තරුණයකුට පහරදුන්නැයි ඉංගිරිය පොලිසියේ තිදෙනෙක් අත්අඩංගුවට


ඉංගිරියේදී තරුණයන් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ තිදෙනක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් ඒ අතර සිටිති.

ඔවුන්ගේ වැඩ තහනම් කළ බව ද පොලිසිය කියයි.