අනුරාධපුර , පරසන්ගස්වැව,දිවුල්වැව,සියඹලැව ප්‍රදේශයේදී අද (28) අලුයම හරක් හොරුන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට ගිය
ප්‍රාදේශීය පුවත්
ත්‍රිරෝද රථ 13 ක් සොරාගත් 5ක් පොලිස් දැලේ
රත්නපුර ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ 13 සොරා ගෙන ඒවායේ අංක සහ වර්ණ වෙනස් කොට වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නි
කාසල්රි සහ මවුස්සාකැලේ පිටාර මට්ටමට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර
නාය අවදානමෙන් දුරෙක්කන්දේ පවුල් 17 ක් ඉවත් කරයි
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුරෙක්කන්ද ප්‍රදේශයේ නායයාමේ අවදානම මත පවුල් 4 ක් ස්ථිරව ද පවුල් 13ක් තාවකාලි
කුරුගඟේ පා වෙමින් තිබූ මළ සිරුරක් සොයා ගනී
කුරුගගේ පාවෙමින් තිබු අසුහතර හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් එක්නැලිගොඩ කම්මලේ තොටුපළ ආසන්නයේ රැඳී තිබිය දී අ
සුළඟින් ඉබ්බන්කටුවේ විහාරස්ථානයකට හානි
දඹුල්ල ගලේවෙල හරහා හමාගිය දැඩි සුළඟකින් ගලේවෙල දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ පිහිටි ගංගාරාම විහාරස්ථානයේ වැඩ සි
මහවැලිගඟේ වැලි ගොඩදැමු 16 ක් අල්ලයි
සංචරණ සීමා වලට මුවා වී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මහවැලි ගගේ වැලි ගොඩ දැමු සැකකරුවන් 16 දෙනෙකු වැලි ටිපර් න
කඹුරුගොඩ කම්හළක 15 කට කොරෝනා
අත්තනගල්ල කොට්ඨාශයේ කඳ ඔළුවාව කඹුරුගොඩ ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොන්ක්‍රීට් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක
කොවිඩ් ආසාදිතයකු පැන යයි
කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයකු ඊයේ(25 පස්වරුවේ එම රෝහලින් පැනගොස්
අනුරාධපුරේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ගැටලු ගොඩක්
ප්‍රමාණවත් පරිදි පි.සී .ආර් .පරීක්ෂණ කට්ටල හා රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමැතිකමින් සිය බල ප්‍රදේශවල සිටින කොරෝනා රෝ
රත්නපුරයේ 1739කට ගංතුරින් බලපෑම්
දින දෙකක් තිස්සේ රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ අධික වැසි සහ සුළං හේතුවෙන් ඇති වු ගංවතුර, නායයාම් සහ තද සුළං හේතුව
වෛද්‍ය අවසර පත්‍රය අවභාවිතා කළ දෙදෙනකුට තරයේ අවවාද
වෛද්‍යවරුන් සඳහා නිකුත් කරන රථවාහන අවසර පත්‍රයක් උපයෝගි කරගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකු වෛද්‍ය කාර
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට
අත්තනගලු ඔයේ ජල මට්ටම අද දහවල් 12 වනවිට සුළු ගංවතුර මට්ටම දක්වා ඉහළ ගිය බව දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාල
‘‘කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂාකර ගන්න පියවරගෙන නෑ‘‘
කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව ආරක්ෂාකර ගැනීම සඳහා එක පනතක් හෝ වගන්තියක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව
වතුකරයේ වගා බිම් ජලයෙන් යටවෙයි
පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට වතුකරයේ වගා බිම් රැසක් ජලයෙන් යටව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
නාය යෑමේ අවදානමක්: හැටන් ගමකට යන මාර්ග වසයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා නාය යෑමේ අවදානමකට ලක් ව ඇති හැටන් සමනලගම ගම්මාන
ත්‍රිකුණාමල මහා රෝහලේ හෙද වර්ජනයෙන් රැපිඩ් පරීක්ෂණ ඇන හිටි
ත්‍රිකුණාමල මහා රෝහලේ හෙද කාර්ය මණ්ඩල අද (25) පරිභාහිර රාජකාරිවලින් ඉවත්විම නිසා රෝගින් ඇතුලත් කිිරිමට පෙර සිදු ක
ලොරි - යතුරු පැදි ගැටී තරුණයෙක් මරුට
බලන්ගොඩ ඉඔුල්පේ ප්‍රදේශයේ දි ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටිමෙන් සිදු වු අනතුරකින් පැදිකරු එම ස්ථානයේදීම මියග
හොර සල්ලි මුද්‍රණාලයක් සීදූවෙන් අල්ලයි
සීදුව ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන දෙදෙනකු ව්‍යාජ මුදල් නෝට්ටු කීපයක් ස
නිරෝධායනය කඩා සුදු ගැසූ හතක් අල්ලයි
නිරෝධායන නීති කඩකරමින් මුදල් ඔට්ටුවට සූදු කෙළියේ යෙදුන පුද්ගලයන් හත් දෙනකු ඇහැටුවැව,මුදියන්නෑගම දී අත් අඩංගුව
බැකෝ යන්ත්‍රයට පාර වැරදී නිවෙසක් මතට වැටෙයි
බෙලිහුල්ඔය, ගලගම සිට ලඳුයාය දක්වා දිවෙන ග්‍රාමීය මාර්ගයේ ගමන්කළ බැකෝ යන්ත්‍රයක් අස්සැද්දුමවෙල ප්‍රදේශයේදී
මොරටුවේ හෝටල් කාමරයක මළසිරුරක්
මොරටු ලුනාව ප්‍රදේශයේ හෝටල් කාමරයක දින ගණනකට පෙර මිය ගිය බවට සැක කෙරෙන විල්ලෝරවත්ත 68 හැවිරිදි පුද්ගලයකුගේ සිරු
වෑන් රථයෙන් ආ මාරයා රියැදුරු බිලි ගනී
ත්‍රිකුණාමලය - නුවර ප්‍රධාන මාර්ගයේ සාමිමලේ කෝවිල අසලදි අද අලුයම සිදුවු මාරක රිය අනතුරකින් වෑන් රථ රියදුරකු එම
ප්රභාකරන්ගේ රුව සහිත ජංගම දුරකතන තබා ගත් දෙදෙනෙක් අල්ලයි
ප්රභාකරන්ගේ රුව සහ විවිධ දර්ශන රැගත් වීඩියෝ සහිත දුරකථනයන් සන්තකයේ තබා ගෙන සිටි තරුණයන් දෙදෙනකු නාවුක හමුදාව ව
බේරුවල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සහකාර වෛද්‍ය නිලධාරිවරයාට කොරෝනා
බේරුවල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සහකාර වෛද්‍ය නිලධාරිවරයා කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්
රෙදි හොරුන්ට සැඟවෙන් බැරි වෙයි
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ ගබඩාවකින්,රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා නිමි ඇදුම් තොගයක් සොරකම් කළ සේවකයන් 05 දෙනකු සොර
කළුබෝවිල රෝහලේ මහ පුටුව මාස හතක් තිස්සේ හිස්
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) අධ්යක්ෂ ධූරය මාස හතක පමණ කාලයක සිට පුරප්පාඩු වී තිබීමෙන් රෝහල අකර්මන්
මුදල් ඔට්ටුවට කැට ගැසූ මව දියණිය ඇතුළු පහක් අල්ලයි
බේරුවල,වලතර,අකුරැස්ස ප්‍රදේශයේ නිවසක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට කැට ගැසූ බව කියන කාන්තාවන් ති
පොලොන්නරුවෙන් ආසාදිතයන් 20ක්
පොලොන්නරුව දිස්ත්‍රීක්කයෙන් ඉකුත් 24 පැයේ කෝරෝනා වයිරසය ආසාදනය වූවන් විසි දෙනකු හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ
ඉපලෝගම පොලිසියේ 15කට කොරෝනා
ඉපලෝගම පොලිසියේ පොලිස් නිලධාරින් පහළොස් දෙනෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි ඉපලෝගම සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ජයසු