සබරගමු පළාත් සභා නව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද ( 25) සබරගමු පළාත් සභාවේ ආණ්ඩුකාර කාර්යාලයදී රාජකාරි ආරම්භ
ප්‍රාදේශීය පුවත්
බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා සිටි අයෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව බෝර 12 පතුරොම් තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අද(25) පොතුවිල් ඔරුකමලේ ප්‍රදේශයේදී සැකපි
මහඔය නීතිවිරෝධී වැලි ජාවාරම් ගැන චෝදනාවක්
අම්පාර මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නීතිවිරෝධීව වැලි ජාවාරම සිදුවෙන බව මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික
විලී ගමගේ වැඩ අරඹයි
දකුණු පළාත් සභාවේ 11 වන ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලී ගමගේ මහතා අද (26) ගාල්ල ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකා
බකමුණේ නිවසක ඝාතනයක්
බකමූණ,අත්තනකඩවල ප්‍රදේශයේදී අද (25) අලුයම එක් දරු පියකු ඔහුගේ නිවෙස තුළදී පහරදී මරා දමා ඇතැයි බකමූණ පොලීසිය කියයි.
යතුරුපැදියේ ගැටී කාන්තාවක ජීවිතක්ෂයට
අම්බලන්තොට බස් නැවතුම් පොළ ඉදිරිපිටදී අද (24දා) පාර මාරුවෙමින් සිටි කාන්තාවක් පොලිස් කොස්තාපල්වරයෙකු විසින් පදව
ජාකොටු තුළ සිරවී සිටි කැස්බෑවන් බේරා ගනී
නාවික හමුදාව විසින් අද (24) මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙයෙහුමකදී ජාකොටු ත
මාතලේ නගරාධිපතිගෙන් පැමිණිල්ලක්
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතලේ මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සහ ආධාරකරුවන් පිරිසක් තමන් නගරාධිපතිධුරය
වන අලියකු පහර දීමෙන් අයෙක් මරුට
පොලොන්නරුවල බකමුණ ලබුදුරුවයායේ දී අද (24) තම ගෙවත්තට පැමිණි වනඅලියකු එලවා දැමිමට ගොස් එම අලියා පහරදීමෙන් පුද්ගලයක
රත්නපුර ප්‍රදේශ කිහිපයකට නාය අවදානම් ලකුණු
බළන්ගොඩ, ඉඹුල්පේ, ඕපනායක ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් සියලු අවදානම් සහිත ප්‍රදේශයන් හි වෙසෙන ජනාතාවට
සැමියා විදේශගතවූ බිරිඳ සොයයි
ගෘහ සේවය සඳහා සෞදි අරාබියේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16 ක සිට කිසිඳු තොරතුරක් නොමැතිව සිටින දරු පවුලක් රකින සැමියකු
මාදුරුඔය ඇලට වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට
මාදුරුඔය ඉසඞ්.ඩී ප්‍රධාන ඇලට අද (23) යතුරුපැදියක් වැටි සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරු
මාදැල් ධීවර කාර්මිකයාගේ සිරුර හමුවේ
උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළ තීරයේ මාදැල් රැකියාවේ නිරත වෙමින් සිටියදි අතුරුදහන් වූ ධීවරයගේ සිරුර අද (23) දින උදෑ
චූඩා මාණික්‍යය අනුරාධපුරයට වැඩමවයි
රුවන්වැලි සෑ රදුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම සහිත චූඩා මාණික්‍යය ඊයේ (22) රාත්‍රී ශ්‍රී මහා බෝධීන
වෙළඳසැළක ගින්නක්
බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ දික්අරාව ප්‍රදේශයේ පිහිටි ඉලෙක්ටෝරනික උපකරණ අලෙවි කිරීමේ වෙළඳසැළක අද (23) අලු
සමනල වැව ජලාශයේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවෙයි
සමනල වැව ජලාශයේ ගිලි අතුරුදන් වු පුද්ගලයාගේ සිරුර සමනල වැව ජලාශයේ තිබී අද (23) හමුවූ බව පොලිසිය පවසයි.
අල්ලස් ගත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
පුද්ගලයකුගෙන් රුපියල් 2000 ක අල්ලස් ලබා ගත් පිළියන්දල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු අද (22) අත්අඩංගුවට ගත් බව අල්ලස
යක්කලමුල්ල අය වැයත් සම්මතයි
යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය අද පැවති (22) ප්‍රාදේශිය සභා රැස්විමේ දි වැඩි ඡන්ද අටකින්
දරුවෙක් අපයෝජනය කළැයි වසර 17 ක් හිරේට
වසර 09කට පෙර බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට කළ බව කියන තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ ලැගුම්හල්
කලමුල්ල වෙරළ තීරයේ මළ සිරුරක්
උතුරු පයාගල , කලමුල්ල මුහුදු තීරයේ වෙරළට ගොඩගසා තිබූ පුද්ගල මළ සිරුරක් අද (22) හමු වූ බව පයාගල පොලීසිය කියයි.
ලක්ෂ 45 යතුරුපැදි සොරා ගත් 4 ක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 45 ක් වටිනා යතුරුපැදි 13 ක් සොරාගත් සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු ජාවාරම
මාලු අල්ලන්න ගිය ධීවරයෙක් දියේ ගිලී මරුට
පරාක්‍රම සමුද්‍රයේ මසුන් ඇල්ලීම සඳහා ගිය ධීවරයකු අද (22) අලුයම දියේ ගිලී මිය ගිය බව පොලොන්නරුව පොලීසිය කියයි.
ගල් තලාවක් පුපුරුවා හැර නිදන් හෑරීමට උත්සහ කළ 2 ක් අත්අඩංගුවට
සෙවනගල හඹරුගල ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක ගල් තලාවක් පුපුරුවා හැර නිදන් හෑරීමට උත්සහ කළ
වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ 9 ක් අත්අඩංගුවට
පාරිභෝගික සේවා අධිකාරිය මගින් තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරනු ලැබූ වෙළඳුන් 9 ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධි
මීගහකිවුල අයවැයත් සම්මතයි
මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අය අයවැය අද (21) වැඩි ඡන්දයෙන් සම්මත විය.
බළන්ගොඩ ප්‍රා:සභාවේ අයවැය වැඩි ඡන්ද 22කින් සම්මතයි
බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුව වැඩි ඡන්ද 22කින් අද (21) සම්මත විය.
විදුලි සංදේශ නියාමන කොමිසමේ නව අධ්‍යක්ෂක ජනරාල් වැඩ අරඹයි
පරිගනක ඉංජිනේරුවෙක් මෙන්ම ව්‍යවසායකයකු වන ඕෂද සේනානායක මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ
ගව සොරකමේ ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
වෑන් රථයකට ව්‍යාජ අංක තහඩු ගසාගෙන ගව සොරකමේ ආ සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයකු කිලෝ මීටර් තුනක් පමණ පසුපස හඹාගොස
හෝමාගම රෝහලේ නොසන්සුන්තාවක්
හෝමාගම මූලික රෝහලේ කාර්යාල සහයකවරයෙක්ට,රෝහලේ අපනශාලාවේ සේවකයෙක් පහර දුන්නැයි කියන සිද්ධියක් මුල් කරගෙන මේ වන
අලි කඩා වැදී වැලිකන්දේ ගම් තුනකට හානි
වැලිකන්ද කොට්ඨාසයේ ගම්මාන තුනකට අද (21) අලුයම කඩා වැදුණු වන අලි රංචුවක් නිවාස 12 ක් පමණ කඩා බිද ඒවායේ තිබු වී මලු රැසක