විශ්ව සාහිත්‍යයේ අනගි මිණි මුතු ගෙන මෙරට සාහිත්‍යය බැබළ වූ පුරෝගාමී නිර්මාණකරුවා යැයි සිරිල් සී. පෙරේරා සම්භාවන
සඳැල්ල
හොල්මනකට එරෙහිව පැවරූ නඩුවක්
කරන ලද වැරැද්දකට අනුව යම් පුද්ගලයෙකුට නීතිය මගින් කටයුතු කිරීම සාමාන්‍යයෙන් පවතින සම්ප්රදායකි. වැරදිකරුවෙකු ව
යුරෝපයේ සුන්දර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර
අපි ටයිටැනික් පිටත්වුණු ලංඩන් සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත්වුණේ සුඛෝපභෝගී සුවිසල් මගී නෞකාවක බටහිර යුරෝපයේ හා
මහ මුහුදේ අවසන් ගමන් ගිය සෝවියට් ඔත්තුකරු
මොසාඩ් ඒජන්තවරයෙකුවීමට මහත් අපේක්ෂාවෙන් සිටියෙකි, සියෙව් අව්නි. 1956 අප්‍රේල් මාසයේ එක් වැහි දිනක ඔහු මොසාඩ් මූලස්
හෝර්ටන්තැන්නෙන් කැලණි ගඟ උපදින තැන
පුරා මාස තුනකට ආසන්න කාලයක් ‘රසවිත’ හරහා ඔබට කොටස් දොළහකින් යුතුව සවිස්තරව ගෙනා කැලණි ගඟේ උපත සොයා යන ගමනේ අවසාන
අපේ ඇඟෙත් හැපීගෙනයි බෝම්බකාරයා ඉස්සරහට ගියේ
එක් නිමේෂයකින් සුන් වී ගිය කටුවාපිටිය ගමේ අහිංසක මිනිසුන්ගේ ජීවිත වගේම දිවි බේරාගන්නට වාසනාවන්ත වුණු බොහොමයකගේ
මල්වානේ රඹුටන් මෙතරම් රස ඇයි ?
මේ රඹුටන් වාරයයි. සෑම වසරකම ජුලි සහ අගෝස්තු මාසවල දී රඹුටන් වාරය ආරම්භ වෙයි. එහෙත් වසරේ වෙනත් කාලයන්හි දී ද තැනින
සුජාතාගේ මිහිරි කටහඬ
එකම දිනක දී චිත්‍රපට හතරක ගීත හතරක් පටිගත කළ එකම ගායිකාවක ගැන ඔබ අසා තිබුණාද? ඇයගේ පළමු ගීතය කඳානේ සුන්දර සවුන්ඩ්
කෙසෙල් ගස් සහ අඹකොළ හින්දු සැරසිලිවලට ගන්නේ ඇයි ?
හින්දු ආගමේ “වායු දේවතා” ලෙස හඳුන්වන ජලය නොමැතිව කිසිවෙකුට පැවතිය නොහැකි අතර අපගේ පැවැත්මට ගස් හා වැල් අත්යවශ්
මහල් නිවාසයක් ඇතුළේ ‘ෆාජිගේ’ වධකාගාරය
කොළඹ කුඩු කිරුළට හිමිකම් කියන්නට මාළිගාවත්තේ ඇති වුණු ගැටුම්වලින් හා පොලිසියේ වැටලීම්වලදී කෙරුමෝ කීප දෙනෙක්ම ම
ඔප්පුවක සාක්කිකරුගේ අත්සන හරිද ?
නීතියෙන් යම්කිසි ලේඛනයක් ලියා සහතික කළ යුතු බව අවශ්‍ය කොට ඇත්නම් එකී ලේඛනය අධිකරණය හමුවේ සත්‍ය ලේඛකයක් වශයෙන් පි
ඉන්දියාවෙන් ආ ෂාලිය වංශයෙන් බිහි වූ ඉස්ලාමිකයෝ
අරාබි මුස්ලිම් ජනතාවගේ ආරම්භය සඳහා මෙරට නාග ගෝත්‍රිකයන්ගේ දායකත්වය ගැන සුළුවෙන් තැකිය නොහැකි බව ලංකාවේ මුස්ලිම
යකා වැහුණු දරුවා මෙල්ල කළ හැටි
පානදුර නගරයේ සාමාන්‍ය වත්පොහොසත්කමින් හෙබි පවුලක් වන දමයන්තිටත් රනිල්ටත් සිටින එකම දරුවා සුපුන් ය. වයස අවුරුදු
වැට මායිමේ කිතුල් ගසේ අයිතිය කාටද?
වැටේ පැළවුන කිතුල් පැළයේ මුල් අල්ලපු ඉඩමට ඇදී යයි. අල්ලපු ඉඩමේ සාරවත් පස උකහා ගනිමින් කිතුල් ගස සාරවත් ලෙස හැදෙයි.
ආදි මානවයා දඩයක්කරුවෙක් ද ?
මිනිසාගේ ආදිතමයා වඳුරා. සමාජයේ වැඩි දෙනෙක් පිළිගෙන තියෙන්නෙ එහෙමයි. ජිම්පන්සියා, ගිබන්, ඔරන්උටන්, ගොරිල්ලා වඳුරා
ශ්‍රී ලංකාවේ මුතු නිපැයුමේ පුරාවත
ශ්‍රී ලංකාවේ ඉන්දියන් සයුරේ මුතු ඇටය යන විරුදාවලියෙන් සම්මානිත වූයේ, දිවයිනේ භෞතික ස්වරූපය මුතු ඇටයක් ලෙසින් දි
බෝම්බ පහරින් මහ මගදී මිය ගිය ජනාධිපති
ෙලයින් උපන් මැයි දිනයක රටේ ජන නායකයා ලේ විලක් මැද මාරයා විසින් බිලිගත් හැටි ඔබේ මතකයේ ඇත. මැයි පළමුවැනිදා යනු වැ
ඇඳට වෙලා හිටියොත් ගෙදර මිනිස්සු බඩගින්නේ
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් දෙවියන් යදින්නට ආ කතෝලික බැතිමතුන් අමු අමුවේ මියගොස් දෙව්බිම ලේ විලක් බවට පත
මහරෑ දුටු යකුන් දෙන්නාගේ එකෙක් උදේ ගෙදර ඇවිත්
දසක පනහකට පමණ පෙර මම එක්තරා විප්ලවවාදී දේශපාලන පක්ෂයක් පිළිගෙන සිටියෙමි. සමාජ වෙනසකට පදනම් වූ එම පක්ෂයේ දර්ශනය හ
පෙරභව පුද්ගලනාමය එලෙසම ලැබූ දරුවෝ
දරුවෙකු මෙලොව උපත ලැබූ විට මාපියන්ගේ ප්‍රථම කාර්යය වන්නේ ඔහුට නමක් තැබීමය. විවිධ ආගම් සහ සංස්කෘතීන් අනුව දරුවන්
සඳකඩ පහනක කැටයම් ඔප කළ සුනිල් එදිරිසිංහ
බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ අමරදේවයන් පවත්වා ගෙන ගිය සංගීත පන්තියට ගිය අක්කාගේ තනියට ගිය බාල මල්ලී වරෙක ඇගේ
සෙබළුන් නැතිව යුද්ධ කරන රුසියාවේ නවීන අවි
හිටපු ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් වසර කිහිපයකට පෙර සිටම ලෝක සාමය කඩ කරන්නට උත්සාහ ගන්නේ යැයි කියමින් රුසියාව
සරච්චන්ද්‍රයන්ගේ එක පොතක් හරි ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරනවා
ඇගේ නම කිසාගෝතමී සරච්චන්ද්‍ර. මෙකල පුවත්පත් පාඨකයන්ට ඒ නම හුරුපුරුදු නැතත් අසූව දශකය වැනි වකවානුවක ඇය නිතර පුවත්
කැලණි ගඟ උපදින්නේ සමනල කන්දෙන් නොවේ
සමනල කැලේ උත්පත්තියේ ඇත්ත නැත්ත සොයා යන සෞන්දර්යාත්මක ගවේෂණ චාරිකාවේ අප පුරා කොටස් එකොළහක් මුළුල්ලේ මෝදර සිට කැ
හොඳම දුරකථනයට ඇතුළත් විය යුතු දෑ මොනවාද?
අළුතෙන් ෆෝන් එකක් ගන්නවනම් පෙනුමට වඩා ගුණාත්මක බව ගැන සැලකිලිමත් වෙන්න. Apple, Samsung සහ Google යන සමාගම් ලෝකයාගේ වඩා අවධානය
කිතුනු පල්ලියේ බෞද්ධ සේවකයා
කුරුණෑගල නගරයේ සිට විහිදෙන මහනුවර මාර්ගයේ සුවිසල් ඇතුගල පාමුල පිහිටි ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියට අයත් ක්‍රි
ලොවම ගිලගත් පාසල් ළමුන්ට වින කරන ෆෝන් පිල්ලුව
කොළඹ නගරයේ නාරාහේන්පිට ප්‍රදේශයේ ජීවත් වන පාලිතලාගේ පවුල එම ප්‍රදේශයේ සිටින පොහොසත් පවුල්වලින් එකකි. බිරිඳ නයෝ
එයා අපිව දාල ගියාට පස්සේ තාම ගෙදර බතක් ඉව්වේ නෑ
මීට මාස දෙකකට කලින් හුස්ම ගත්ත අහිංසක ජීවිත 250ක් පොළවට පස්වෙලත් අදටත් මේ කටුවාපිටියේ අහිංසක ජීවිත දවසින් දවස මියැ
‘සුදු මුතු රළ පෙළ’ ගී තනු මැවූ නුවරඑළියේ ගණන්කාරයා රෝහණ වීරසිංහ
වසර 1973ය. රජයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට නවක සිසුවෙක් ඇතුළු විය. විද්‍යාලයට ආ මුල් දිනය නිසා නවක වදය දේවි දෝ යන ද
රටම වසඟ කළ ‘ගොළු හදවත’
“විභාගයෙන් සමත්වීම ගැන සතුට පළ කර සුගත්ට ලියුමක් ලිවීමට තීරණය කළ දමයන්ති ඒ ලිපියේ කුමක් සඳහන් කළ යුතුදැයි බොෙහා

