ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු කිසි විටෙක විදේශිය රටවලින් ආනයනය කිරීමට පියවර නොගන්නා බව ශ්‍රී ලංකා ත්රීප
ප්‍රාදේශීය පුවත්
සීමා නිර්ණය කොමිසමේ පුරප්පාඩුවක්
ශ්‍රී ලංකා සීමා නිර්ණය කොමිසමේ එක් කොමසාරිස් ධුරයක් මාස තුනක් තිස්සේ පුරප්පාඩු වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර
මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට
මීගොඩ ගලගෙදර පාලම අසළදී රුපියල් 50,000ට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසි
දාහේ හොර නෝට්ටු 29 ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
රුපියල් දාහේ හොර නෝට්ටු 29ක් සමඟ සැකකරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේදී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය ක
හෙරොයින් සමඟ පුද්ගලයෙක් වැලිකන්දෙන් අත්අඩංගුවට
හෙරොයින් මිලිග්‍රෑම් 7340 ක් සමඟ පුද්ගලයකු අහුංගල්ල වැලිකන්දේ දී දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අ
බීමත් පුද්ගලයන් හඳුනාගැනීමේ නව උපකරණයක් නිපදවයි
බීමත් පුද්ගලයන් හඳුනාගත හැකි නව විද්‍යුත් උපකරණයක් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දසු
නීතී විරෝධිව ඉන්දියා යන්න හැදු අයෙක් අත්අඩංගුවට
නීතී විරෝධිව ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයකු යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික
වෛරස් හා දිලීර භාවිතයෙන් සේනා මර්දනයට පරීක්ෂණ
නියෝක්ලියෝ පොලි හෙඩ්ඩ්රසිස් නැමති වෛරසය, බැසිලස්තුරින්ජියසිස් බැක්ටීරියාව හා කෘමීන්ට ආසාදනය වන දිලීර වර්ග උප
දකුණු පළාත් රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම් අත්හිටුවයි
හෙට (පෙබරවාරි01) ක්‍රියාත්මක කිරීමට නියමිත දකුණු පළාත් රාජ්‍ය සේවයේ 2019 වාර්ෂික ස්ථාන මාරුවීම් තාවකාලිකව අත් හිටුව
වල් ඌරුමස් කිලෝ 15ක් සමඟ පුද්ගලයෙකු පොලිස් දැලේ
ප්‍රදර්ශනය කරමින් වල් ඌරුමස් විකුණමින් සිටි පුද්ගලයකු මාගෙදර එනසල්වත්ත ප්‍රදේශයේදී වල් ඌරුමස් කිලෝ 15ක් සමඟ අද (3
ඝාතනයකට සැකපිට නවගමුවේ ලැගුම් හලක අරක්කැමියා අත්අඩංගුවට
නවගමුවේ ලැගුම් හලක නාන කාමරයක් තුළදී තරුණයෙකු පුලුස්සා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් එම ලැගුම් හලේ අරක්කැමියා සැකප
රෝගාතුරවු මැලේසියානු නාවික භටයා නිරුපද්‍රිතව ගොඩබිමට
මුහුදේදී රෝගාතුර වූ මැලේසියානු නාවික හමුදා නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට අද (30) ශ්‍රී ලංකා
වැලිමඩ පුහුල්පොල ජනතාව උමාඔය වැඩබිම වටලති
උමාඔය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වැලිමඩ පුහුල්පොල ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගත් ඉඩම් වෙනුවෙන් මෙතෙක් වන්දි ලබාද
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ 11 දෙනා යළි රිමාන්ඩ්
මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කිරිමේ සිද්ධියට අදාළ සැකකරුවන් එකොළොස් දෙනා ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාග
‘‘මතින් නිදහස් රටක්’’ මාතර දිස්ත්‍රික් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
’’මතින් නිදහස් රටක්’’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් වැඩසටහන අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිර
බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
තලවකැලේ , පුංචි කටුකැලේ වතුයායේ එළවළු කොටුවක වැඩ කරමින් සිටි වතු කම්කරු යුවළකට අද (30) එල්ල වූ බඹර ප්‍රහාරයකින් සැමි
බාලවයස්කාර සිසුවකු අපයෝජනය කළැයි 20 වසරක සිරදඬුවම්
බාලවයස්කාර පාසල් සිසුවෙකු අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවකුට එකී චෝදනාව
හොරෙන් දැව කඳන් ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට
කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නිතීවිරෝධී දැව එක්රැස් කරන ස්ථානයක් වටලා දැවකඳන් විශාල ප්‍රම
තාරකා ඉබ්බන් මැලේසියාවට පන්නන්න හැදූ දෙදෙනෙක්ට වැඩ වරදී
තාරකා ඉබ්බන් 304 දෙනෙකු රෙජිපෝම් පෙට්ටි තුළ බහා නීතිවිරෝධි ලෙස මැලේසියාවට යැවීම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමි
උ‘මැද ප්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාට උසාවි එන්නැයි නියෝගයක්
ආබාධිත සෙබලූන් සහ වකුගඩු රෝගීන් මහියංගනයේ සිට මින්නේරියට නොමිලේ ප්‍රවාහනය කරන බස් රථයක මාර්ග ධාවන බල පත්‍රය
අතුරුදහන්වූවන් සොයාදෙන්නැයි ඉල්ලා ඥාතීහු වීදි බසිති
යුද සමයේ උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස රජයෙන් ඉල්ලා උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතී
නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථානවලට එරෙහිව ඇලස්වත්තවාසීහු විරෝධතාවක
ඇලස්වත්ත ග්‍රාම සංවර්ධන සමිතිය, සිවිල් සංවිධාන කිහිපයක පුද්ගලයෝ සහ ප්‍රදේශවාසීහු එක්ව අද (30) තෝරන්කාඩු හන්දියේද
සුපිරි වෙළඳසැලකින් ලක්ෂ 13ක් කොල්ලකාලා
දෙහිවල ගාලු පාරේ සුපිරි වෙළඳසැලකින් රුපියල් 1,300,000 අධික මුදලක් සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
විදේශීය සංචාරකයන් සිව් දෙනෙකුට බඹර ප්‍රහාරයක්
ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණ සිටි විදේශීය සංචාරකයින් පිරිසකට අද (30) දහවල් බඹරු දෂ්ඨ කිරීමෙන් විදේශිකයින් ස
ආයුධවලින් පහර දුන් යතුරුපැදි කල්ලියේ දෙදෙනෙක් අල්ලයි
තියුණු ආයුධ රැගෙන යතුරුපැදිවලින් පැමිණ දෙමටගොඩ කැලිපුල්ල වත්තට කඩා වැදී පුද්ගලයකුට පහර දී බරපතල තුවාල කළ පුද්ග
අලි ගැටලුවට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්
දීර්ඝ කාලයක සිට නොවිසදී පවතින කරුවලගස්වැව වල් අලි උවදුරට ස්ථිර විසදුමක් දෙන්නැයි වගකිවයුත්තන්ට බල කිරීමේ අරමුණ
‘පාඨක අයිතියට ලැබුණු පැමිණිලි 243ක් විසඳලා’
ජාතික පුවත්පත්වල කතෘවරුන් වෙත 2018 වසරේදී ‘පාඨක අයිතිය’ යටතේ ලැබුණු පැමිණිලි 243ක් විසඳීමට ඔවුන් කටයුතු කර ඇතැයි ශ්
වීරකැටිය ගම්වැසියෝ විරෝධතාවයක
වීරකැටිය මැදමුලන යෝජිත ප්‍රජා සේවා මධ්‍යස්ථානය මගින් ලබාදෙන පානීය ජලය සඳහා අයුතු ලෙස මුදල් ගන්නේ යැයි කියමින් ව
නගර අපවිත්‍ර කළ 20 ක් කොටුකර ගනිති
බදුල්ල බස් නැවතුම්පලේ පොදු වැසිකිලිය පෙනි පෙනී නගර අපවිත්‍ර වන ආකාරයෙන් අශෝබනව මූත්‍රා කළ පුද්ගලයින් 20 දෙනෙකු බ
නෙල්ලි කඩන්න ගිය පුද්ගලයෙක් විදුලි සැරවැදී මරුට
කොස්ලන්ද කැලිපනාවල මහතැන්නේ වනයට නෙල්ලි කැඩීමට ගිය පුද්ගලයෙක් විදුලිසැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.