කොවිඩ් 19 වසංගතය සමග වසා දමන ලද කුමන ජාතික වන උද්‍යානය අද(22) සිට දේශීය සහ විදේශීය සංචාරකයන්ට යළි විවෘත කිරීමට වනජීවි
දියත
ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 10 ක කප්පමක් ඉල්ලූ කළමනාකාරිනියක් රිමාන්ඩ්
ජංගම දුරකතනයක ‘වට්ස්අප්’ මෘදුකාංගය මගින් දත්ත සොරාගනිමින් ඒවා ප්‍රචාරය නොකර සිටීමට කප්පම් වශයෙන් ප්‍රසිද්ධ ව්
කරුණා අම්මාන් සීඅයිඩීයට කැඳවයි
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ
දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 181,020ක්
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් දිනයේදී ලොව නන්දෙසින් නව කොරෝනා ආසාදිතයන් 1,81,020 දෙ
අලි රොෂාන් නඩුවේ 4 ක් නිදොස් කොට නිදහස්
වනජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිනිය හා ඇත්ගොව්වන් තිදෙනෙකු විත්ති වාචක නොක
බස්නාහිරින් බරපතල අපරාධවලට සම්බන්ධ 86 ක් අත්අඩංගුවට
විශේෂ මෙහෙයුමේදී බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත වාර්තා වූ බරපතළ ගණයේ අපරාධ 86 කට සම්බන්ධ සැකකරුවන් 86 ක් අත්අඩංගු
අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් හවුල්කරගනිමින් විමර්ශනයක් ආරම්භ කළ යුතුයි
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂණය වීමේ ආරම්භය අයි.පී.එල්. තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි කරවීමට ගත් ත
‘ ණයක් දෙනවානම් සෑම කලාකරුවෙක්ටම දෙන්න ‘
‘කලාකරුවන් වෙනුවෙන් අඩු පොලී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නම් එය එදිනෙදා මුදලක් සොයාගෙන ජීවත් වන අහිංසක
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
යාපනය, පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ තිබී ටී.එන්.ටී නැමති අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ හතරයි ග්‍රෑම් 500 ක් රැගෙනයාම
අභියාචනාධිකරණය ඥානසාර හිමිගේ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කරයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කොළඹ , කලුතර , මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තම නායකත්වයෙන්
‘තේ වගාව සඳහා පස පුනරුත්ථාපනය කිරීමට නව මානා වර්ගයක්‘
පහතරට තෙත් කලාපයේ නැවත තේ වගා කිරීමේ දී වසරක කාලයක් තුළ පස පුනරුත්ථාපනය වන වැඩි දියුණුකළ සී ඕ 3 හෙවත් දොළොස් මහේ ම
‘කරුණා අම්මාන් කළ ප්‍රකාශයේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි’
හමුදා සාමාජිකයන් තුන්දහසක් පමණ මරා දැමූ බවට ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු වන කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයේ වගකීම ආණ්
ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව අද සිට යළිත්
කොවිඩ් 19 වසංගත තත්තවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සෞඛ්‍ය ආර
සඳහිරු සෑයට රත්තරන් කිලෝ 8 ක් නිදහස් කළේ මගේ ලිපියකට නොවේ
සඳහිරු සෑයට රේගුව සතුව තිබූ රත්තරන් ක්‍රිලෝග්‍රෑම් අටක් නිදහස් කර තිබුණේ තමාගේ ලිපියකට අනුව නොවන බව දැන දැනත් මූ
හෝර්ටන්තැන්න තෙමසකට පසු විවෘත කරයි
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය කෝවිඩ් 19 වසංගතය රට තුළ පැතිර යාමේ අවදානම නිසාවෙන් වසා දමා මාස තුනකට පසුව යළි විවෘත
රජයේ දේපළ ඡන්දයට යොදාගැනීම වළක්වමු
රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට ලබා දී ඇති නිල වාහන නැවත බාර දී ඇතිදැයි සොයා බැලීමේ විශේෂ වැඩපිළිවෙළක් මැතිවරණ කො
එජාප පක්ෂ සාමාජිකත්වය ඉවත්කිරීමට එරෙහිව ඉල්ලු වාරණය විසිවෙයි
තමා ඇතුළු 99 දෙනකුගේ එජාප පක්ෂ සාමාජිකත්වය ඉවත්කිරීමට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉල
කරුණාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයකට නියෝග
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක්
වසරකට පෙර තාත්තා මැරූ පුතාගේ පොලු පහරින් අම්මාත් එතැනම
මහියංගණ, දඹාන ගම්මානයේ හයදරු මවක පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මහියංගණ පොලිසිය කියයි.
කුකුළු මස් සඳහා පාලන මිලක් ඉල්ලා උද්ඝෝෂණයක්
කුකුළු මස් සදහා සාධාරණ පාලන මිලක් ඉල්ලා ගාල්ල නගරයේ කුකුල් මස් අලෙවිසැල් හිමිකරුවෝ සහ එහි සේවකයෝ අද (22) උදෑසන විරෝ
බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
නාකියාදෙණිය වත්තහේන ප්‍රදේශයේදී බෙහෙත්කොටන තුවක්කුවක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය ප
ලොක්ඩවුන්වලින් පසු යුරෝපයේ පළමු මැතිවරණය සර්බියාවේ
සර්බියාවේ පාර්ලිමේන්තු අද (21) ආරම්භ විය.
ඉන්දියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් කටුනායකට
ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ව
’කොරෝනා නිසා ලෝකය භයානක අදියරකට ඇවිත්’
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ‘‘අලුත් සහ භයානක අදියර’’කට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුර
දෙනියායේ පොහොට්ටුවේ ආධාරකරුවන් සමග ගැටුමෙන් තුනක් රෝහලේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් පිරිසකට සහාය දැක්වීම සදහා කොටපොල ප්‍රාදේශීය සභා ශ්
පොලීසිය හා උද්ඝෝෂකයින් අතර දැඩි උණුසුම් තත්වයක්
හිටපු අමාත්‍ය කරුණා අම්මාන් මහතා රනවිරුවන් ඝාතනය කලා යයි කියන ප්‍රකාශයකට විරෝධය දැක්වීම සදහා ජනතා අයිතීන් සුරක
‘’කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි’’
එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ නායකයෙක් ලෙස අලිමංකඩදි හා කිලිනොච්චියෙදි යුද හමුදාවේ දෙතුන් දාහක් මරා දැමූ බව කරුණ
ට්‍රම්ප්ගේ රැලිය සංවිධානය කළ හයදෙනකුට කොරෝනා
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වූ පළමු ජන රැලිය සංවිධානය කළ සංවිධායක මඬුල
කොරෝනා වක්‍රය පහළ බසී
ගතවූ දින 15 ඇතුළත වාර් තා වී ඇත්තේ කොවිඞ් 19 රෝගීන් 149 දෙනෙක් පමණක් වුවද එම කාලය ඇතුළත කොරෝනා රෝගීන් 633 දෙනෙක් සුවය ලබා
දිනක් ඇතුළත පාකිස්තානයේ ආසාදිත මරණ 153 ක්
පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා ආසාදිත මරණ ගණන වාර්තා වූ අතර එම ගණන 153ක් ලෙස දැක්විණි.

