
ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C-130 ආධාරක ගුවන් යානයක් ඉරානයේ දකුණු දිග ඉස්ෆහාන් ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙළු බව ඉරාන විප්ලවීය හමුදාව පවසා ඇත.
ඉරානයේ තස්නිම් පුවත් ඒජන්සිය වාර්තා කර ඇත්තේ, පොලිස් විශේෂ බලකා ඒකකයක් එල්ල කළ ප්‍රබල ප්‍රහාරයකින් මෙම යානය විනාශ වූ බවය. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන තොරතුරු ඊට හාත්පසින්ම වෙනස් බව පැවැසෙයි.
එම තොරතුරුවල සහ ඇමෙරිකන් වාර්තාවල සඳහන් වන්නේ, ඉරානයට ඉහළින් පියාසර කරද්දී වෙඩි තබා බිම හෙළන ලද F-15 ප්‍රහාරක යානයක සිටි අතුරුදන් වුණු නියමුවා බේරා ගැනීමේ මෙහෙයුමකදී, තම යානය ඉරාන හමුදා අතට පත්වීම වැළැක්වීම සඳහා ඇමරිකානු හමුදාව විසින්ම එය පුපුරුවා හරින ලද බවය. ඉරානයේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඇමෙරිකානු පාර්ශවයෙන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd