අල්ලස් චෝදනාවකට වැරදිකරු වු කලුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතාට බරපතල වැඩ සහිත වසර
දියත
මධූෂ් ඇතුළු පිරිස අල් රෆා පොලිසියට
ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස ඩුබායි හි අල් රෆා පොලිසියට ගෙනැවිත් පරීක
කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 8 වසරට සුහුරු පන්ති කාමර
ශ්‍රී ලංකාවේ පාසලක සමස්ත ශ්‍රේණියක්ම සුහුරු පන්ති කාමර බවට පත්කිරිමේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ජයව
විමල් - දිනේෂ් ඇතුළු මන්ත්‍රීවරු 12 ක් විදුලි සෝපානයේ සිරවෙති
කාර්මික දෝෂයක් හේතුවෙන් මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී
පාතාලයට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
පාතාලයට සම්බන්ධ බව කියන පුද්ගලයින් තිදෙනකු වත්තලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
එටීඑම් භාවිතා කරද්දී සැළකිලිමත් වන්නැයි ඉල්ලයි
ඒටීඑම් යන්ත්‍ර භාවිතා කරමින් සිදුකරන ගනුදෙනු වලදී සුපරික්ෂාකාරී වන්නැයි ඉල්ලා සිටින බව මුල්‍ය අංශයේ පරිගණක ආරක
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙටත් නෑ
ජාතික ආණ්ඩුව පිහිටුවීම පිලිබඳ යෝජනාව හෙට ( 07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අ
ජනපති නිල නිවසේ විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලනික සන්ධානය සම්බන්ධය
චීන තානාපති මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී
එකම තීරයක් එකම මාවතක් යන සංකල්පය ඔස්සේ ගොඩ නැගෙන චීනයේ සේද මාවත සංවර්ධන වැඩපිළිවෙළ හා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ ප
රේගු අධ්‍යක්ෂවරියට රේගු මාෆියාව එක්ක හැප්පෙන්න බැරිවුණා
ප්‍රභාකරන්ටවත් බය නැතුව වැඩකරපු යකට ගැහැණියක වන චාල්ස් මහත්මියට සහ රේගුවේ ජාවාරම්කාර මාෆියාවක් එක්ක හැප්පෙන්න
නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
ශ්‍රී ලංකා නීති විද්‍යාලයට 2019 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව
මහා ජාන මංකොල්ලයක් ගැන හිටපු රේගු අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
ලංකාවට ආවේනික ශාඛ සහ සත්ත්ව ජාන රහසේ රැගෙන ගොස් විදේශයන්හිදී ඒවායෙන් විවිධ නිශ්ෂ්පාදන සකස් කර ඊට පේටන් බලපත්‍රය
ගෝල්ෆේස් කෝට් නිවාසයේ සේවය කළ පුද්ගලයා ඝාතනය කර ඇතැයි හෙළිවෙයි
ගෝල්ෆේස් කෝට් තට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක විදේශ යුවළකගේ රියැදුරු ලෙස සේවය කරමින් සිටියදී අතුරුදන් වූ බව ක
රාජ්‍ය බැංකු දෙකකට නව වැඩබලන සභාපතිවරු
මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයින් දෙදෙනකු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරුන් ලෙස අද (06) පත් කර
අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ජනපති ඉල්ලයි
ඉදිරියේදී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට
‘නේවි සම්පත්‘ යළි රිමාන්ඩ්
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ නාවික හමුදා හිටපු ලූතිනන් කමාන්ඩර් චන්
දෙමළ සන්ධානයට ඕනෑ ශ්‍රිලනිප-එජාප ජාතික ආණ්ඩුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවන ජාතික ආණ්ඩුවකට හැර ඇමතිධූර වැඩිකර ගැනීමට දරන කිසිද
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට
ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව හෙට(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්
දූෂිතයන් නීතිය හමුවට ගේන්නයි වෘත්තීය වේදියෝ කියති
යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පැමිණි වත්මන් රජය හොරකමට, වංචාවට, දූෂණයට එරෙහිවන නිලධාරීන්ට දඬුවම් ප
රුචිර අබේමාන්නගේ මරණයට සම්බන්ධ සී.සී.ටී.වී. දර්ශන නොගැලපෙයි
පසුගිය 03 වැනි දින රිය අනතුරකින් මියගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී රුචිර අබේමාන්න මහතාගේ මරණය සම්බන්ධ නඩුව කැඳවූ අවස
ලංකාවේ සියලු කුඹුරු සිතියම්ගත කර පරිගණක ගත කිරීමට උපදෙස්
ලංකාව පුරා පවතින කුඹුරු කැබලි මිලියන 02 (මහවැලි ඉඩම් හැර) ක ප්‍රමාණය නිසි ආකාරයෙන් අධි සංඛ්‍යාත චන්ද්‍රිකා ඡායාරූප
ජාතික ආණ්ඩු යෝජනාව නිසැකවම පරදවනවා
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනාව නිසැක වශයෙන්ම පරාජය කරව
ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය සහමුලින් තුරන් කළයුතු බව ඩඩ්ලි කියයි
දුප්පත් ගම්වැසියන් සදාකාලික ණයකරුවන් බවට පත්කරමින් සිදුකර ගෙන යන ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය සහමුලින්ම රටින් තුර
විදුහල්පති-ගුරු උද්ඝෝෂණයක් කොළඹදී
විදුහල්පති දීමනාව සියළු විදුහල්පතිවරුන්ට ලබා දෙන්නැයි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු- විදුහල්පති
‘ඌවේ ගුරු මාරුවට අධ්‍යාපන ලේකම් මැදිහත් විය යුතුයි’
ඌව පළාතේ දෙමළ පාසල්වල උගන්වන, දෙමළ භාෂාව නොදන්නා සියලු සිංහල ගුරුවරුන් ස්ථාන මාරුකිරීමට ඌව පළාත් දෙමළ අධ්‍යාපන ඇ
දූෂණය මැඩලීම සඳහා වන ජාතික සැලැස්මට කැබිනට් අනුමැතිය
අල්ලස් හා දුෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම මේ වසරේ සිට 2023 දක්වා කාලයේදී ක්‍රියාවට නැංවීමට ක
අස්වනු සමයේ වැසි ඇද හැළීමෙන් උතුරේ ගොවීන් අමාරුවේ
මහකන්නයේ වී වපුරා අස්වනු නෙළීමේ කාලය පැමිණ ඇතත් මේ දිනවල උතුරේ ප්‍රදේශ රැසකට ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් අස්වනු නෙළ
කැබිනට් තීන්දුව ලැබුණොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අත් හරිනවා
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය නැවත එම ධූරයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව නිල වශයෙන් ලැබුණු විගස වෘත්ත
රේගු අධ්‍යක්ෂවරිය ඉවත් කිරීම අසාධාරණයි - රවි
පී.එල්.එස්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කිරීම අසාධාරණ යැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංව
මලික් සමරවික්‍රමට විශ්වාසභංගයක් ගෙනෙන්නැයි විමල්ගෙන් යෝජනාවක්
අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වී

