අහංගම කතලුව ප්‍රින්ස් ගුණසේකර මාවතේ පිහිටි නිවසකට කඩා වැදුණු අවිගත් කොල්ලාකරුවන් පස් දෙනෙකු නිවැසියන් බැද දමා
ප්‍රාදේශීය පුවත්
යල කන්නයේ වී අස්වනු මිලට ගැනීම කොහොඹාන ගමෙන් ඇරඹෙයි
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සෙනසුරාදා (4) වැනි දා අම්පාර කොහොඹාන ගම්මානයෙන් ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාප
සංගිලි දැල් කට්ටල 2 ක් සමඟ ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට
වලංගු ධීවර මෙහෙයුම් බලපත්‍ර නොමැතිව පුත්තලම කළපුවේ තිරික්කපල්ලම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නියැලුණු ධීවරයින් 4 දෙ
කොල්ලකෑම් රැසකට සම්බන්ධ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට
සූරියවැව නබඩගස්වැව දී පසු ගිය මස 10 වැනි දින ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පෞද්ගලක ආයතනයක මුදල් එකතු කරන්නියක
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 5ක් රෝහලේ
බලන්ගොඩ - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ වැලිගෙපොල කෝන්ගස්තැන්න ප්‍රදේශයේදී අද (31) ලංගම බස්රථයක් සහ පුද්ගලික බස්
නිල්ගල වනයෙන් මියගිය දිවියන් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි
බිබිල ගලඔය ජාතික වන උද්‍යානයට අයත් නිල්ගල ඹෟෂධීය වනයේ බෝවැල්ල ප්‍රදේශයේ මියගොස් සිටි දිවියන් දෙදෙනෙකුගේ මළ සිර
‘සුරක්ෂා’ වෙන් කළ මුදලුත් අවභාවිතා කරලා - ස්ටාලින්
පාසල් දරුවන් රක්ෂණය කිරිමට ආරම්භ කළ ‘සුරක්ෂා’ රක්ෂණයට වෙන් කළ රුපියල් මිලියන 2700 ක මුදල ඉන්දීය රක්ෂණ සමාගමක ප්‍රත
අ’පුරේ පුජා නගරයේ ගින්නක්
අනුරාධපුර ශ්‍රී මහ බෝධියට පිවිසෙන මාර්ගයේ සිංහ කුළුන අසල පිහිටි කුඹුරු යායක් ආසන්නයේ අද (31) පස්වරුවේ හදිස්සියේම ග
හොරෙන් රට යන්න හැදු අයෙක්ට ලක්ෂයක දඩ
ව්‍යාජ එක්සත් රාජධානි වීසාවක් ඇතුළත් ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීම සහ ව්‍යාජ එක්සත් රාජධානි වීසාවක් මඟින්
අ’පුර දිස්ත්‍රික් කමිටු සේවකයෝ උද්ඝෝෂණයක
ජිවන වියදමට සරිලන වැටුපක් ඉල්ලා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවේ සේවකයන් අද (31) ප
බීමතින් රිය පැදවු රියදුරුට දෙවසරකට බලපත්‍රය අත්හිටුවයි
බීමතින් අපරික්ෂාකාරී ලෙස මගී බස් රථයක් පැදවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් ම
හෙරොයින් සමඟ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට
එගොඩ උයන , මෝදර ප්‍රදේශයේ දී හොරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් කණ්ඩායමකට බාධා කිරීම සම්බ
රන්මාල කැඩු හමුදා භටයා අත්අඩංගුවට
කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කඩා පැහැර ගත් හමුදා භටයකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මනම්පිටිය ගම්මානයට වල් අලියකු කඩා වදියි
දිඹුලාගල මනම්පිටිය ගම්මානයට අද (31) උදෑසන කඩා වැදුණු වන අලියකු නිසා බියට පත්වූ ගම්වාසීන් හා පාසල් සිසුහු නොසන්සුන
හලාවත- පුත්තලම මාර්ගයේ අනතුරින් ගමනාගමනයට බාධා
හලාවත - පුත්තලම මාර්ගයේ ලුණුඔය පාලම මතදී අද (31) අලුයම ලොරියක් අනතුරට පත්වීම නිසා දැඩි වාහන තදබදයක් ඇති විය.
මන්නාරමින් මිනිස් සිරුරු 60 කට අයත් අස්ථි හමුවෙයි
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 60 කට අයත් අස්ථි හමුවී ඇති අ
මින්නේරි තනි දළ ඇතා ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙළක්
මේ දිනවල මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරන තනි දළ ඇතා ආරක්ෂා කර රැක බලා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙස
අමතක වු කාන්තා ඇත් බෑගය කොස්තාපල් පැයක දී සොයා දෙයි
පැමිණිල්ලක් කිරීම සඳහා ති‍්‍රරෝද රථයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත පැමිණි යුවළක් එම ති‍්‍රරෝද රථයේ අමතක
විදෙස් මුදල් සමඟ විස්කි තොගයක් අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ , විදුලි උපකරණ අලෙවිසැලක සේවය කරන සේවකයින් තිදෙනකු විසින් ව
මුලතිව් හි නියඟයෙන් 35232 ක් පීඩාවට
මුලතිව් දිස්ත්‍රික්කයට බලපා ඇති නියං කාලගුණික තත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පවුල් 9800 අයත් පුද්ගලයින් 35232 පි
සිවිල් ආරක්ෂක බළකායේ 37,500 කට ස්ථීර පත්වීම්
සිවිල් ආරක්ෂක බළකායට අයත් රට පුරා සේවයේ නිරත සෙබළුන්ගේන් ස්ථීර නොවී සිටි 37,500 කට අධික පිරිසකට ජනාධිපතිතුමන්ගේ උපද
හාලිඇල අඹවක රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි
හාලිඇල අඹවක රක්ෂිතයේ අද (30) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් රක්ෂිතයේ අක්කර 20 ක පමණ භූමි භාගයක් සම්පූර්ණයෙන්ම විනාශ වී
වල් අලි කොට්ටුකච්චිය කුඹුරු වනසයි
කොට්ටුකච්චියේ කුඹුරු වල් අලි රංචු පිටින් කඩා වැදි වනසමින් ඇති බව ගොවීහු වේදනාවෙන් පවසති.
යතුරුපැදිය පෙරලී අයෙක් මරුට
මුගුණුවටවන කරවිටාගාර ප්‍රදේශයේ දී යතුරුපැදියක් පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ 22 වියේ
තරුණයකුට පහරදුන්නැයි ඉංගිරිය පොලිසියේ තිදෙනෙක් අත්අඩංගුවට
ඉංගිරියේදී තරුණයන් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ තිදෙනක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
කිරි ඉබ්බන් මස් කරමින් ධීවරයෙක් අත්අඩංගුවට
දැඩි ආරක්ෂිත සත්වයකු වන කිරි ඉබ්බන් දෙදෙනකු මරා මස් රැගෙන යමින් සිටි ධීවරයකු අද (29) වවුනියාව ඊච්චන්කුලම ප්‍රදේශය
හෙරොයින් සමඟ කතක් අත්අඩංගුවට
කාලයක් තිස්සේ හෙරොයින් ජාවාමේ නිරත වු කාන්තාවක් රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් ද සමඟ කොහුවල පොලිසිය
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විවාදය පක්ෂ නායක රැස්වීමේ දී තීරණයට
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම සඳහා වු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී විවාද කරන දිනය ස
ගංජා සමඟ දඩමස් විකිණූ අයෙක් අල්ලයි
කතරගම පුදබිමේ කේරළ ගංජා අලෙවි කළ පුද්ගලයකු හා දඩයමේ යමින් සිටි පුද්ගලයකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩ
රන්මාල කොල්ල කෑමේ ගිය තිදෙනෙක් අත්අඩංගුවට
යතුරුපැදිවලින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලකෑමේ නිරත කොල්ලකරුවන් තිදෙනෙකු කොල්ලකනු ලැබු රන්මාල 9ක් හ