ඇමෙරිකා එන්න: බදු ගහන්නේ නැහැ


ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදලක් ගෙවීමට සිදුනොවනු ඇතැයි ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

ඇපල් සමාගම මෙන්, අනෙකුත් සමාගම් ද ඇමෙරිකාවට පැමිණිය යුතු බව ට්‍රම්ප් පැහැදිලි කර ඇත. ට්‍රම්ප් මේ බව පැහැදිලි කර ඇත්තේ 'ටෲත් සෝෂල්' සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.

(අල් ජසීරා)