මොනරාගල ගොවිදුපුර පුවක්ආර ඔයෙන් එගොඩවීමට ගිය පුද්ගලයෙකු අද (14) පුවක්ආරඔයේ සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් මියගොස් ඇතය
ප්‍රාදේශීය පුවත්
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ගම්පහ නිරීක්ෂණයක
බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (14) දහවල් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නිරීක්ෂණ චා
මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
පසුගිය මාස කිහිපයක් පුරා බෙලිඅත්ත පොලිස් වසම තුළ සිදුකරන ලද මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින්
යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු මරුට
දමන, වඩිනාගල ප්‍රධාන මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී අද (14) ට්‍රිපර් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතු
’’අධිෂ්ඨානයේ පාද යාත්‍රාව’’ අද නිට්ටඹුව සිට කැලණියට
දශක තුනකට ආසන්න කුරිරු ත්‍රස්තවාදී සටනේදී ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීම පිණිස දෙනෙත් අහි
යතුරුපැදි අනතුරින් තරුණියක මරුට
නාඋල පිලිහුඩුගොල්ල ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණියක මියගොස් තවත් ත
විදුලි සැර වැදී පුද්ගලයකු ජීවිතක්ෂයට
හබරන හිරිවඩුන්න ප්‍රදේශයේ විදුලි රැහැන් අදින පෞද්ගලික ආයතනයක සේවය කළ අයෙකු අනාරක්ෂිත විදුලි රැහැනක පටලැවී විදු
ජපාන විදේශ ඇමැති කොළඹ වරායේ සංචාරයක
තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු මහතා අද (13) වරාය හා නාවික, මා
ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 19 කින් සම්මතයි
ගාල්ල මහ නගර සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය අද (13) පැවති ගාල්ල මහ නගර සභා රැස්වීමේ දී වැඩි ඡන්ද 19 කින් සම්මත විය.
විදේශීය දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් දස කෝටි විසි පන් ලක්ෂ හැත්තෑ හත් දහස් හයසියයක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කඩවත කිරිල්ලවල පරාක්‍රම මා
බන්ධනාගාර මානවක බාලදක්ෂ ජම්බෝරියක් බදුල්ලේදී
දිවයිනේ සියලුම බන්ධනාගාර වල මානවක බාලදක්ෂයන් සහභාගිවන බාලදක්ෂ ජම්බෝරියක් බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශ
මාතලේ සිට කොළඹ දක්වා දුම්රිය සේවයක්
ජනවාරි 15 වැනිදා සිට මාතලේ සිට කොළඹ දක්වා දුම්රිය සේවයක් ආරම්භ කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහ
මුහුදු කූඩැල්ලන් වගාව සංවර්ධනයට රාජ්‍ය ආයතනයක්
මුහුදු කූඩැල්ලන් වගාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමට නියමිත බව ධීවර හා ජලජ සම
ඩෙංගු මර්දනයට නව වැඩපිළිවෙළක්
ඩෙංගු වසංගතය මර්දනය කිරීම සදහා අදියර තුනකින් යුත් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛය සේවා අධ්යක්ෂ ජෙනරා
හෙරොයින් ළඟ තබාගත් අයෙකුට මරණ දඬුවම
හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍ර
දියණිය අපයෝජනය කළ පියාට සිර දඬුවම්
තම බාලවයස්කාර දියණිය අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකට අදාළව වරදකරු වූ පුද්ගලයකුට බරපතල වැ
වළ දැමූ හිස් පතුරොම් කොපු තොගයක් හමුවෙයි
අක්මීමණ තලගහ සිට උඩුගම දක්වා මාර්ගයේ වළ දමා තිබූ හිස් පතුරොම් කොපු 420ක් හමුවූ බව උඩුගම පොලිසිය කියයි.
කල් ඉකුත් වූ ඖෂධ විකිණූ හිමිකරුට දඩ
කල් ඉකුත් වූ ඖෂධ විකිණීම සඳහා ප්‍රදර්ශනය කළ කොටපොළ ප්‍රදේශයේ ඖෂධ වෙළඳසැල් හිමියකුට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මි
බස් රථයක් නිවසකට කඩාවැදී තුනක් රෝහලේ
පොළොන්නරුව අත්තනකඩවල බින්ගෙය හන්දිය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් අද(13) මාර්ගයෙන් ඉවතට පැන නිවසකට කඩා වැදී ඇතැයි
ජපාන - ශ්‍රී ලංකා විදෙස් ඇමැතිවරු අතර හමුවක්
ශ්‍රී ලංකාවට පැමිණි ජපාන විදේශ කටයුතු අමාත්‍යා මොටෙගි ටොෂිමිට්සු මහතා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්
වෙළඳසැල් 9කට නඩු
සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පරිහරණ පරිශ්‍ර පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන් 9දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුත
ජපාන - ශ්‍රී ලංකා විදෙස් ඇමැතිවරු අද හමුවෙති
ජපාන විදේශ කටයුතු අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු මහතා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් විදේශ ක
ටයිපටි පැළඳ'විත් දේපළ කොල්ලකෑ කල්ලියක් දැලේ
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් කාර්යාලයීය ඇඳුම්වලින් සැරසී ව්‍යාපාරිකයකුගේ නිවසකට පැම
කෝටි 10 ක රන් බිස්කට් පිට කරන්න ගිය සේවකයාට දඩ
රුපියල් කෝටි 10 ක රන් බිස්කට් 99 ක් විදුලි පංකාවක බහා කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්
බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ළඟ තබාගත් අයෙකුට දඩ
බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ළඟ තබාගත් පුද්ගලයකුට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දි
සැරයන්ගේ ගිනි අවිය පත්තුවී සගයකු රෝහලේ
හබ්බෙගමුව පොලිසියේ සැරයන්වරයකුගේ ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් තවත් සැරයන්වරයකු තුවාල ලබා කරාපිටිය මහ රෝහලට ඇත
රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් රතු එළියක්
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් බලධාරීන් තවදුරටත් කල් මරන්නේ නම් ලබන ජනවාරියේ ඊට එරෙහිව ර
නන්පෙරියල් නග්රැක් මාර්ගයේ ගමනාගමනයට බාධා
ඉඹුල්පේ නන්පෙරියල් නග්රැක් මාර්ගයේ වාහන ගමනාගමනයට අද (13) බාධා එල්ලවී ඇති බව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්
එළ ගවයින් ප්‍රවාහනය කළ 3 ක් අත්අඩංගුවට
බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් එළ ගවයින් 8 දෙනෙකු නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සැකකරුවන් තිදෙන
ගව ඝාතකාගාරයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට
ආඩිගම, මදවක්කුලම ප්‍රදේශයේ දි බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මීගවයන් හා එළගවයන් මස් කරමින් සිටි ස්ථානයක් වටල

