( ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය ග්‍රෙගරි වැවේ නවතා තිබු අධිවේගි යාත්ත්‍රාවක් කිසියම් පිරිසක් විසින් හානි ර වැව පතුලේ ගිල්ලවා තිබියදී අද (30) සොයා ගත් බව නුවරඑළිය පොලීසිය පවසයි.
පුද්ගලික අයෙකුට අයත් රුපියල් ලක්ෂ 80 ක පමණ වටිනාකමකින් යුතු මෙම අධිවේගි යාත්‍රාව ගෙග්‍රරි වැවේ පළමු අදියර කොටසේ ගාල් කර තිබියදී මෙසේ හානි කර ගිල්ලවා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.


