කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 771 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
දියත
ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කරයි
ගෝලීය භාණ්ඩ ප්‍රවාහනය බරපතල අනතුරකට පත් වී ඇති මොහොතක ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට නව පණක් ලබා දීමට මෙරට අපනයන කර
පැය 24 තුල දී ඇදිරිය කඩ කළ පුද්ගලයන් 558 ක් අත්අඩංගුවට
ගෙවුනු පැය 24 තුළ (අද පස්වරු 6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 558 දෙනෙකු අත්අඩංගුවට ගෙන ව
බිළිදාගේ මේස් එක තුළ සගවා රැගෙන ආ මත්කුඩු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
බිළිදාගේ පාදයට දමා තිබෙන මේස් එක තුළ මත්කුඩු සගවා රැගෙන විත් බෙදා හැරීමේ නිරත පුද්ගලයෙක් රුපියල් හතලිස් දහසක් පම
ඇෆ්ගනිස්තානය නොමිලේ පාන් බෙදයි
‘නව කොරෝනා වයිරසය’ හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩපණ වීමත් මිල ගණන් ඉහළ යෑමත් නිසා සිය දහස් ගණනකට නොමිලේ ‘පාන්’ බ
දඹුල්ලේදී මියගිය සෙබළාට කොරෝනා ආසාදනය වී නෑ
දඹුල්ල බස් නැවතුම්පොලේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය ආධුනික යුද හමුදා සෙ
හිඟුරක්ගොඩ ළමා නිවාසයක දැරියෝ 4 ක් අතුරුදන් වෙති
හිඟුරක්ගොඩ,හතමුණ ප්‍රදේශයේ පිහිටා තිබෙන බාලිකා ළමා නිවාසයෙක සිටි බාල වයස්කාර දැරියන් සිව් දෙනෙකු ඊයේ (04)රාත්‍රී
එක්සත් රාජධානියේ කොරෝනා වලින් මිය ගිය ගණන 30,000 ඉක්මවා යයි
‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් එක්සත් රාජධානියේ මියගිය ගණන 30,000 ඉක්මවා ගොස් ඇත.
කොවිඩ්-19 රෝගීන් හදුනාගැනීමට රුධිර සාම්පල පරීක්ෂා කරයි
කොවිඩ්-19 වයිරස් රෝගීන් හදුනාගැනීම සදහා රුධිර සාම්පල පරීක්ෂාවද මේ වනවිට ශ්‍රී ලංකාවේ ආරම්බකර තිබේ.
මිනිසා නිසල කර සෙබා දහම ක්රිකයාත්මක වෙයි
මාතර, පිටබැද්දර, කුඩගලහේන වගාච්චිකන්ද ප්‍රදේශයේ ඉඩමක ගලක් යට පිඹුරු බිත්තර 40ක්ටත් අධික ප්‍රමාණයක් තිබී හමු වී ති
අන්තර්ජාලයෙන් වෙසක් සැරසිලි තරඟයක්
මෙත් සවිය සංවිධානය මගින් සංවිධානය කරන බුද්ධ වර්ෂ 2564 සයිබර් වෙසක් කලාපය සඳහා මේ මස 12 වැනිදා දක්වා නිර්මාණ භාර ගැනේ.
කොග්ගල මුහුදු තීරය ඛාදනයවෙලා
කොග්ගල මුහුදු තීරය මේදිනවල ඉතා දරුණු ලෙස මුහුදු කෑමට ගොදුරු වෙමින් පවති.
මුහුණු ආවරණ නිසා ඉදිරියේදී පරිසර දූෂණයක් ඇති විය හැකියි
ඉවතලන මුහුණු ආවරණ ඉදිරියේ දී විශාල පරිසර ප්‍රශ්නයක් බවට පත්වීමේ ඉඩකඩක් ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ
කොරෝනා නිසා දයාසිරිටත් මැතිවරණය එපාවෙයි
මැතිවරණය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය තමයි ජනතාවගේ සෞඛ්‍ය තත්වය .කොරෝනා වසන්ගතය නිසා ජනතාව බියකින් ඉන්
සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපොළ වැඩකටයුතු ඇරැඹිමට යයි
සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු
විදේශයන්හි රැදී සිටින නීතී විරෝධි ලාංකිකයින්ට තාවකාලික ගුවන් ගමන් බලපත් දෙන්න යයි
විදේශයන්හි නිසි ලියකියවිලි නොමැතිව සිටින නීතිවිරෝධී ලාංකික ශ්‍රමිකයන්ට යළි දිවයිනට පැමිණිම සදහා තාවකාලික ගුව
ඇඳිරිය නොමැති ප්‍රදේශවල බස් 2,300 ක් ධාවනයේ
ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල බස්රථ 2,300 ක් පමණ ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කියයි.
මහ මැතිවරණයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 11 වැනිදා කැඳවයි
කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ මහමැතිවරණයක් කැඳවීම රටේ ජනතාවගේත් රෝගීන් ගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බව
කොරෝනා ආසාදිත 9 වැනි මරණයත් වාර්තාවෙයි
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මියගිය 9 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍ය
ඉමදුව ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සිය අදහස් දැක්වීමේදී තමාට මෝඩයා යැයි ඇමතීම වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස
අභයපුර සහ සෝමපුර ගම්වල සිමා ඉවත්කරයි
කෙරෝනා වයිරසය අසාදිත රෝගියෙකු පොලොන්නරුව පුලස්තිගම ප්‍රදේශයෙන් හමුවූ පසු සති දෙකකට ආසන්න කාලයක් හුදෙකලා කර ති
රැකියාවලට යන අයට කොන්දේසි මාලාවක්
පවතින තත්ත්වය යටතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවයට කැඳවන අත්‍යාවශ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ දුම්ර
ඡන්ද විමසීමට විද්‍යුත් ක්‍රමවේදයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන ලද අතර මැතිවරණය අප්‍රේල් 25 ද
නාවික සෙබළාගේ පියාට සහ සොයුරාට පහරදුන් 5 ක් රිමාන්ඩ්
වාරියපොල දී නාවික සෙබලෙකුගේ පියාට සහ සොහොයුරෙකුට පහරදුන් බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු හෙට (06) දිනයේ හදුනාගැනීම
සාලමුල්ල සහ බණ්ඩාරනායකපුර 56ක් නිරෝධායනයට
කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තා වීම හේතුව
බිරිඳගේ පොරෝ පහරින් සැමියා මරුට
පොරොවකින් පහරදී සිය සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට කාන්තාවක් අද (05) හාලිඇල පොලීසිය මඟින් අත් අඩංගුවට ගනු
ළමා අපයෝජනයකට මන්ත්‍රී ආරක්ෂක පොලිස් සැරයන් අත්අඩංගුවට
මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයකුගේ රැකවලකු ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයකු ළමා අපයෝජනයක් සම්බන්ධයෙ
කොරෝනා රෝගීන් ගණන 755 වෙයි
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 755 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ලොවපුරා මරණ 250,000 පසු කරයි
ලොව පුරා සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව අද(05) අලුයම 2.00ට පමණ 250 000 සීමාව පසු කළේය.
ලන්ඩන් නුවර සිටින සිසුන් ගෙන එන්න යානයක් පිටත් වෙයි
එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එහි අතරමං වී සිටින සිසුන් ශ්‍රී ලාංකික සිසුන් , යළි මෙරටට රැ

