තේක්ක ලෑලි සහ කඳන් තොගයක් ටිපර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දි වලස්මුල්ල මොදරවාන තලහගම්වාඩුව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව තංගල්ල විශේෂ විෂ මත් ද්‍රවය වැටලිම් ඒකකය කියයි
තේක්ක දැව තොගය සමඟ ටිපර් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වලස්මුල්ල පොලිසියට වැඩි දුර පරීක්ෂන සඳහා බාරදි ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd