රේඛා තරංගනී ෆොන්සේකා.
රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මීටරයේ දුරට රතු සලකුණු යොදා ජනතාව වරින්වර දැනුවත් කිරීමට ගුවන් හමුදාව සහ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරිත්වය අද (24)පියවර ගනු ලැබීය.
ආර්ථික මධ්‍යස්ථානයේ ජීවානුහරණ කටයුතු ද කිරීම නිරතුරුවම සිදු කෙරෙන අතර ඒ තුලට පැමිනෙන පාරිභෝගිකයින් සීමා සහිතව ඇතුලත් කෙරෙනු දක්නට ලැබුණි.
ආර්ථික මධ්‍යස්ථානයට පැමිනෙන ජනතාව පනවා ඇති රීති වලට අනුව කටයුතු කරනු දක්නට ලැබුනු අතර කොරෝනා වසංගතය පැතිර යාමත් සමග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.
රත්මලාන ආර්ථිකායත් මීටරේට රතු සලකුණු
Recommended Articles