ගම්වැසියෙකු මිය ගොස් දින විසිඑකක් ගතවෙද්දී ගමේ තවත් අයෙකු මිය යෑමේ සිදුවීමක් නිසා දැඩි භීතියට පත්ව සිටින ගම්මුන
දියත
ගාමිණී සෙනරත්ගේ නඩුව ඔක්තෝබර් 29 සිට විභාගයට
ලීට්‍රෝ ගෑස් සමාගම සතු රුපියල් මිලියන 500 කට අධික මුදලක් අවභාවිතා කළ බවට හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙ
‘‘ඩොලරය ශක්තිමත් වෙලා අනිත් මුදල් බාල්දු වෙලා‘‘
මුලු ලෝකය පුරාම ඩොලරය ශක්තිමත් වී අනිත් සියලුම මුදල් බාල්දුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ල
ඩී.අයි.ජී. නාලක සිල්වා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් කළ බවට ච
බඩුමිල වැඩිවීමේ ක්‍රමවේදය ගැන ජනපති අප්‍රසාදය
ඇතැම් භාණ්ඩවල මිල සූත්‍ර වලින් වැඩි කළද බඩු මිල වැඩි කරන්නේ සූත්‍රවලින් නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම
රුපියල අවප්‍රමාණවීම පාලනය කළ හැකි වුණත් දිගටම ගෙනයන්න බෑ - මුදල් ඇමති
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මහ බැංකුවට මුදල් යවා පාලනය කළ හැකි නමුත් එය දිගට පවත්වාගෙන යා නො
පන්සලට දැව රැගෙන ගිය ලොරිය පෙරළී 2 ක් මරුට
බළන්ගොඩ නගරය ආසන්නයේ පිහිටි ශෛලතලාරාම විහාරස්ථානයට දැව තොගයක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් පසුපසට පැමිණ පල්ලමේ
පිටි මිල අඩු කරන්නැයි කැබිනට් මණ්ඩලයෙන් නියෝගයක්
පාරිභෝගික අධිකාරියේ අවසරයකින් තොරව ප්‍රීමා සමාගම විසින් රුපියල් 5 කින් වැඩි කරන ලද පිටි මිල යළි අඩු කරන ලෙස නියෝග
ලබන වසරේ අයවැය නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවට
යහපාලන ආණ්ඩුවේ ලබන වසර සඳහා වන අයවැය ලේඛනය ලබන නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය
නව වෛද්‍ය සභා පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට
නව වෛද්‍ය සභා පනත ඉදිරි මාස දෙක තුළදී ඉදිරිපත් කරන බව සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ම
20 ට විරුද්ධ පෙත්සම් 10ක පිටපත් කතානායකට
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් දහයක පිටපත් තමාට ලැ
සෙබළෙකුගේ නිල ඇඳුම ගැලවීමට ක්‍රමවේදයක් තියෙනවා
හමුදා සෙබලෙකුගේ නිල ඇඳුම ගැලවීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇතැයි ද තමාට හිමි වී ඇති ෆීල්ඩ් මාෂල් තනතුරද
ගෝඨාභයට ආරක්ෂාව දීමට අගමැති සැරසෙයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව දීමට සිදුවනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු
ඖෂධ දත්ත පද්ධතිය ව්‍යාප්ත කිරීම ඇරැඹේ
පරිගණක ගත කළ ඖෂධ දත්ත පද්ධතිය පළාත් සභා රෝහල් සදහා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු අදියර ජාතික රුධිර පාරවිල
බන්දුල ඇතා නිදහස් කරන්නැයි මනේකා ගාන්ධි ඉල්ලයි
දෙහිවල සත්වෝද්‍යානයේ වසර විස්සක් තිස්සේ බැඳ දමා සිටින බන්දුල නමැති ඇතා නිදහස් කොට රිදියගම වනෝද්‍යානයට යවන්නැයි
විජයකලාට අධිකරණය දෙන තීන්දුව අනුව කටයුතු කරනවා
එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කතාවක් කළ බවට චෝදනා ලත් විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමැතිතුම
සිංගප්පුරු ගිවිසුමෙන් තහනම් රසායනික ද්‍රව්‍ය ආනයනයට ඉඩ
ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති රසායනික හා විවිධ අපද්‍රව්‍ය රාශියක් සිංගප්පූරු ගිවිසුම හරහා ආනයනයට ඉඩ ලබා දී ඇතැයි
පුද‍්ගල ජාවාරම් කළේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු නොවේලු
පුද්ගල ජාවාරම් චෝදනා මත ඉතාලියේ මිලාන් නුවර ගුවන්තොටුපළකදී අත්අඩංගුවට පත් ලාංකිකයා රාජ්‍යතාන්ත‍්‍රික නිලධාර
අය වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ දිනයේ සංශෝධනයක්
අය වැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන දිනය සංශෝධනය කිරිමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තී
යතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි පාසැල් සිසුවෙකු මරුට
වැල්හේන්ගොඩ - තිත්තගල්ල මාර්ගයේ වැල්හේන්ගොඩ ගුණරතන විදුහල අසලදී අද (18) යතුරුපැදියක වේගය පාලනය කර ගත නොහැකිව එම යත
මුන්දලම පුනපිටිය වැලි කඳු වනාන්තරය අනාරක්ෂිත තත්ත්වයක
සුන්දර පරිසර පද්ධතියකින් වටවූ මුන්දලම පුනපිටිය ප්‍රදේශයේ පිහිටි සංවේදී ස්වාභාවික වැලි කඳු සහිත වනාන්තර පද්ධති
විග්නේෂ්වරන්ට එරෙහි නඩු විභාගය කල් යයි
අභියාචනාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්
නාමල් කුමාරගේ හෙළිදරව්ව පාර්ලිමේන්තුවද උණුසුම් කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණය පිළිබඳ
ලංකාවේ ගුවන් කලාපය නිදහස් ගුවන් කලාපයක් කිරීමට සැලසුම්
ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ‘නිදහස් ගුවන් කලාපය’ක් බවට පත්කිරීමට අදාළ කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරි
‘සර්පයා‘ගේ ෆේස්බුක් ගිණුමට ඇතුළු වුණ හැටි සොයන්න නියෝග
ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවී සිටින සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන හසිත සම්පත් හෙ
කජු කතාවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කීර්තිය නැතිවුණා
ජනාධිපතිගේ කජු කතාවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කීර්ති නාමය සම්පුර්ණයෙන්ම නැතිවුණු බව පත් කළ මන්ත්‍රී බිමල් රත
රජයේ සංවර්ධන වැඩ ගැන නව සන්නිවේදන වැඩපිළිවෙළක්
රජයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේදී සම්පත් දායකයක් හැටියට අදාළ විෂයේ ප්‍රාමාණික දැනුමක් ඇ
‘‘පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්නේ නෑ‘‘
පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්නේ නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පා
‘ආනයනික රෙදිපිළි සඳහා පනවා තිබු බද්ද අඩු වුණත් කම්කරුවන්ට සහනයක් නෑ‘
ආනයනික රෙදිපිළි සඳහා පනවා තිබූ රුපියල් පහලොවක වැට්බද්ද රුපියල් පහ දක්වා අඩුකිරීමෙන් එම කර්මාන්තයේ නියුතු පිරිස
දැරියකට කෲර ලෙස සැලකීම ගැන විමර්ශන දෙකක්
කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක දැරියක කෲර සහ අවමන්සහගත සැලකිල්ලට භාජනය කෙරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාත

