උතුරේ තරුණ තරුණියන් 180 දෙනෙකු යොදාගෙන මුලතිව් ප්‍රභාකරන් සැඟව සිටි ප්‍රධාන බංකර් වටා බිම්බෝම්බ ඉවත්කිරීම මේ දිනවල සිදුවෙයි.