විදුලිය මිලදී ගැනීමේ බලය විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාට පවරා ගැනීමට ගෙනෙන ලද
ප්‍රාදේශීය පුවත්
තේ, කුරුඳු, ගම්මිරිස් මිල ඉහළ දමන්නැයි ඉල්ලා විරෝධතාවක්
තේ, කුරුඳු සහ ගම්මිරිස්වල මිල වහා ඉහළ දමන ලෙස රජයට බල කරමින් ගොවීහු පිරිසක් අද (22) මොරවක බස් නැවතුම්පොළ ඉදිරිපිටද
ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට
හල්දුම්මුල්ල සොරගුණේ අමිලගම ප්‍රදේශයේදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (22) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය
මෝටර් රිය දුම්රියේ ගැටී රියදුරු මරුට
ගාල්ල බෝපේ දුම්රිය හරස් මාර්ගයේදි අද සවස බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වු විශේෂ සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක්
පාස්කු දා මිය ගිය අය සිහි කර දානමය පිංකමක්
පාස්කු ඉරිදා දින එනම් ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා කිතුණු දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකට එලල් වූ ත්‍රස්ත ප්‍රහාරයේ
මාවා පැකට් 150ක් සමඟ 5ක් අත්අඩංගුවට
දෙහිවල පොලිස් වසමට අයත් ප්‍රදේශ දෙකකදී අද(21) කළ වැටලීම් දෙකකින් මාවා මත්ද්‍රව්‍ය පැකට් 150ක් සමඟ පුද්ගලයින් පස්දෙන
බලන්ගොඩ - රත්නපුර මාර්ගය මැද්දෙකන්දේදී අවහිර වෙයි
බලන්ගොඩ රාස්සගල හරහා රත්නපුර ප්‍රධාන මාර්ගයට මැද්දෙකන්ද හන්දිය ප්‍රදේශයේ දී අද (21) දහවල් විශාල ඇල්බීසියා ගසක්
සැඩ පහරට හසු වූ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ සැඩ පහරකට හසු වී මියගිය සිසුවියන් දෙදෙනාගේ අ
වගා ළිඳකට වැටුණු ගැබ්බර මුවදෙනක බේරා ගනී
අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි ගැබ්බර මුවදෙනකගේ දිවි බේරා ගැනීමට ගල්කිරියාගම ඉඳිගොල්ලාගම ගම්වැසියන් පිරිසක් අද
බඹරු ඇනීමෙන් අයෙක් රෝහලේ
බඹරු ඇනීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු අද (21) දහවල් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර
අධිබල විදුලි රැහැන් එළීමේ මාර්ගය වෙනස්කළැයි විරෝධතා
ලක්ෂපාන විදුලිබලාගාරයේ සිට බියගම දක්වා විදුලිය රැගෙන යන මෙගා වොට් 280000 ක පමණ අධි බලැති රැහැන් පද්ධතියක් යෝජි
ගිනි අවි-පතුරොම් සමඟ අත්අඩංගුවට ගත් රෝහල් කම්කරුවෙක් රිමාන්ඩ්
ස්වයංක්‍රිය ගිනි අවි දෙකක් සහ පතරොම් තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද රෝහල් කම්කරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු 29 වැනි දි
සුළඟින් මාතර නිවාස 80කට හානි
පසුගිය දින කිහිපයේ මාතර දිස්ත්‍රික්කයට බලපෑ තද සුළං නිසා නිවාස 80 කට පමණ හානි සිදු වී ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට ඉඩම් දුන් ගැමියෝ තවමත් පීඩාවෙන්
මොරගහකන්ද-කළුගඟ ජලාශ ඉදි කිරීමේදී ඉඩම් අහිමි වූ ජනතාවට ඉඩම් පරිත්‍යාග කළ ලග්ගල පල්ලේගම , කපුයාය ගම්මානයේ ජනතාව ව
වැස්සෙන් ගාල්ලේ 1271 ක් පීඩාවට
අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 1271 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර මරණ දෙකක
ගංජා අලෙවි කළ අයෙක් අත්අඩංගුවට
අඹේපුස්ස අවට ප්‍රදේශයේ සැරිසරමින් කලක් තිස්සේ සංවිධානාත්මකව රහසිගතව හමුදා සෙබලුන්ට ගංජා අලෙවි කිරීමේ යෙදුණු බ
මහජන විරෝධතා පෙත්සමට අත්සන් ගැනීම මීරිගමදී
රටේ ව්‍යවසන තත්වයක් ඇති බව පවසමින් මහජන උපයෝගිතා කොමිසම් සභාවේ බලතල විදුලි බල හා බලශක්ති ඇමතිවරයා වෙත පවරා ගැනීම
බසය කැබ් රියේ ගැටී පියාට, දියණියට තුවාල
මොනරාගල වැදිකුබුර සිට බදුල්ල නගරයේ පැවති සංගීත තරගවලට සහභාගි වීම සඳහා පාසල් ළමුන් රැගෙන එමින් තිබූ පෞද්ගලික බස්
යාත්‍රා 2ක අසුරා තිබූ බීඩී කොළ තොගයක් සොයාගනියි
ඉලන්තඩිය මුහුදු තීරයට පාවී ආ යාත්‍රා 2ක අසුරා තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 960ක්, කල්පිටිය විජය නාවික හමුදාව මගින් ඊයේ
රන් භාණ්ඩ සොරාගත් ඥාතිපුත්‍රයා අත්අඩංගුවට
අහංගම මැලියගොඩ ෆොන්සේකාවත්තේ නිවසක ශීතකරණයේ සඟවා තිබූ රුපියල් 169000 ක් වටිනා රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් එම
ගසක් කඩා වැටී යතුරු පැදිකරු මරුට
රත්ගම ඕවකන්ද ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් යතුරු පැදිකරු මියගොස් තිබේ.
නීති විරෝධී තේක්ක දැව කඳන් සමග අයෙක් අත්අඩංගුවට
සාලියවැව පොලිස් වසමට අයත් නීලබැම්ම ජනපදයේ දකුණු ඉවුරේ පිහිටි ඉඩමකින් නීති විරෝධීව කපන ලද බව කියන තේක්ක දැව කඳන් 40
වාහනයක ගැටී ඇතින්නක තුවාල ලබයි
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේ කිසියම් වාහනයක වැදුණු වන ඇතින්නක තුවාල ලබා මාර්ගය අයිනේ වැටී ඇතැයි
අනතුරකින් සිසුවියක් මරුට
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යාවක් උපකාරක පංතියකට ගොස් ආපසු නිවසට එන අතරතුරේ වීරවිලදී බස
වෙරළ ඛාදනයෙන් ධීවර නිවාසවලට දැඩි හානි
මේ දිනවල මහ මුහුද පිහිටි ප්‍රදේශයන්ට බලපා ඇති දැඩි සුළං හේතුකොට ගෙන හලාවත වැල්ල ධීවර ගම්මානයේ ධීවර පවුල්වලට ආපදා
ගිනි අවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට
ටී 56 ගිනි අවියක්, 303 වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් පතොරම් 90 හා මැගසින් 03ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කුමාර
බුරුත දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට
අනවසරයෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ ඔත්තු බැලීමට උපයෝගී කර ගත් යතුරු පැදියක් අද (19) රාත්‍රී අත් අඩංගුවට
දැදුරු ඔය කුඩා ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ වෙයි
ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගාවොට් 1.3 ක ධාරිතාවක් එක් කෙරෙන දැදුරු ඔය කුඩා ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුත
ගසක් කඩා වැටී තලවකැලේ- නාවලපිටිය මාර්ගය අවහිර වෙයි
තලවකැලේ- නාවලපිටිය මාර්ගයට බෝගහවත්ත, දිඹුල ප්‍රදේශයේදී අද (19) සවස ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට
කොස්අත්ත ඉවත් කරන්න ගිය අයෙක් තාප්පය කඩා වැටී මරුට
තම ගෙවත්තේ තද සුළඟට කඩා වැටුණු කොස්අත්තක් ඉවත් කිරීමට යාමේදී එහි තාප්පයට සිරවූ කොටස ඉවත් කරන අවස්ථාවේදී තාප්පය ක