අම්බලන්ගොඩ පොල්වත්ත ශ්‍රී   බුද්ධදස්සී ආදර්ශ පාසලේ ළමයින්ට නොමිලේ ආහාර පාන ගැනීම සඳහා භෝජනාගාරයක් විවෘත විය. පාසල් පෝෂණ වැඩසටහන යටතේ දකුණු පළාත් සභාව මෙය ක්‍රියාවට නංවයි.