාවේ නව අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ෂරා හමුවී සාකච්ඡා පැවැත්වීය.
මෙය, ලෙබනන් අග්‍රාමාත්‍ය ලෙස නවාෆ් සලාම්ගේ පළමු විදෙස් සංචාරය ද වෙයි. සිරියාවේ ඩමැස්කස් අගනුවරදී සිරියානු ජනාධිපතිවරයා සහ සිරියානු ජනාධිපතිවරයා අතරේ ද්වී පාර්ශ්වීක සාකච්ඡා පැවැත්විණි.
(අල් ජසීරා)