දශකයකට ආසන්න කාලයක්, සිරියානු රජයේ අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් මාධ්‍යවේදී ඔස්ටින් ටයිස් ට නිදහස හිමිවිය. සිරියානු
සයුරෙන් එතෙර
විමසිල්ලෙන් බලා ඉන්නවා - බයිඩන් පරිපාලනය
සිරියාවේ බෂාර් අල් අසාද් පාලනය පෙරළා දැමීම සහ විපක්ෂ කණ්ඩායම් සහ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් බලය අල්ල
සිරියානු සටන්කාමීන් සමඟ කටාරය සාකච්ඡා
සිරියාවේ අසාද් බාලනය පෙරළා රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ කටාර් රාජ්‍යයේ
අසාද්ගේ හමුදාවට සමාව
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ අණට කීකරුව කටයුතු කළ සිරියානු හමුදාවේ සියලු සාමාජිකයන්ට පොදු සමාවක් ලබා දී
සිරියානු විපක්ෂයේ හැසිරීම අනුව හිතවත්කම් පවත්වනවා
සිරියාවේ පාලනය අල්ලා ගත් විපක්ෂ ක්‍රියාකාරීන් සහ කැරැලිකරුවන්ගේ ක්‍රියාකලාපය අනුව, ඔවුන් සමඟ සබඳතා ඇති කරගන්නා
යුක්රේන සෙබළු 43,000 ක් මරුට
රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 43,000 ක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්
රටින් පැන්න සිරියා ජනපති රුසියාවේ
විපක්ෂ ක්‍රියාකාරීන් සහ සන්නද්ධ කැරැලිකරුවන්, බලය අල්ලා ගනිද්දී රටින් පලා ගිය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද
නාසා සඳ තරණය කල් යයි
ඇමෙරිකාවේ නාසා ආයතනය, ගගනගාමීන් නැවත සඳට යැවීමේ අරමුණින් ’ආටිමිස්’ මෙහෙයුම් ආරම්භ කර ඇත.
ට්‍රම්ප් විලියම් කුමරු හමුවක්
යළි ගොඩනැගුණු නොත්‍රදාම් දේවස්ථානය ජනතාවට විවෘත කිරිමේ උත්සවයට පැරිස් අගනුවරට පැමිණි ඇමෙරිකාවේ ජනාධිපති ධුරය
කැරැලිකරුවෝ සිරියාව අල්ලති: ජනපති රටින් පනී
සිරියානු සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවෝ එරට ඩමැස්කස් අගනුවර අල්ලා ගැනීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර
සිරියානු කැරැලිකරුවෝ තවත් නගරයක් අල්ලති
සිරියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා, විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය දක්වන සුන්නි මුස්ලිම් කැරැලිකරුවන් එරට තවත්
සිරියානු-ඉරාන-ඉරාක විදෙස් ඇමැතිවරු හමුවෙති
සිරියාවේ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන්, සිරියානු, ඉරාක සහ ඉරාන විදේශ ඇමැතිවරුන් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි.
නොත්‍රදාමය යළි ජනතාවට
ප්‍රංශයේ නොත්‍රදාම් දේවස්ථානය වසර පහකට පසු යළි ජනතාවට විවෘත කෙරුණි. නොත්‍රදාමය යනු ප්‍රංශයේ අනන්‍යතාවයකි.
කොරියන් ජනපති සමාව ඉල්ලයි
හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත. දකු
චීනයෙන් හමුවූ අද්භූත මානවයා
වසර ලක්ෂ ගණනකට පෙර, අග්නිදිග ආසියාවේ ජීවත් වූ නව මානවයකු සොයා ගැනීමට, විද්යාඳායෝ සමත් වී සිටිති. සංකීර්ණ මානව පරි
සැබෑ නත්තල් සීයාගේ රුව මෙන්න
නත්තල සමඟ අපට දකින්න ලැබෙන්නේ නත්තල් සීයාය. ඉංග්‍රීසියෙන් නත්තල් සීයා යනු සැන්ටා ක්ලෝස්ය. සැන්ටා ක්ලෝස් හෙවත් චර
රුසියන් විදෙස් ඇමැති ඇමෙරිකාවට දෙහි කපයි
රුසියන් යුක්රේන යුද්ධය අවුළුවන්නේ ඇමෙරිකාව යැයි රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව්, ඇමෙරිකාවට චෝදනා කළේය. රුසි
ධුරය අවසන් වෙනකල් ඉන්නවා - මැක්රොන්
පස් අවුරුදු ජනාධිපති ධුර කාලය අවසන් වෙන තුරු තමන් ජනාධිපති ධුරයේ රැඳී සිටින බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්‍රො
ඇෆ්ගන් කතුන් වෙනුවෙන් හඬ නගති
ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවන් දෙදෙනකු වන රෂීඩ් ඛාන් සහ මොහම්මද් නාබි, ඇෆ්ගන් කාන්තාවන්ට අධ්‍ය
සිරියා කැරැලිකරුවෝ හාමා නගරය අල්ලති
සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන් සහ ඔවුන්ට සහාය දක්වන කැරැ
නේපාලය අගමැති චීන ජනපති හමුවෙයි
චීනයේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩපිළිවෙළට නේපාලය ද එක් වී සිටී. නේපාල අග්‍රාමා
සිරකරුවෝ තවම නිදැල්ලේ
බංග්ලාදේශයේ ශිෂ්‍ය අරගලය අතරතුරේ, එරට බන්ධනාගාර ප්‍රධාන පහකින් අපරාධකරුවන් 2,200 දෙනකු පලා ගිය බවත්, එයින් 700 දෙනකු
හසීනා අන්තර්වාර නායකයාට දොස් කියයි
ශිෂ්‍ය අරගලය හමුවේ ධුරයෙන් ඉවත් වී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනී, ෂෙයික් හසීනා පළමු වරට ප්‍රසිද්ධි
සිරියාවේ හාමා නුවර දරුණු ගැටුම්
සිරියාවේ හමා නුවර අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නා කැරැලිකරුවන් සහ සිරියානු රජයේ හමුදා අතරේ මේ වනවිට දරුණු ගැටුම් හ
ට්‍රම්ප් පත් කළ නාසා ප්‍රධානියා අයිසෙක්මන්
ඇමෙරිකා ජාතික ගගන විද්‍යා සහ අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් ‘නාසා’ ආයතනයේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ජ
ඇෆ්ගන් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුහුණු පංති නවත්වයි
පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් ලෙස ඇත්්ගන් කාන්තාවන් පුහුණුවීම වැළැක්වීමේ නව නීති හඳුන්වා දීමට ඇෆ්ගනිස්තා
‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල
ඇමෙරිකානුවන් මිලියන 1.1 ක් මරණයට පත් කළ ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සම්බන්ධයෙන්, ඇමෙරිකන් නීති සම්පාදකයන් වසර දෙකක ව
හිරේ ඉන්න ඉම්රාන්ට චෝදනා
බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි පාකිස
ගාසා තීරයේ උග්‍ර ආහාර අර්බුදයක්
ගාසා තීරයේ දරුණු ආහාර අර්බුදයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් බැටකන පලස
හමුදා නීතියට පාර්ලිමේන්තුව විරුද්ධයි
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසි හමුදා නීතිය පැනැවීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, එය අවහිර කිරීමට දක

