රුපියල් හය ලක්ෂයකට ආසන්න ව්‍යාජ මුදල් නෝට්ටු හා මුද්‍රණය කිරිමේ උපකරණ සදඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සංවිධානා
ප්‍රාදේශීය පුවත්
අපරාධවලට සම්බන්ධ තරුණයන් සිව්දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට
තණමල්විල නගරයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කළ පුද්ගලයන් හතරදෙනෙකු තණමල්ව
ගෙවීම් නොකළ ප්‍රදර්ශන පුවරු ඉවත් කරයි
අනුරාධපුර මහනගර සභා බලප්‍රදේශයට අයත් භූමිය තුළ කිසිඳු ගෙවීමකින් තොරව සවිකර තිබූ දැවැන්ත ප්‍රදර්ශන පුවරු පසුගිය
අලියා පහර දීමට පැමිණි විට දිවගොස් දිවි බේරාගනී
පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂිත ප්‍රදේශයේදී ඇත් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයකු ආසන්නයේ පිහිටි විශේෂ කාර්ය බලකා කඳවු
ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම වෙනුවෙන් පිණ්ඩපාත චාරිකාවක්
ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් සහ එය ලෝක උරුමයක් කිරීමට ගන්නා උත්සාහයට ආශිර්වාද කිරීම සඳහා අලව
පුද්ගලයකුට පහරදුන් යුක්රේන ජාතිකයෙකු අල්ලයි
රන්න කහඳමෝදර දී පුද්ගලයෙකුට පහර දී ඔහුගේ උඩු ඇන්දේ දත් දෙකක් කැඩූ බව කියන යුක්රේන ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ග
නීතිවිරෝධී ගිනිඅවියක් සමග අයෙක් අත්අඩංගුවට
නීති විරෝධි ලෙස මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙකු ඌරගහ ලේනගලදී අත්අඩංගුවට ගත් බව ඌරගස්මං
නීතිවිරෝධීව ගිනි අවි ළඟතබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශීය රටක නිෂ්පාදනය කළබවට සැ,ලකෙන පතරොම් තුවක්කුවක් සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් බලපත්‍ර නොමැති
නීතී විරෝධිව මසුන් ඇල්ලු දෙදෙනකු අත්අඩංගුවට
කල්පිටිය, කුදිරමලේ මුහුදු ප්‍රදේශයේදී නීතීවිරෝධිව නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩ
අරුවක්කාඩු කසල අංගනයට එරෙහිව පැවැති විරෝධතාවය අතරතුර ගුටි කෙළියක්
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පළ කරමින් පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය දින තුනක් “ කළු දිනය‘‘ ලෙස නම් කරමින
වව්නතිව්හි ඝාතනය වූ කොස්තාපල්ගේ සහෝදරියට පුස්තකාල සහයක පත්වීමක්
වව්නතිව්හි රාජකාරියේ යෙදී සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල් කනේෂ් දිනේෂ් මහතාගේ වැඩිමහල් සහෝදරියට ජනාධි
වේරහැරදී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරලා
බොරලැස්ගමුව වේරහැර දකුණ කහටගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයකු සිය මවගේ දෙවැනි කසාදයේ ස්වාමි පුරුෂයාගේ උග
කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
කේරළ ගංජා තොගයක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයෙක් යාපනයේ කයිට්ස් හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
පිරිමි දරුවෙකු අපයෝජනය කළ යුද හමුදා සෙබළෙක් වසර 7 ක් හිරේට
සුරියවැව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි 10 හැවිරිදි පිරිමි දරුවෙකුට රෝහලේ වැසිකිළිය තුළදි බරප
ව්‍යාජ ගමන් බලපත් භාවිතා කළ තිදෙනකු අල්ලයි
යුරෝපා සංගමයට අයත් සයිප්‍රස් රාජ්‍යයේ බව අගවන ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට
අපු‘ර නගර සභා මූල්‍ය වංචාවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්
අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයේ මුදල් වංචා සිද්ධියට සැකපිට අත් අඩංගුවට
තහනම් පොලිතීන් තොගයක් අත්අඩංගුවට
පානදුර වලාන ප්‍රදේශයේ හොර රහසේ පවත්වාගෙන ගිය පොලිතින් නිෂ්පාදනාගාරයක ගබඩාවක තිබී තහනම් පොලිතීන් ආහාර දවටන කිලෝ
ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවකු අද (15) පිටබැද්දර, තැනිපිටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව
ඉහළ වටවල ෆයිනස් රක්ෂිතයක ගින්නක්
හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන වටවල ඉහළ වටවල ප්‍රදේශයේ ෆයිනස් වන වගා රක්ෂිතයක අද (15) ගින්නක් හටගෙන ඇති බව වටව
කැස්බෑවෙකු හොරෙන් ගෙන ගිය අයෙක් අත්ඩංගුවට
යාපනයේ ඩෙල්ෆ් ප්‍රදේශයේදී ජීවී කැස්බෑවකු සඟවාගෙන රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කි
අවිධිමත් ලෙස ටෙන්ඩර් කැඳවී යැයි මාතලේ විරෝධතාවක්
මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අවිධිමත් ලෙස ටෙන්ඩර් කර මාතලේ මඩවල නගරයේ වෙළඳසැල් කිහිපයක් ලබාදිමට විර
යතුරුපැදි හිස් වැසුමකින් පහර දී බිරිඳ ඝාතනය කළැයි සැමියා අත්අඩංගුවට
යතුරුපැදි හිස් වැසුමකින් පහරදී සිය බිරිඳ ඝාතනය කළ බවට සැක පිට සැමියෙකු මාතලේ යටවත්ත පොලිසියෙන් අද (15) අත්අඩංගුවට
පාසල් සිසුන් ප්‍රවාහනය කරන්නන් කාබන් බද්දෙන් අමාරුවේ
පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ වලින් ස්ථාවර ගාස්තුවකින් තොරව ‘කාබන් බද්ද’ අයකර ගැනීම නිසා 40,000ක් පමණ වෘත
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා කඩ සාප්පු වසා දමයි
වනාතවිල්ළුව - අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා අද (15) පුත්තලම නගරයේ සියලු කඩ සාප්පු වසා දමා ඇති අයුරු දක්නට ලැබිණි.
විදුලි සැර වැදී අලියෙක් මරුට
අලියකු විදුලි සැර වැදීමෙන් අද (15) උදෑසන සෙල්ල කතරගම පුංචි දබේ ප්‍රදේශයේ දි මිය ගොස් සිටිය දී වනජිවි නිලධාරීන් සො
ව්‍යාජ අංක තහඩු සහිත වෑන් රියක් සොයා ගනී
ගවයින් සොරකම් කිරීම සඳහා යොදාගත් බවට සැකකරන ව්‍යාජ අංක තහඩු සහිත වෑන් රථයක් පස්යාල හන්දිය ආසන්නයේ දී අනතුරකට පත්
පාළු වලක වැටී සිටි ගල් ඉබ්බන් පවුලක් ඉගිනිමිටිය ජලාශයට මුදා හැරේ
නවගත්තේගම නගරයේ පෞද්ගලික ඉඩමක් ආසන්යේ තිබු පාළු වලක ගොඩ එමට නොහැකිව සිරවි සිටි ගල් ඉබ්බන් පවුලක් බේරා ගෙන ඉගිනිම
නවනැලියේ තරුණිය ඝාතනය කළ ඥාති සහෝදරයා රිමාන්ඩ්
කල්තොට නවනැලිය, මොලමුරේදී 20 හැවිරිදි තරුණික ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ ඥාති සහෝදරයෙකු මේ මස 26දා තෙක් ර
එළිය සංවිධානයේ නව කාර්යාලය කිරුළපනදී විවෘත කෙරේ
‘එළිය’ සංවිධානයේ නව කාර්යාලය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුළපන දී අද (14) විවෘත කෙරිණි.
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා පුත්තලමේ කළු කොඩි ඔසවති
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා පුත්තලම නගරයේ කළු කොඩි දමා දින තුනක් ‘‘කළු දිනය‘‘ ලෙස නම් කර පුත්තලම නගරයේ විරෝධ