කලමුල්ල වෙරළ තීරයේ මළ සිරුරක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
උතුරු පයාගල , කලමුල්ල  මුහුදු තීරයේ වෙරළට ගොඩගසා තිබූ  පුද්ගල මළ සිරුරක්  අද (22) හමු වූ බව  පයාගල පොලීසිය කියයි.
 
 සිරුර එම ප්‍රදේශයේම පදිංචි  ඩබ්ලිව් බී ලක්ෂාන්  නැමැත්තෙකුගේ බව හ ඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
 
  මෙම පුද්ගලයා කිසියම් රෝගී තත්ත්වයකින් පෙලුණේද  යන්න  බව  පරීක්ෂා කරන බව පොලීසිය කියයි.