(එම් .සුසිල් ප්‍රියන්ත )
විසි දැහැවිරිදි එක් දරු මවක් සමූහ දූෂණයකට ලක්කොට දූෂනය කරන අයුරු වීඩියෝ කල තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් අද (8 ) බලපිටිය බේරතුඩුව ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි .
අනෙක් සැකකාර තරුනයින් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය කියයි .
ඔවුන් දෙදෙනාත් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි .
අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

