හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු අද (25) අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවස
ප්‍රාදේශීය පුවත්
ඇඳිරිය මැද දැදුරු ඔයේ නාන්න ගිය අයෙක් අතුරුදන්
ඇදිරි නීතිය ක්‍රියාත්මකව පැවතියදි හලාවත දැදුරු ඔයේ දිය නෑමට ගිය තරුණයකු දැදුරු ඔයේ ගිලි අද ( 25 ) පස්වරු අතුරුදන්ව ඇ
හොරොව්පොතාන මොරකෑව භටයාට කොරෝනා නෑ
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා හොරොව්පොතාන මොරකෑව ප්‍රදේශයට පැමිණ සිටි නාවික හමුදා සෙබළාගේ සිදුකල පී.
බළන්ගොඩ නාවික සෙබලුන් තිදෙනාට කොරෝනා නෑ
බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ බෝවත්ත හපුගහකුඹුර මොළමුරේ යන ප්‍රදේශයන්හි පදිංචි වැලිසර නාවික හමුදා සෙබ
කසිප්පු ඔත්තුවට වැටලූ ගෙදර කංසා තවානක්
බෙලිඅත්ත ප්‍රදේශයේ නිවෙසක් තුළ කසිප්පු පෙරන බවට ලද ඔත්තුවක් අනුව නිවෙසක් වැටලූ බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරී
වැලිසරින් රත්නපුර රෝහළට ඇතුළත් කළ සෙබලුන් දෙනෛක් කොළඹට
රත්නපුර මහ රෝහළට ඇතුළත් කළ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙබලුන් අතරින් දෙදෙනක් කෝවිඩ් ආසාදනය වී ඇති බව පී. ආර
කුරුණෑගල රෝහලේ මෘත ශරිරීගාරයේ සේවකයින් තිදෙනකු නිරෝධායනයට
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී නිවාඩු ලබා පැමිණ සිටි මාවතගම ප්‍රදේශයේ නාවික හමුදා සාමාජිකයෙකු ස
ඉංගිරියේ ග්‍රාම නිලධාරී කාර්යාලයක් හොරු කඩලා
ඉංගිරිය නම්බපාන ග්‍රාම නිලධාරි කාර්යාලයට ජනේලයෙන් ඇතුළු වූ කිසියම් පුද්ගලයෙක් එහි කබඩ් කඩා ලිපි ලේඛන ඇද දමා එය
ගිනිගත්හේන නාවික සෙබළුන් දෙදෙනෙකු - පවුලේ සාමාජියන් නිරෝධායනයට
කොවිඩ් 19 වයිසරය අසාදනය වූ නාවික සෙබළෙකු ගමන් ගත් බස් රථයේ පැමිණි නාවික හමුදා සෙබළෙකු සහ ඔහුගේ පවුලේ ඥාතින් පිරිසක
නාවික සෙබළු 21 ක් පී.සී.ආර් පරීක්ෂණයකට
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙබළු 21 දෙනෙකු කොරෝනා වයිරස
රිදිමාලියද්දේ පදිංචි නාවික සෙබළෙකු බදුල්ල රෝහලට
ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ කොරෝනා වයිරසය අසාදනය වූ බවට තහවුරු වූ නාවික සෙබළා සමඟ ඒකම බස් රථයේ පැමිණි රිදිමාලියද්
නාවලපිටියේ නාවික සෙබළුන් තිදෙනෙකු - පවුලේ ඥාතීන් නිරෝධායනයට
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට පැමිණ සිටි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි නාවික සෙබළුන් පස්දෙනෙකු සහ ඔව
අධික වැසි නිසා මාදු ගඟ පිටාර ගලයි
මේ දිනවල ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මාදු ගඟ පිටාර ගලා බලපිටියේ ගම්මාන කිහිපයක්ම ජලයෙන් යටවී ඇත.
ඇල්පිටිය වෙළද සංකීර්ණයේ මළ සිරුරක්
ඇල්පිටිය නගරයේ සුපිරි වෙළද සංකීර්ණය අසල සැකකටයුතු ලෙස මියගොස් සිටි අයකුගේ මළසිරුරක් ඇල්පිටිය පොලිසිය විසින් අද
නෙල්ලිවෙල සෙබලා පී.සී.ආර් පරික්ෂණ සදහා රත්නපුර රෝහලට
වැලිසර නාවික කදවුරේ සිට නිවාඩුව පැමිණි ඉඔුල්පේ නෙල්ලිවෙල ප්‍රදේශයේ රැදි සිටියදී නිරෝධනයට ලක් කර සිටි නාවික ස
නිකවැරටිය රෝහලෙන් කුරුණෑගල යැවු ආරක්ෂක අංශ දෙදෙනාට කොරෝනා නෑ
නිකවැරටිය රෝහලේ වාට්ටු දෙකක සිටියදී ,කුරුණෑගල ශික්ෂන රෝහලට ප්‍රතිකාර සඳහා මාරු කර යැවු ආරක්ෂක අංශ සැකකටයුතු රෝ
වසා දැමු ගම්පහ සමූපකාර රෝහල යළි විවෘත කරයි
ගම්පහ සමුපකාර රෝහලෙහි සේවයේ නියුතු ඖෂධවේදියෙකුට උණ සහිත රෝග තත්ත්වයක් ඇති වීම හේතුවෙන් පෙරේදා එම රෝහල වසා දැමීම
අඳුන් දිවි පැටවෙකුගේ සිරුරක් හැටන් බගවන්තලාව මාර්ගයේ
අදුන් දිවි පැටවෙකුගේ සිරුරක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේ තිබි අද (25) උදෑසන
ඇඳිරිය අස්සේ ගංජා සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට
ඇඳිරිනීතිය පනවා ඇති වෙලාවෙ අලෙවි කිරිම සදහා සුදානමි කර තිබු ගංජා කිලෝ දෙකක් සමග පුද්ගලයන් දෙදෙනකු අද (25) අත්අඩ
නිවන්තිඩිය මාළු ව්‍යාපාරිකයාට කොරෝනා නෑ
අයි ඩී එච් රෝහලට ඇතුළත් කර සිටි පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ මාළු ව්‍යාපාරිකයාට සිදු කළ පරීක්ෂණ කිහිපය
ඇදිරිනීතීයේදී හැටන් මත්පැන් අලෙවිසැලකට හොරු පැනලා
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් කාසල්රි ප්‍රදේ
ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකුගේ මළ සිරුරක් සොයාගනී
යාපනය වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු වශයෙන් කටයුතු කල පුද්ගලයෙකුගේ මළ සිරුරක් යාපනය තොණ්ඩමන්නාර
නාවික හා යුද හමුදා සෙබළුන් 21 ක් පීසීආර් පරීක්ෂණයට
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ තුළදී නාවික හමුදාවේ සහ යුද හමුදාවේ සෙබලුන් 21 දෙනෙකු අද (24) සවස පීසීආර් පරීක්ෂණයට
වැලිසර සිට හොරොව්පොතානට ආ නාවික සෙබලු හතරක් නිරොධානයට
වැලිසර නාවික හමුදා කඳවුරුවල සිට හොරොව්පොතාන ප්‍රදේශයට පැමිණ ඇති නාවික හමුදා සෙබළු හතර දෙනෙකු ස්වයං නිරෝධානයට ය
රත්මලාන ආර්ථිකායත් මීටරේට රතු සලකුණු
රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මීටරයේ දුරට රතු සලකුණු යොදා ජනතාව වරින්වර දැනුවත් කිරීමට ගුවන් හමුදාව සහ ආ
සමෘද්ධි සංවර්ධන නිලධාරිනියට තර්ජනය කළැයි පුද්ගලයකු අත්අඩංගුවට
රුපියල් පන්දහසේ දිමනාව ලබාගැනිමට ගිය පුද්ගලයකු රක්වාන කොට්ටල ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියකට බැණ තර්ජ
කුඩාවැල්ල ධීවර වරායේ වෙරළාරක්ෂක නිලධාරින් දෙදෙනකු නිරෝධායනයට
කුඩාවැල්ල ධීවර වරායේ රාජකාරීවල නිරත වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු අද (24) නිරෝධායනයට ලක් කිරීම
අධිකරණ නියෝගය පැහැර හැරි වෙළෙන්දා රක්ෂිත බන්ධනාගාරයට
අධිකරණ නියෝග පැහැර හැරීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරිය බාධා කිරීම ඇතුළු චෝදනා 04 ක් යටතේ මීගොඩ පොලිසිය ම
ගර්භණී මාතාවනුත් පීසීආර් පරීක්ෂණයට
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් බල ප්‍රදේශයේ සේවා වසම් දෙකෙහි පදිංචි සති 38 ඉක්මවූ ගර්භනී මාතාවන් 15 දෙනෙකු අද (24) ද
පුත්තලමේ ජංගම වෙළදුන්ට උපදෙස්
පුත්තලම පොලිස් වසම තුල සනීපාරක්ෂක ලෙස ජංගම වෙළදාමේ සිදු කල යුතු ආකාරය පිළබදව එම පුද්ගලයින් දැනුවත් කිරීමක් අද 24 උ