අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැ
දියත
එක්දරු මවකට අතවර කර වීඩියෝ කළැයි තරුණයකු අත්අඩංගුවට
විසි දැහැවිරිදි එක් දරු මවක් සමූහ දූෂණයකට ලක්කොට දූෂනය කරන අයුරු වීඩියෝ කල තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් අද (8 )
කොරෝනා ලිංගිකව සම්ප්‍රේෂණය වන බව චීනය කියයි
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන බව චීන වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගනු ලැබ ඇත.
කුසගින්නට ආහාර සොරාගැනීම අපරාධයක් නොවන බව ඉතාලි උසාවිය කියයි
කුසගින්න නිවාගැනීම සඳහා ආහාර ස්වල්පයක් සොරකම් කිරීම අපරාධයක් නොවන බවට ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇ
කොරෝනා පැරදුවොත් වීර පදක්කම් දෙන්න ඕනෑ අයිඩීඑච් කාර්ය මණ්ඩලයටයි
කොරෝනා වයිරසය පරාජය කළ දිනයක, එහි අගය පළමුව ලැබිය යුත්තේ, ජනපතිවරයාට සහ අගමැතිවරයාට බවත්, එහි වීර පදක්කම ලබාදිය යු
සඳුදා සිට කාර්යාල දුම්රිය 5 ක්
රජයේ පවතින තත්වය අනූව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කළ අත්‍යාවශ්‍ය සේවක සේවිකාවන්ගේ ගමන් ප
ඉන්දියාව මත්පැන් නිවෙස්වලට ගිහින් අළෙවි කරන්න යයි
ජනතාව එක්රැස්වීම අඩු කිරීමටත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමටත් මත්පැන් නිවාසවලට අලෙවි කිරීම සලකා බලන්නැයි ඉන්ද
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප්‍රිකාව ගැන භයංකාර අනතුරු ඇඟවීමක්
කොරෝනා වයිරසයෙන් අප්‍රිකාව පුරා වසරක් තුළ 190 000ක ජනතාවක් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
සමගි ජන බලවේගයේ පෙත්සම් සතියේ දිනකදී කැදවන්නැයි පෙත්සම්කාර පාර්ශවයෙන් මෝසමක්
රටපුරා කොරෝනා වසංගතය පැතිර යාමේ තත්ත්වයක් පවතින හෙයින් ලබන ජුනි මස 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමි
ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් 16 දෙනකු දුම්රියකට යටවීමෙන් මරුට
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රන්ගාබාද් හි සංක්‍රමණික කම්කරුවන් 16 දෙනකු දුම්රියකට යටවීමෙන් මියගොස් ඇතැයි ව
රූපලාවන්‍ය මධ්‍යස්ථාන යළි ඇරඹීමට මාර්ගෝපදේශන රැසක්
මැයි 11 වැනිදා ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කිරීමත් සමඟ හිසකෙස් කපන ස්ථානවල හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත
ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා
ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට බලධාරීහු අද (8) ප්‍රකාශ කළහ.
ගෑස් කඩයක් ගිනි තියන්න ගත් උත්සාහය වැරදී මහ විනාශයක් වැළකෙයි
රත්නපුර වැලිමළුව ප්‍රදේශයේ දි ගම්වාසීන් පිරිසක් එක්ව මත් කුඩු විකුණන දෙදෙනෙකු අල්ලා පොලිස් විශේෂ කාර්ය බළකායට
සිරිපා වන්දනා සමය නිමවා සමන්දේව ප්‍රතිමාව වැඩම කරවති
මෙවර සිරිපා වන්දනා සමය චාරිත්‍රානුකූලව ඊයේ නිමවු අතර සිරිපා උඩමළුවේ තැන්පත් කර තිබු සාධාතුක කරඬුව සහ සමන් දේව ප
කබල්ලෑවෙක් මස් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට
වෙසක් පොහොය ගෙවී යන්නටත් පෙර කැබැල්ලෑවකු මරා මස් කරමින් සිටියදී අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි .
රටකජු යායේ මල් පීදේ
කොරෝනා වයිරස තත්වයෙන් රටම වෙලී ඇති මොහොතක මහව, නිකවැරටිය කලාපයේ ගොවීන් වගා කළ අක්කර දහස් ගණනක රටකජු යායන්හි මේ ව
අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය අර්බුදයක
මෙම මාසයේ සේවක වැටුප් ගෙවා ගැනිමට නොහැකි තරමට අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව නාගරික කොමසාරි
ගුවන් හමුදාවේ යානා අලුත්වැඩියාට යූක්‍රේන ගුවන් ඉංජිනේරුවරුන් 6 ක් ශ්‍රීලංකාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත්වැඩියා කිරීම සදහා යූක්‍රේන ජාතික ගුවන් යානා ඉංජිනේරුවරුන් 06 දෙනෙකු
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 824 දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 824 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
තවත් කොරෝනා ආසාදිත රෝගියෙක් හමුවෙයි
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 805 දක්වා ඉහළ ගොස් ඇතිබව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වෙසඟ සමරන බැතිමතුන්
වෙසක් පුන් පොහෝ දිනය වන අද(07) දිනයේදී ලංකාවාසීහු නිවාසවලට වී තමන් සෑදු වෙසක් කූඩු, බකට් සහ පහන් දල්වමින් සම්බුදු තෙ
වෙඩි තබා බල්ලෙකු මැරූ බව කියන විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට
වෙසක් පුන් පොහෝ දා වන අද දින මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලට ඇති කරන බල්ලෙකුට වෙඩි තබා ඝාතනය කි
කළුතර බන්ධනාගාරයේ රැදවියෝ 18 ක් නිදහස ලබති
වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රඳවා සිටි බරපතළ ගනයේ වරදකරුවන් නොවන සු
සම්බුදු තෙමඟුල සමරා නෙළුම් කුලුන ආලෝකමත් වෙයි
අද(07) දිනයට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් සම්බුදු තෙමඟුල සමරමින් කොළඹ නෙළුම් කුලුන ආලෝකමත් කිරීමට රජය පියවර
මහබැංකු පොලි අනුපාතය පහළට
උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා
කොරෝනා කාලයේදී බිළිඳුන් කෝටි 11 ක් උපදීවි
ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ්-19’ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළැඹෙන මාස නවයකට ආසන්න කාලයේදී බිලිඳුන්
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 804 දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 804 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිං
පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 12 ක් නිදහස ලබති
වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ මහනුවර පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි සුළ
ඇමෙරිකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට කෑම නෑ
ඇමෙරිකා එක්සත් ජනපදයේ දරුවන්ගෙන් පහෙන් එකකට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බව නව පර්යේෂණ වාර්තාවකින්අනාවරණය වී
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෝ 223 ක් නිදහස ලබති
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන

