(ගයාන් සූරිය ආරච්චි)
මරදන් කඩවල ප්රදේශයේ ඉදිකිරෙමින් පවතින නිවසක් අසල පරවියන් අල්ලමින් සිටි 6 හැවිරි ද සිසුවෙකු ජලය පිරුණු වැසිකිළි වලකට වැටී සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව මරදන් කඩවල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කොල්ලන් කුට්ටිගම ප්රදේශයේ පදිංචි අගාර් මොහොමඩ් නැමැති 6 හැවිරිදි සිසුවෙකි.
මියගිය දරුවා ඔහුගේ 9 සහ 13 හැවිරිදි සහෝදරයන් දෙදෙනා සමග පරවියන් අල්ලමින් සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd