තවත් කොරෝනා ආසාදිත රෝගියෙක් හමුවෙයි


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 805  දක්වා ඉහළ ගොස් ඇතිබව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද (06) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 08 දෙනෙකු වාර්තා වී ඇත.