කොරෝනා වයිරසය ආසාදනය විමෙන් මඩකලපුව කාත්තන්කුඩි මුලික රෝහලේ ප්‍රථිකාර ලැබු 55 දෙනෙක් අද 10 එම රෝහලින් පිටව ගියහ.
දියත
පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට පමණයි
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය මැයි මස 11 දින (හෙට) දින සිට ලිහිල් කිරීමට රජය තීරණය කළද තවත් ස
පුද්ගලයකුට පහර දුන් ආරච්චිකට්ටුව පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් සොයයි
කුමාරකට්ටුව නෙලූම්කුලිය ප්‍රදේශයේ පොල්වත්තක වැඩපරීක්ෂක වරයෙකුගේ නිවසකට පැන එම එහිසිටි පුද්ගලයෙකුට පහරදී වට
බලපත්‍ර නැතිව කොහොඹ දැව රැගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට
වනාතවිල්ලුවේ සිට කජු දර ප්‍රවාහනය කරන මුවාවෙන් ඒ තුළ සඟවා කොහොඹ දැව ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද ( 10 ) උදෑසන
සොරාගත් නාන කාමර කට්ටල කුඩු පැකට් දෙකකට විකිණු පිරිසක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනාකමකින් යුත් නාන කාමර කට්ටල රුපියල් 20,000 වටිනාකමින් යුත් කුඩු පැකට් දෙකකට අලෙවි කළ
ඕස්ට්‍රේලියාවේ සිටි පිරිසක් කටුනායකට
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් අද(10) උද
නිරෝධායනය අවසන් කළ තවත් 14 ක් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යති
ගාල්ල බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතුවල යෙදි සිටි ජාත්‍යන්තර නෞකා
බ්‍රිතාන්‍යයට එන සංචාරකයන්ට දින 14ක නිරෝධායන කාලසීමාවක්
කොරෝනා වයිරස වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා විදේශයන්ගෙන් පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාලසීමාවකට ය
කොටුව දුම්රියපොළේ තාප සංවේදී කැමරා උපකරණ සවිකරයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිට වන සියලුම දුම්රිය මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා ඊට සුදුසු තාප සංවේද
තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක්
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය නාරම්පනාව ප්‍රදේශයේ වැසිකිළි වලක් කැපීමේදී පොළොව මට්ටමේ සිට අඩි 8 ක් පමණ
කොරෝනා ආසාදිත ගණන 847 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 847 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කරන්න’යි වෙල්ගම - පාඨලී අධිකරණයෙන් ඉල්ලති
මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇත තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බ
ඉතාලියේ මේ වන විට කොරෝනා මරණ 30201 ක්
ඉතාලියේ මේ වනවිට කොරෝනා වයිරස ආශ්රිත මරණ 30 201ක් සිදුවී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මරණ 30 000කට අධික සංඛ්‍යාවක් සිදුවූ යුර
දියණියගේ පහරදීමෙන් මව මරුට
විශේෂ අවශ්‍යතා ඇති දියණියක කළ පහරදීමකිනි හඟුරන්කෙත ඇකිරිය ප්‍රදේශයේ පස්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙක්සිකෝවේ එකම පවුලේ හෙදියන් තිදෙනකු ඝාතනය කරලා
මෙක්සිකෝවේ උතුරු දිග කොහුවායිලා ප්‍රාන්තයේ හෙදියන් තිදෙනකු ගෙල සිරකර මරා දමා ඇතැයි වාර්තා වේ.
ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ට කොරෝනා
ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් මහතාගේ ඉහළ පෙළේ සහායකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
හෙරොයින් කිලෝ 4 ක් සමග සැකකරුවන් 7දෙනෙකු අත් අඩංගුවට
රුපියල් කෝටි තුනකට ආසන්න හොරෝයින් කිලෝ හතරකට වැඩි ප්‍රමානයක් පුත්තලම කඩමයාකුලම් ප්‍රදේශයෙදී ( 9 ) දින උදෑසන පුත්ත
වස්ගමුව වනෝද්‍යානයට බලපත්‍ර නොමැතිව ඇතුළු වූ 28 ක් අත්අඩංගුවට
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ බලපත්‍ර නොමැතිව රැදී සිටි පොලොන්නරුව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙක් හා හිමි
වෙළඳසැලට හානි නොකර වී කෑ සාධාරණ අලියා
පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව නගරයේ පෞද්ගලික වී වෙළඳසැලකට රාත්‍රියෙදි ඇතුළු වූ වන අලියෙකු එහි කිසිවකට හානි නොක
බකතපස් රකින ලතුවැකියෝ
දේශීය පක්ෂියෙකු වූ ‘’ලතු වැකියා’’ වාසය කරන්නේ වියළි දේශගුණයක් සහිත තෙත්බිම් වලය. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ ව
කොටස් වෙළඳපොළ කටයුතු සඳුදායින් ඇරඹේ
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳුඳා (11) සිට විවෘත කිරීමත් සමඟ කොළඹ කො
සිරවී සිටින ලාංකිකයින් ගෙනඑන්න ඕස්ට්‍රේලියාවට ගුවන් යානයක්
ඕස්ට්‍රේලියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා අද දින උදෑසන ශ්‍රී ලන්කන් ගු
විකිණිමට සැකසූ කුණු ලූනූ තොගයක් දඹුල්ලෙන් හසු වෙයි
කොළඹ වරායෙන් ඉවත් කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ විදේශීය රටවලින් ගෙන්වූ ලොකු ලූනූ කිලෝ 25,000ක් පමණ ප්‍රම
කොරෝනා ආසාදිතයින් 11 ක් වාර්තා වෙයි
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 835 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
බංගලාදේශ ජාතිකයන් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයක් පිටත් වෙයි
ඕස්ට්‍රේලියාවේ සිටි බංගලාදේශ ජාතිකයන් 165 දෙනෙකු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංග්ලාදේශය ව
අසාර් නගර්හි රාජ්‍ය නොවන සංවිධානයක අධ්යක්ෂවරයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි
මුන්දලම මදුරන්කුලිය පිහිටි අසාර් නගර් මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්යක්ෂ බව කියන තැනැත්තාග
චීන වෛද්‍ය ආධාර තොගයක් කටුනායකට
ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත රෝග තත්වයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් චීන මහ
ඇමෙරිකානු පුරවැසි බව ඉවත් කළ ලැයිස්තුවේ ජනපතිගේ නම ඇතුළත් වෙයි
ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබේ.
සඟවා තැබූ සහල් මිටි 750ක් අත්අඩංගුවට
විකිණීම සදහා සහල් නොමැති බවට ප්‍රකාශ කළ පිටකොටුව පස්වන හරස් වීදීයේ තොග වෙළෙඳ අළෙවිසැලක් පරීක්ෂා කළ පාරිභෝගික සේ
සහරාන් කාන්තාවන් පුහුණු කළ මධ්‍යස්ථානයක් වටලයි
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්තවාදි නායක සහරාන් හෂිම් විසින් කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයේ පවත

