ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මනම්පිටිය සිට යක්කුරේ දක්වා කිලෝ මීටර් 13ක් දිග මාර්ගයක් ලබා දෙන ලෙස සහ අධ
ප්‍රාදේශීය පුවත්
කන්දකැටිය අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වු අයවැය ලේඛනය සංශෝධන සහිත ඉදිරිපත් කිරීම සහ ඡන්ද විමසීම කන්දකැටිය ප්
ළිඳට වැටුණු අලියා පැය 6 ක මෙහෙයුමකින් ගොඩට ගනී
දිඹුලාගල ගල්තලාව ගම්මානයේ ගෙවත්තක වගා ළිදකට අද( 30) වැටි සිටි වනඅලියෙකු වෙහෙරගල වනජිවි නිලධරින් විසින් පැය 6 ක මෙහෙ
ට්‍රැමඩෝල් පෙති 11,750 ක් - දුම්වැටිකොල පෙට්ටි 944 ක් හොරෙන් ගෙනෙති
මන්නාරම සවරියපුරම් මුහුදු තීරයේදී යාත්‍රා වකින් නීතිවිරෝධීව ප්රඅවාහනය කරමින් තිබූ ට්‍රැමඩෝල් හියිඩ්රොඩක්ලෝරය
මුහුදේ දියනෑ තරුණයින් දෙදෙනෙක් මරුට
යාපනය පලාලි සහ කන්කසන්තුරෙයි අතර මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී මුහුදු රැල්ලකට හසුව අතුරුදහන් වූ තරුණයින් ද
බියර් කන්ටේනරයක් පාර හරහා පෙරලෙයි
බලන්ගොඩ රත්නපුර ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ මාදොල ප්‍රදේශයේ දි බියර් බෝතල් ප්‍රවාහනය කරමින් තිබුණු කන්ටේනර් රථ
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් දෑත් සේදීම ඉවතට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද(30)විවෘත කර තිබුණද, ඇතුළුවන දොරටුවල ඉදිරිපිට දෑත්සේදීම සඳහා යොදා තිබූ සියලු පහසුකම්
දකුණේ ලංගම දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළට
පාසල් විවෘත කිරීම හා කාර්යාල සේවකයින් සිය කාර්යාලවලට වාර්තා කිරීමත් සමග දකුණු පළාතේ ලංගමයේ දිනක ආදායම ලක්ෂ 6කින්
මුහුදේ දිය නාන්න ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදන්
යාපනය, කන්කසන්තුරය ඌරනි මුහුදේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනකු අද (29) අතුරුදහන්ව ඇති බව පලාලි පොලිසිය කියයි.
කොරෝනා ආසාදිත වු මවක් නීරෝගි දරුවකු බිහි කරයි
කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වු වත්තල හැදල පදිංචි ගැබිනි මවක් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදි නිරෝගි දරුවෙකු ප්
මැටි ප්‍රවාහනයට අවසර
මැටි කර්මාන්ත කරුවන්ගේ ප්‍රධාන ගැටලුව වන මැටි ප්‍රවාහනය සඳහා මැටි කියුබ් තුනක් ප්‍රවාහනය කිරීමට අවසර ලබාදී ඇතැ
කටුපොල් වගා තහනම ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණයක්
ජනපති නියෝග කළ කටු පොල් වගා තහනම වහාම ක්‍රියාවට නංවන ලෙස ඉල්ලා අද (29 ) ඇල්පිටිය තල්ගස්වල නගර මධ්‍යයේදි උද්ඝෝෂණ ව්ය
දඹදෙනිය රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවක්
දඹදෙනිය මුලික රෝහලේ සියළු කාර්ය මණ්ඩලය අද (29) රාජකාරී කටයුතුවලින් බැහැරවී රෝහල ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නි
කොස්තාපල් ටිපරයට යට කළ සැකකරු අත්අඩංගුවට
දැදුරු ඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ටිපර් රථයකට යටකර ඝාතනය කළ ටිපර් රියදුරු අද (29) නිකවැ
පුත්තලම ළය රෝහලේ විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින් සෙම් පටල විනාශයි
විදුලි නොමැති අවස්ථාවලදී ප්‍රයෝජනය සදහා විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින්, පුත්තලම ප්‍රදේශයට විදුලිය නොමැති ඉ
නවතිස්පනේ වන්නියාකන්ද මාර්ගයේ කොටසක් නාය යයි
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හරංගල දකුණ ග්‍රාම නිලධාරි වසමට අයත් නව තිස්පනේ සිට ගලඋඩපතන හරහා හල්ගොල්ල ද
ස්වයං නිරෝධායනය වෙමින් සිටි කතක් මිය යයි
බගවන්තලාව කැම්පියන් වතුයායේ ස්වයං නිරෝධානයට ලක් කර සිටි පවුලක අවුරුදු 69ක කාන්තාවක එම නිවස තුලදිම මිය යාමත් සමග එ
ආසාධිතයකු පැමිණි වෙළෙඳසල් කිහිපයක් අද වසා දමයි
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකු පිවිසි බගවන්තලාව නගරයේ මත්පැන් සැලක් ,තොග සහ සිල්ලර වෙළෙඳසැලක් අද (28) තාවකාලික
නොර්වුඩ් ප්‍රදේශයේ වතු නිවාස පේලියක ගින්නක්
නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ වතු නිවාස පේලියක අද (27) ගින්නක් හටගෙන ඇති බව නොර්වුඩ් පොලිසිය ප
බඹරු ඇනීමෙන් සිව් දෙනකු රෝහලේ
දෙල්තොට කරගස්කඩ පාසල අසල මාර් ගයේ ගමන් කරමින් සිටි පිරිසකට අද (27) පස්වරුවේ එල්ල වූ බඹරු ඇනීමෙන් තුවාල ලැබූ සිව්
හබරාදුව ප්‍රාදේශීය සභාවේ වර්ජනය අවසන්
හබරාදුව ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියට බැණ තර්ජනය කළ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයා විසින් කාර්මික නි
යතුරුපැදි අනතුරකින් තරුණයකු මරුට
බකමූණ පොලිස් වසමට අයත් ඇලහැර,අතරගල්ලෑව ප්‍රදේශයේදී තරුණයෝ දෙදෙනෙක් ගමන් ගත් යතුරු පැදියක් ගවයෙකුගේ ඇඟේ හැපීමෙන
ඇල්ල ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 7 කින් පරදී
එක්වරක් පරාජයට පත්ව තිබූ ඇල්ල ප්‍රාදේශීය සභා වේ 2021 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප්‍රාදේශීය සභා මහ සභා රැස්වීමේදී දෙවන
හොරොව්පොතාන ප්‍රා. සභාපතිගේ නිල රථයට පහර දෙයි
හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහරදී සභාපතිවරයාට අයත් නිල රථය ඇතුළු සභාවේ කාර්යයන් සඳහා යොදාගත
නිරෝධායනයට ගිය බසයක් අනතුරකට ලක්වෙයි
ලෙබනනයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථයක් අද උදෑසන (27) කිලිනොච්චිය විඩත්තපලෙයි නිරෝ
හලාවත නගර සභා අය වැය දෙවැනිවර පරාදයි
2021 වසර සදහා හලාවත නගර සභාව විසින් අද ( 27) ඉදිරිපත්කරණ ලද අයවැය යෝජනා දෙවෙනි වරටත් වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.
දුම්රියේ ගැටී කාන්තාවක් මරුට
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ ඌරවත්ත මහ පාලම අසලදි අද (27 ) උදේ 9.50ට පමණ ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ
අට හැවිරිදි මිනිබිරියට අතවර කළ සීයා අත්අඩංගුවට
අවුරුදු 8 ක මිනිබිරියට අතවර කළැයි සැකපිට 69 හැවිරිදි සීයා ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ අද(27) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරව
හාරිස්පත්තුව ප්‍රා.සබේ අයවැය පරාදයි
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත අද( 26 )වනදා වැඩි ඡන්ද හතකින් පරාජයට පත්විය.
හොරොව්පොතාන ප්‍රා සබේ උණුසුම් තත්ත්වයක්
හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද(26) ඉදිරිපත් කළ අවස්ථාවේ සභා රැස්වීමේ දැඩි උණුසුම් තත්වයක්