මුහුදු වෙරළට පැමිණි අයෙකු අද ( 21 ) උදේ වෙරලේ ඇවිදින අවස්ථාවේදී පොලීතින් උරයක් දැක සැක සිතී ඒ බව හලාවත පොලිසියට දන්ව
ප්‍රාදේශීය පුවත්
බලපත්‍ර නැතිව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් හිංසාකාරි ලෙස මී ගවයින් සහ එළ ගවයින් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ බව කියන දෙදෙනකු අද
කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
පොලොන්නරුව , කදුරුවෙල ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අ
විදෙස් රැකියා දෙන බව කියා මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ්
විදේශ රටවල රැකියා දෙන බව කියා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කර, සැගව සිටියදී අත්අඩංගුවට ගත්
ජාතික භාෂා ගුරු පුහුණුව කොට උඩ
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මගින් දෙවැනි බස උගැන්වීම සඳහා ආරම්භ කළ ගුරු පුහුණු පාඨමාලාවක් ජනාධිපතිවරණය
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් 7 දෙනෙකු රෝහලේ
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු අද (20) බගව
වැඩි මිලට තිරිඟු පිටි විකිණූ 25 කට නඩු
වැඩිමිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළෙදුන් 25 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය අද (20) පියවර ගත්තේය.
ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටී අයෙක් මරුට
හම්බන්තොට සිට වීරවිල දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක් වීරවිල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථය
ඉන්දීය විදේශ අගමැති විපක්ෂ නායක හමුවෙයි
කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ඊයේ (19) පස්වරුවේ හි
අධිකරණයට අපහස කර වරද පිළිගත් අයෙක්ට අත්හිටවූ සිරදඬුවම්
අධිකරණයේ නඩු කටයුතු පැවැත්වෙමින් සිටියදී නඩු කටයුතුවලට බාධා වන අයුරින් හැසිරී අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන
ගාල්ලේ ගොඩනැගිල්ලක ගින්නක් - දෙදෙනෙක් රෝහලේ
ගාල්ල, හිරිඹුර, ගලගෙඩිය ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලක අද(20) ඇති වූ ගින්නක් හේතුවෙන්, ශ්ව
ජේලර්වරු බඳවා ගැනීමේ පරීක්ෂණයක් අද සහ හෙට
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට 2 වන ජේලර්වරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් අද (20) සහ හෙට (21) බන්ධනාගාර මුලස්ථානයේ දී ප
මනම්පිටිය ටිපර් රථ රියදුරන් සාමකාමී විරෝධතාවයක
මනම්පිටියේ වැලි මාෆියාවට එරෙහිව ටිපර් රථ රියැදුරෝ අද (20) පෙරවරුවේ පොලොන්නරුව කඳුරුවෙළ දී සාමකාමී විරෝධතාවක නිරත
අවුරුදු තුනක දැරියක් ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට
අවුරුදු තුනයි මාස හතරක් වයසැති කුඩා දැරියක්ව ඝාතනය කළ 24 හැවිරිදි විවාහක කාන්තාවක් අද (19) සැකපිට අත්අඩංගුවට ගත්බව ග
පොලිස් කොස්තාපල්වරියකගේ බෑගය උදුරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට
දුම්රියේ ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකගේ අත් බෑගය උදුරාගෙන පලාගිය පුද්ගලයෙකු අද (19) ගම්පහ දී අත්අඩංගුව
හල්දුම්මුල්ල ප්‍රා.සභාවේ 2020 අයවැය තීරක ඡන්දයෙන් සම්මත වෙයි
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය තීරක ඡන්දයෙන් අද (19) සභා සම්මත විය.
වාහන තුනක් ගැටී තිදෙනෙකු රෝහලේ
පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දී අද (19) සවස වාහන තුනක් ගැටී සිදුවු අනතුරින් සිව් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලි
සේවයට ගිය කොන්දොස්තරට ඩිපෝවේදී පහරදෙති
දිවුලපිටිය ඩිපෝවේ සේවයේ නියුතු කොන්දොස්තරවරයකුට අද(19) හිටපු ඩිපෝ අධිකාරීවරයකු ඇතුළු දෙදෙනෙකු පහර දී ඇති බවද, තුව
බඹරු ඇන වතු කම්කරුවෝ 35 ක් රෝහලේ
තලවකැලේ, ලිඳුල, අග්‍රාකන්ද වතුයායේ වතුකම්කරුවන් පිරිසකට අද (19) උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 35 දෙනෙ
මඩකලපුවෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි
මඩකලපුව, ඉරුතයපුරම් ප්‍රදේශයේ තිබී අද(19) ජීව අත් බෝම්බයක් සොයාගත් බව මඩකලපුව මූලස්ථාන පොලිසිය කියයි.
ඇල්පිටියේ නම් ගැසට් කිරීම ප්‍රමාදයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සමානුපාතික නියෝජනය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නම් කළ යුතුව තිබෙන සභිකයින් ති
ඉමදූව ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 11 කින් සම්මතයි
ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2020 වසරේ අයවැය යෝජනාව එහි සභාපති ඒ.වී. සරත් කුමාර මහතා විසින් අද (19) සභාවට ඉදිරිපත් කරන ලදී.
කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන්නැයි අයෙක් අත්අඩංගුවට
බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි පිරිසක් එහි කාන්තාවන් දෙදෙනෙකුට පහරදී ඇතැයිද, සැකපිට පුද්ගලයෙක්
රිය අනතුරක් කර පලාගිය කැබ් රියදුරු අත්අඩංගුවට
මරදන්කඩවල මාර්ගයේ හිනුක්කිරියාව වංගුව අසළදී විශ්‍රාමික හමුදා භටයෙකු ජීවිතක්ෂයට පත් කරමින් පුද්ගලයන් පස්දෙනෙ
කෙන්යානු කතකගෙන් කොකේන් ගුලි 20 ක් එළියට ගනී
කොකේන් තොගයක් ගමන් මල්ලේ හා සිරුරේ සඟවා ගෙන නීතිවිරෝධී අන්දමට කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි කෙන්
මහවැලි ගඟේ වැලිගොඩ දමන සමාගම් කාර්යාලයක් ගිනිගනී
පොළොන්නරුව මනම්පිටිය පාලමට නුදුරුව මහවැලි ගඟේ වැලිගොඩ දැමීමෙහි නියුතු, භූ විද්‍යා හා පතල් කාර්යංශයට අනුබද්ධ සම
මත්තල ගුවන්තොටුපළට එමිරේට්ස් ගුවන් යානයක් වසර 7කට පසු ගොඩ බස්සවයි
කටුනායක ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට අද (18) දින පැවති අධික වර්ෂාව හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්සවීම
යතුරු පැදියක් වන අලියෙකුගේ ගැටී දැරියක් මියයයි
මහඔය අරලගංවිල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක වන අලියෙකු ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් අද (18)
බඳගිරියට විශේෂ පොලිස් ආරක්ෂාවක්
හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුට පහරදී ඝාතනය කළ සැකකරුවන් සිව් දෙනෙකු මේ මස 27 වන දින දක්වා රක්ෂිත බන
ගංවතුරින් හලාවත මයික්කුලම වැසියෝ පීඩාවට
හලාවත, මයික්කුලම ප්‍රදේශයට පසුගිය දින දෙකක පමණ කාලයක ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (18) අලුයම් කාලයේ සිට හදිස