ඇමෙරිකාවට භූමිකම්පාවක්


ඇමෙරිකා එක්සත් ජනපදය භූමිකම්පාවකින් දෙදරා ගියේය.

භූමිකම්පාව හටගෙන ඇත්තේ ටෙක්සාස් ජනපදයේ එල්පැසෝ නගරය ආසන්නයේ යැයි මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ මෙම භූමිකම්පාව ඇමෙරිකාවේ අසල්වැසි මෙක්සිකෝවට පවා දැණුනු බව වාර්තා වේ.  

(ඒ.එෆ්.පී.)