මතුගම උඩවෙල සමෘද්ධි සංවර්ධන නිලධාරියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පලාගිය හිටපු නාවික හමුදා සෙබළා දින 27 කට ප
ප්‍රාදේශීය පුවත්
සොෆා ගිවිසුම හකුලා ගන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්
සමාජවාදී ජනතා පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (23) පැවැත්විණි.
කෘතිම ඇත් දළ ළඟ තබාගත් සැකකරුට ඇප
ඉමදුව හව්පේ ප්‍රදේශයේදි මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ අත් අ
උපාධිධාරීන් 12,000 කට රැකියා අවස්ථා
උපාධිධාරීන් 12,000 කට ලබන 30, 31 සහ අගෝස්තු 1 දා රැකියා ලබාදීමට රජය තීරණය කර තිබේ.
නාගරික මන්ත්‍රී දෙපළට පහර දුන් අයියා - මලෝ රිමාන්ඩ්
මංගල සාදයකදී රත්නපුර මහ නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකළ බවට සැකපිට රත්නපුර මහනගර සභාවේම සේ
අනවසර පෞද්ගලික බස් සේවය නවත්වන්නැයි ඇල්පිටියේ විරෝධතාවක්
බලපත්‍ර නොමැතිව අනවසරයෙන් මගි ප්‍රවාහන කටයුතු සිදුකරන පෞද්ගලික බස් රථ සේවය වහා නතර කරන ලෙස බලකරමින් අද (23) ඇල්පිට
පානීය ජලය නොමැතිව මාතලේ පවුල් 15,132 පීඩාවට
මේ දින වල පවතින කාළගුණික තත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව මාතලේ දිස්ත්‍රික්යේ පවුල් 15132ක පුද්ගලයින් 53225 දෙනෙකු පිඩ
පාලිත නානයක්කාර කොළඹ නාගරික කොමසාරිස් ධූරයට
ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබූ කොළඹ නාගරික කොමසාරිස් ධූරයට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් ලෙස කටයුතු කළ පාලිත නානයක
විශ්වවිද්‍යාල සේවක ප්‍රජාවට අත් පත්‍රිකා බෙදයි
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීව සමිති 7 ක් එක්ව පිහිටුවා ගත් ජාතික විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මධ
තේක්ක ගසේ උපවාස කළ කත බිමට බසී
තමන් පදිංචිව සිටින මහවැලි අධිකාරියට අයත් ඉඩමට මෙතෙක් කලක් බලපත්‍රයක් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධතාව දැක්වීම ප
පස්සර වැරැල්ලපතන වතුකම්කරුවෝ උද්ඝෝෂණයක
පස්සර , වැරැල්ලපතන වතුයායේ වතු කම්කරුවන් අද (23) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
දෙබරු ඇන සිසුවියක් රෝහලේ
දෙබරු ඇනීමකට ලක්වී පාසල් යමින් සිටි සිසුවියක් අද බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
විශ්‍රාමික විදුහල්පතිගේ ගෙල කපා සැකකරු පලා යයි
බලන්ගොඩ රාස්සගල මාර්ගයේ බුලත්ගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු පුද්ගලයකු එම නිවසේ සිටි විශ්‍රාමික විදුහල්පතිවරයක
පා පැදි සොරෙක් ගල්කිස්සෙන් අල්ලයි
ගල්කිස්ස පොලිස් කොට්ඨාසය තුළ මාර්ගයන්වල හා නිවාසවල නවතා තිබෙන පා පැදි සොරාගන්නා ලද පුද්ගලයෙකු රුපියල් ලක්ෂ තුන
දියේ ගිලී මියගිය සිසුවාගේ සිරුර පයාගල වෙරළට ගොඩ ගසයි
කලුතර සාන්ත සෙබස්තියන් පාරේ වෙරළ තීරයේ දියනාමින් සිටියදී අතුරුදන් වූ 15 හැවිරිදි සිසුවාගේ මළ සිරුර පයාගල මග්ගොන
ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වී තිදරු මවක් මරුට
තවලම බටහේන සිට පිටිගල දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හතර කනුව වටවිට ඇළ පාලම අසලදී වේගය පාලනය කරගැනීමට නො
බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ සුළං හේතුවෙන් නිවාස 310 කට හානි
බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් අද (22) සවස් වන විට නිවාස 310 කට හානි සිදුවී ඇති බවත් පුද්ගලයින් 1
යතුරු පැදියක් බස් රථයක ගැටී අයෙක් මරුට
නවගත්තේගම කරුවලගස්වැව 17 කණුව මාර්ගයේ අද (22) සවස යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිවිල් ආරක්ෂකයෙ
කැබ් රථයක ගැටීමෙන් කාන්තාවක් මරුට
ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ කුරුදුවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් කැබ් රථයක ගැටීමෙන් වූ අනතුරකින් බරපතල තුවාල ලැබ
විල්පත්තු දිවියාගේ මරණය ගැන කඩිනම් වාර්තාවක් දෙන්නැයි නියෝග
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටි දිවියකුගේ ශරීර කොටස්, පුක්කුලම ධීවර වාඩි අසළ වළදමා තිබියදී සොයාග
ඉඩම් බලපත්‍රයක් ඉල්ලා කාන්තාවක් ගසකට නගී
ගිරාඳුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්‍රදේශයේ කාන්තාවක තම ගෙවත්තේ ගසකට නැගී අද (22) දහවල් කාලයේ සිට උපවාසයක් ආරම්භ කර ඇතැය
ධීවරයන්ට හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක්
ධීවර රැකියාව සඳහා යන සියලු ධීවරයින් වෙනුවෙන් හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක් ලබාදී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
පානදුර උතුර පොලිසියේ 11කට මාරුවීම්
පානදුර උතුර පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් හත්දෙනෙකු ඇතුළු නිලධාරීන් 11දෙනෙකුට අද(22) සිට ස්ථාන මාරුවීම් ලබාදී ඇත
කන්දකැටිය ගොවීහු විරෝධතාවක
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා කන්දකැටිය වාරිමාර්ග කොට්ඨාසයට අයත් බදුලු ඔය ව්ය
රිමාන්ඩ් බාරයේ සිටි උතුරු පළාත් සබේ හිටපු සභාපති ඇතුළු සැකකරුවන්ට ඇප
අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයාගේ නිවසට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30 ට අධික දේපොළ අනර්ථයක් සිදු කිරී
පොළොන්නරුවේ ගොවීන්ට වගාවට ඇති තරම් වතුර තියෙනවා‘
ජලය හිඟකමින් පොළොන්නරුවේ කිසිඳු කුඹුරක් විනාශ වී නොමැති බවත්, යල කන්නය සඳහා අවශ්‍ය තරම් ජලය ඇති බවත් පොළොන්නරු
මාවනැල්ලේ ප්‍රා. සභාව උණුසුම් වෙයි
මාවනැල්ලේ විශේෂ සභාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අද (22) උණුසුම් වචන හුවමාරුවකින්
ගම්වැදුණු වන අලි 60ක් කැකිරාවේ වගාබිම් වනසති
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කිරියාගම කලාගම ප්‍රදේශයේ වගාබිම් රැසකට වන අලින් 60ක පමණ කණ්ඩායමක් කඩ
පානදුර වෙරළ තීරයේ නාඳුනන මළසිරුරක්
පානදුර ගුණානන්ද මාවතේ වෙරළ තීරයේ පොදු වැසිකිළිය අසළ වැටකෙයියා පඳුරු අතර තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී ඇත
උතුරු දුම්රියේ ගැටී තරුණයෙක් මරුට
වවුනියාව මූන්රිමුරිප්පු ප්‍රදේශයේදී, යාපනය සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් අද (22) උදෑසන තරුණය