පසුගිය දින දෙක තුළ ජාඇල ප්‍රාදේශීය සභාවේ නිලධාරින් දෙදෙනෙකු ඇතුලු සේවකයින් 7දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු
ප්‍රාදේශීය පුවත්
අ’පුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයෝ වැඩවරති
අඩු ආදායම්ලාභීන්ගේ පවුල්වල අධ්‍යාපන සුදුසුකම් නොමැති පිරිසක් සාත්තු සේවකයන් ලෙස පුහුණු කිරීම සඳහා අනුරාධපුර ශ
බදුල්ලට වායුගෝලීය තත්ත්ව මිනුම් උපකරණයක්
බදුල්ල නගරය හා අවට ප්‍රදේශයන්හි වායුගෝලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සදහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප
බෝර දොළහේ තුවක්කුවක් - උණ්ඩ 140ක් සමඟ අයෙක් දැලේ
බෝර දොළහේ පතුරොම් තුවක්කුවක්, ඊට යොදන උණ්ඩ 140ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර ඉන් ඉවත් වූ අ
මාදම්පේ වැලි ජාවාරම් වලට අවසර නොදෙන්නැයි ඉල්ලා විරෝධතාවයක්
මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන පහක ජනතාවට අසීරුතාවන් ඇති කරමින් සිදු කෙරෙන වැලි ජාවාරම්කරුවන්ගේ බල
මාදම්පේ වැලි කණින්න ඉඩදෙන්නැයි ටිපර් රථ රියැදුරුවරු විරෝධයේ
හලාවත මාදම්පේ නව නගරයේ දේවාලය අසල දි වැලි ප්‍රවාහන ටිපර් රථ නවතා, වැලි ව්‍යාපාරිකයෝ හා ටිපර් රථ රියැදුරුවරු පිරි
පීල්ලකන්ද ජල මූලාශ්‍රය රැකගැනීමට ජනතා උද්ඝෝෂණ
දැනට තාවකාලිකව නවතා ඇති නාරම්මල සහ අවට ප්‍රදේශවල ජනයාගේ ජල සැපයුම් සම්පත වන පීල්ලකන්ද ජල මූලාශ්‍රය ජාවාරම්කරුව
ගම්පහ කොට්ඨාසයේ පාසල් 15 දා සිට ඇරඹෙයි
ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් මෙම මස 15 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කරන බව , ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ
බස් රථයකට යට වී පවුල් සෞඛ්‍ය සේවිකාවක් මරුට
අනුරාධපුර, පුලියන්කුලම, උත්තර සාලිය විහාරස්ථානය ආසන්නයේදි යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 51 හැවිරිදි පවුල් සෞ
කටුවන නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්
කටුවන, මොරගහලගොඩ පිහිටි ඇහැලගහවත්ත නිවසට අද(08) අලුයම පුද්ගලයෙකු පැමිණ එල්ලකළ අත් බෝම්බ ප්‍රහාරයකින් බරපතල තුවාල
තල්පිටිබද්ද ප්‍රාදේශීය සභා උප කාර්යාලය තාවකාලිකව වහයි
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ තලපිටිබද්ද උප කාර්යාලයේ සේවය කරන රියදුරෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර
සාලියවැව ජල යෝජනා ක්‍රමයෙන් අවුරුදු 8ක් හොරෙන් වතුර අරන්
සාලියවැව ජල යෝජනා ක්‍රමයෙන් වසර 8කට ආසන්න කාලයක් හොරෙන් ජලය ලබා ගත් පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයෙකු සම්බන්ධයෙ
යක්කටුවේ වතුරට මළකඩ මිශ්‍රවෙයි
වසර ගණනාවක සිට තමන් උග්‍ර ජල හිඟයකට මුහුණදී ඇතැයි කරන්දෙණිය යක්කටුව ගම්වාසීහු කියති.
සංචරණ සීමා පැනවූ ඇටොරැවාවෙන් කොරෝනා රෝගින් 04ක්
සංචරණ සීමා පනවා ඇති කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට
අඩි 07ක පිඹුරෙක්
දොඩන්දූව පටුවත ප්‍රදේශයේ වෛද්‍යවරයකු වන කේ.ජී. බන්දුරත්න මහතාගේ නිවසට පැමිණි අඩි 07ක් පමණ දිග දාර පිඹුරකු ගම්වාසී
අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට
මිද්දෙනිය හුංගම පාරේ දී ඊයේ (05) රාත්‍රී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරෙන්
ත්‍රිරෝද ජාවාරම් කළ 2ක් අත්අඩංගුවට
සොරාගත් බවට සැකකරන ත්‍රිරෝද රථ ව්‍යාජ ලෙස වෙනස් කර ජාවාරමක යෙදුණු ගරාජ් හිමියකු සහ ත්‍රි රෝද රථ රියදුරෙකු අද (5) අත
බන්ධනාගාරයට හොරබඩු දුන් කත අල්ලයි
කලක් තිස්සේ මීගමුව බන්ධනාගාරයේ පසුවන දියණියට හා බෑනාට ලබා ගැනීම සදහා එහි තාප්පයට උඩින් මත්ද්‍රව්‍ය හා විවිධ තහන
අරලගංවිල පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී මරුට
දැනට වාන් දමමින් තිබෙන අරලගංවිල, පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අද (04) දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි අර
බලපිටිය රෝහලේ වසා දැමූ ඒකක විවෘත කරයි
බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරු කිහිප දෙනෙකු කොරෝනා ආසාධනය වීම නිසා තාවකාලිකව වසා දැමූ ඒකක සියල්ල නැවත විවෘත කිරී
යතුරුපැදි අනතුරින් කතක් මරුට
අඟුණකොළපෑලැස්ස කයිලවැල්පෝටාවේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එක් යතුරුපැදියක ගමන් කළ කාන
බස් රියදුරු කොන්දොස්තරට මිටියකින් ගහලා
පෞද්ගලික බස් රථ රියදුරෙකු ශ්‍රි ලංගම කොන්දොස්තරවරයෙකුට මිටියකින් පහර දිමක් හේතුවෙන් එම ශ්‍රි කොන්දොස්තරවරයා අ
යතුරුපැදි අනතුරකින් මව-පුතු මරුට
හබරණ-පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මොරගස්වැව ප්‍රදේශයෙදි අද (03) සිදු වු ලොරි රථ දෙකක් සහ යතුරු පැදි අනතුරකින් යතු
කිලිනොච්චියේ සහ මන්නාරමෙන් කේරල ගංජා කිලෝ 9 ක් අල්ලයි
කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රීක්ක වලදී සිදුකරන ලද සෝදිසි පරික්ෂණ වලදී කේරල ගංජා කිලෝ 09 ග්‍රෑම් 300 ක ප්‍රමාණයක්
අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කිලිනොච්චියේ විරෝධතාවක
ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකාවේ කවුරුන් සැමරුවද සිය ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් තමන්ට නිදහස් දිනය සැමරීමට
බලපත් නොමැතිව ප්‍රවාහනය කළ දැව සමඟ දෙදෙනකු අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ ඉරන ලද දැව තොගයක් ලොරි රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් නිකවැරටිය ,ඇලවක පොලිස
නැ’හිර වෙන් නොකරන කසළ බාරනොගනී
කැළිකසළ බැහැර කිරීම වඩා විධිමත් කිරිමේ අරමුණින් ලබන මාර්තු 01 වන දා සිට නැගෙනහිර පළාතේ වෙන් නොකරන කැළිකසළ බාර නොගැ
යතුරුපැදි - බස් අනතුරින් අයෙක් මරුට
ගාල්ල යක්කලමුල්ල ප්‍රධාන මාර්ගයේ රත් ජම්බු ගහ දී අද (3) යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් වූ අනතුරෙන් බරපතළ
එළවළු බව අඟවා පීඩාකාරීව ගවයන් පැටවූ ලොරියකට පොලිසියෙන් වෙඩි
මහියංගනය ප්‍රදේශයේ සිට මාතලේ දක්වා පීඩාකාරී ලෙස ගවයන් ප්‍රවාහනය කල ලොරි රථයක් පසුපස හඹා ගිය පල්ලේකැලේ පොලීසියේ
අරණායක පාසල් දෙකක් යළි විවෘත කරයි
තාවකාලිකව වසා දැමු අරණායක දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලය හා දිප්පිටිය අල් අර්ෆා මුස්ලිම් ප්‍රාථමික විද්‍යාල