සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් 16 වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ රාජ මහා විහාරස්ථානයේ පැවති පොස
දියත
සිඟමනෙන් ලැබූ මුදලින් යාචකයෙක් දන්සැලක් දෙයි
මාතර නගරයේ දිනපතා සිඟමනේ යෙදී රැස්කරගත් මුදල් වියදම් කළ යාචකයෙකු මහජනතාවට පොසොන් පොහොය වෙනුවෙන් කේක් සහ බෙලිමල
රතන හිමියෝ ෂරියා විශ්වවිද්‍යාලයේ තොරතුරු ඉල්ලති
මඩකලපුවේ ඉදිකෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා පාර්ලිමේන්තු
පළාත් මැතිවරණය ඉල්ලූ පෙත්සම විභාගයට දින නියමකෙරේ
කල් තබා ඇති සියලු පළාත් සභා මැතිවරණය වහාම පැවත්වීමට අදාළ පියවර ගැනීමට මැතිවරණ කොමිසමට නියෝගය කරන රීට් ආච්ඥාවක්
ගෝඨාගේ අභියාචනයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති අභිය
ලක්ෂ 20කට පුද්ගල ඝාතනයක් සැලසුම් කළ දෙදෙනෙකු අල්ලයි
රුපියල් ලක්ෂ විස්සකට උණවටුන ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගෙන සිටි කාන්තාවක සහ ඝාතනයට සූ
පොසොන් ජාතික උත්සවයක් කිරීමට යයි
පොසොන් උත්සවය ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සම්බන්
වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයි
වඳ සැත්කම් කළැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව ලැ
බැංකු සේවක සංගම් 19ක් වර්ජනයකට සැරසේ
විශ්‍රාම වැටුප් ගැටලු හා සේවක සුභසාධන ප්රතිලාභ මත බදු අයකිරීම යන ගැටලු මුල් කරගනිමින් රාජ්‍ය හා පෞද්ගලික බැං
අ’පුර නගර සබේ නගරාධිපති - උතුරුමැද හිටපු සභාපති ඇතුළු 4 ක් රිමාන්ඩ්
අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ජුනි
රාවණ - 1 අද කක්ෂගත වෙයි
රාවණ - 1 චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීමට අද (17) කටයුතු කෙරෙන බව විද්‍යා, තාක්ෂණ හ
බලංගොඩ ෆේස්බුක් සාදයේ දී අත්අඩංගුවට ගත් 53 දෙනාට දඩ
බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් තුළදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 53ද
ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදුණාට දිවි ඇති තෙක් රිමාන්ඩ්
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ, ඩුබායි සිට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදුණු කෙසෙල්වත්තේ දිනුක නම
හිමි නමක් මාරාන්තික උපවාසයක
කල්මුණේ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී රන්මුතුගල සංඝරතන හිමියෝ අද (17) මාරාන්තික උපවාසයක් ඇරඹූහ.
සහරාන්ගේ ගෝලයා රඳවාගෙන ප්‍රශ්නකරයි
ජාතික තවුහීත් ජමාත් නායක සහරාන් සමඟ සබඳතා පැවැත්වීයැයි සැකපිට අත්අඩංගුවට ලත් මුස්ලිම් තරුණයා වැලිමඩ මහේස්ත්‍ර
කටුවපිටිය ප්‍රහාරයෙන් මියගිය පිරිස ඉතාලියේදී සිහිකෙරේ
පසුගිය පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිකරමින්, තුවාල ලැබූවන්ට ඉ
මිහින්තලේ ප්‍රා. සබේ පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට
මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී තරුණයන් පිරිසකට අද (17) අලුයම පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කළැ
‘පළාත් සභා මැතිවරණය කල්දාන්නේ දෙවැනි පෙළට බය හින්දයි’
පළාත් සභා මැතිවරණය ප්‍රමාද කරන්නේ දැනට මහජන නියෝජිත ආයතනවල සිටින අයට දෙවැනි තැන ලැබේවි යයි සිතා බවත්, පළාත් සභා ම
පාර්ලිමේන්තු කාරක සභාව අර්බුදයක
දැනට රාජකාරියේ යෙදීසිටින බුද්ධි අංශ නිලධාරීන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභ
තන්තිරිමලේ පුදබිම දෙවැනි දිනයේත් ආලෝකවත් වෙයි
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරස
මිහින්තලේ ආලෝක පූජාව
57 වැනි වරටත් සංවිධානය කරන ලද මිහින්තලේ ආලෝක පූජාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) සව
‘‘කිසිවෙකුත් නැත‘‘ තීරයක් ඡන්ද පත්‍රිකාවට එක්කිරීමට යෝජනාවක්
මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා ‘‘කිසිවෙ
ලංකාදීප ආලෝක පුජාවේ දෙවැනි දිනය අදයි
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් 16 වැනි වරට පවත්වනු ලබන ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේ
ජුනි අගදී ජනපති කාම්බෝජයේ සංචාරයක
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මාසය අවසානයේදී කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිත බව
කබීර් හෂීම්ට ඇමතිධුරය භාරගන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්
කබීර් හෂීම් මහතාට කඩිනමින් නැවත අමාත්‍යධුරය භාරගන්නැයි තමා නිල වශයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ
අගරදගුරුතුමෝ සියෝන් දේවස්ථානයේදී බැතිමතුන් හමුවෙති
පසුගිය අප්‍රේල් 21 වැනිදා මඩකලපුව සියෝන් දේවස්ථානයේ බොම්බ පිපිරීමේ සිදුවීමෙන් අනතුරුව පළමුවරට අති උතුම් මැල්කම
‘ආණ්ඩුවේ මංකොල්ලයක් ගැන 18දා පාර්ලිමේන්තුවේ දී හෙළි කරනවා’
වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ එළබෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී අනාව
පොසොන් පොහෝදා අනුරපුරය සුදුවතින් බබළයි
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානය වැද පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් සැදැහැවත්හු විශාල පිරිසක් පොසොන
සහරාන් සමග සබඳතා පැවැත්වී යැයි සැකපිට අයෙක් අත්අඩංගුවට
තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයෙකු අද (16) වැලිමඩ නිවසකදී අත්අඩංග
පහරදී කාන්තාවක් ඝාතනය කරලා
බකමූණ යාය 4 ප්‍රදේශයේද අද(16) අලුයම කාන්තාවකට පොරවකින් පහරදී ඝාතනය කර ඇගේ අනියමි සැමියාද දිවි හානිකරගෙන ඇතැයි බකම

