පැරෑලිය සුනාමි ස්මාරකයේ වෑන්රියක් ගැටී ස්මාරකයට අලාභ හානි සිදු විය. පලා ගිය වෑන්රිය සහ රියදුරු පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.