වෑන් රථයක සඟවා යාපනය සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍ර
දියත
මාතලෙන් මැතිවරණ පැමිණිලි 73ක්
මහ මැතිවරණයට අදාළව මාතලේ දිස්ත්‍රික්කය තුළ අද (01) වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධි 73ක් වාර්තා වී ඇති බව ම
ඖෂධ හිඟකමින් මාලිගාවත්තේ රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානයේ ගැටලු
මාළිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයේ ඖෂධයක හිඟකම නිසා රුධිර කාන්දුපෙරණ රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිතැයි එහි වි
භාෂා දෙකෙන්ම දහම් දැනුම දෙන පළමු නේවාසිකාගාර පිරිවෙන කල්කුඩාහි විවෘත කරයි
සිංහල හා දමිල ජනතාව සදහා භාෂා දෙකෙන්ම දහම් අවබෝධය ලබාදිමේ අරමුණින් නැගෙනහිර පලාතේ වාලච්චේන කල්කුඩා ප්‍රදේශයේ ඉ
‘පාස්කුදා ප්‍රහාරය දුරකතනයෙන් දැන්වුවාම ජනපතිතුමාට කතා කරගන්නත් බැරි වුණා‘
ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමා වෙත එවකට හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන ම
‘නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස අල්ලන්න ගත් තීරණයට මා විරුද්ධ වුණා‘
ලිපි ගොනුවක් විවෘත කර නැති, විමර්ශන අවසන් නොකළ කාරණාවක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නීතිමය වශයෙන් ව
නාගරික කොමසාරිස් නිල නිවසේ කෝටි දෙක හමාරක දණ්ඩ කුලිය ඉල්ලා නඩු පවරයි
කොළඹ මහ නගර සභාවට අයත් නාගරික කොමසාරිස් නිල නිවස වසර පහකට අධික කාලයක් තිස්සේ බාර නොදීම හේතුවෙන් හිටපු කොමසාරිස
ලක්ෂ 50 කට අධික වටිනා යතුරුපැදි-ජංගම දුරකතන සමඟ අයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා යතුරු පැදි තොගයක් හා ජංගම දුරකථන නීතිවිරෝධී අයුරින් දොඩංගොඩ ,බෝම්බුවල අංක දහය වත්
ලක්ෂ 50 ක හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට
බොරැල්ල සර්පන්ටයින් පාරේදී රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ
තවත් 37ක් සුවය ලබා පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 37දෙනෙකු අද(01) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්
ඉතාලි නැවක 155ක් මත්තලට එති
කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන විදේශීය නෞකාවක කාර්ය මණ්ඩලයේ 155 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් රෝමයේ සිට අද(01) මත්තල
ගතවූ පැය 24 දී ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 47,000
පසුගිය පැය 24 තුළ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 47,000ක් බව එරට සෞඛ්‍ය අංශ
පොලිස් විමර්ශන ඒකකය සංගක්කාරවත් කැඳවයි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ
රාජ්‍ය සේවකයන්ට අහිමි වූ ස්වාධීනත්වය-ආර්ථික නිදහස සමගි ජනබලවේග රජයක් යටතේ ලබා දෙනවා
වත්මන් රාජපක්ෂ රජය යටතේ රජයේ සේවකයන්ට අහිමි වී ඇති ස්වාධීනත්වය, වැටුප් වර්ධක සහ විශ්‍රාමිකයන්ගේ දීමනා සජිත් ප්
නිල ඡන්ද පත්‍රිකා බෙදා දීම 11 වැනිදා සිට අරඹයි
එළැඹෙන මහ මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා පවුල් ලක්ෂ 62 කට බෙදා දීම 11 වැනිදා සිට අරඹන බව තැපැල් දෙපාර්ත
රංගශාලා ජූලි 15දා සිට විවෘතයි
වේදිකා නාට්‍ය හා වෙනත් ප්‍රසංග සඳහා රංගශාලා ජූලි 15 වැනිදා සිට යළි විවෘත කිරීමට අවසර දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
කංජිපානි රඳවා සිටින සිර මැදිරියෙන් ජංගම දුරකතනයක් හමුවෙයි
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංචිජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ සඟවා තිබු
රජයේ කාර්යාල උදේ 9 ටත් පෞද්ගලික අංශ උදේ 9.45 ටත් අරින්න කමිටු නිර්දේශ
ඉදිරියේදී රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 9.00 ලෙසත්, පෞද්ගලික අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 9.45 ල
ත්‍රිරෝද රිය දුම්රියේ ගැටීමෙන් අයෙක් මරුට
වව්නියාව සෙට්ටිකුලම් තුඩරික්කුලම් ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී අද (01) උදෑසන ධාවනය වූ ත්‍රී රෝද රථයක් දුම්
උපුල් තරංග විශේෂ විමර්ශන ඒකකයට
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංග ක්
නාකොටික් කුඩු හොරකමේ මහමොලකරු අල්ලන්න රටම පීරයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කූඨ ලෙස විකුණන ලදැයි කියන සිද්ධියේ ප්‍රධාන ස
සේනාධිරාජා අවසන් යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ නම් ඉල්ලයි
අවසන් යුද සමයේදී සුදුකොඩි ඔසවා ආරක්ෂක හමුදාවට බාර වූ කොටි සාමාජිකයින් ඇතුළු පිරිස් මියගොස් ඇති බවට යුද හමුදාපති
ජීවිත බිලිගන්නා කුඩු උවදුර තුරන්කළ නොහැකිද?
විශ්වවිද්‍යාල සිසුවකු වන තම පුත්‍රයා තදින්ම හෙරොයින්වලට ඇබ්බැහිවීම හේතුවෙන් ඔහු පුනරුත්ථාපනය කර දෙන ලෙස සැකකා
රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙක් මරුට
හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේදී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ලොරියක් සහ ත්‍රිරෝද රථයක් ම
ලාංකික ගුවන් මගීන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව
ලොව පුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැඳී සිට, මෙරටට ග
සිබිල් වෙත්තසිංහ සමුගනී
ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍යය සම්බන්ධයෙන් කෘතහස්ත මෙහෙවරක් ඉටු කළ, ප්‍රවීණ ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක වන සිබිල
කටාර් රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයෝ 264ක් එති
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ලාංකිකයන් 264 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ
රට අවදානම් අඩියක - ඉන්දීය අගමැති මෝදි
නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතය පාලනය කර ගත්තද රට ඇත්තේ ’’අවදානම් තත්ත්වයක’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්
‘නැ’හිර පර්යන්තය කිසි කෙනෙක්ට දෙන්න දෙන්නේ නෑ’
පොදු දේපල පෞද්ගලිකරණය නොකරන බව ජනතාවට තහවුරු කරන්නට නම් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිරි මැතිවරණයට පෙර මෙහෙය
ග්‍රෙගරි වැවේ නවතා තිබූ අධිවේගී යාත්‍රාවක් ගිල්ලවයි
නුවරඑළිය ග්‍රෙගරි වැවේ නවතා තිබු අධිවේගි යාත්ත්‍රාවක් කිසියම් පිරිසක් විසින් හානි ර වැව පතුලේ ගිල්ලවා තිබියදී

