කොවිඩ් -19 වයිරසයේ බලපෑම හේතුවෙන් සංචාරක ක්ෂේත්රයේ නිරතවූවන්ට රජය ලබා දුන් සහනය මෙතෙක් නොලැබූණු අය වෙත ද කඩිනමි
දියත
අනුර කුමාර කතානායකගේ ඇලය වෙනස් කරයි
පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේදී කථානායකවරයා අපක්ෂපාතීවිය යුතු නමුත් මේ මොහොතේදී ඔබතුමා පුටුවේ වාඩිවී සිටින්
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනකු අත්අඩංගුවට
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේදී ව්‍යාජ මුදල් නොට්ටු 05 ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
විපක්ෂ නායකට කැමරාව යොමු නොකිරීම නලීන් බණ්ඩාරට ප්‍රශ්නයක් වෙයි
20 වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුගිය 22 වැනිදා සිය පක්ෂයේ සාමාජිකයින් හා විපක්ෂ නායක සජිත් ප්
ගිනිගත්හේනෙන් දුන් අධ්‍යාපන සාම්පලය
ආර්ථික අගහිඟකම් හේතුවෙන් පාසල් ගමන අතරමග නතර කළ දියණියන් දෙදෙනකු හා පුතකු සම්බන්ධ අනුවේදනීය පුවත අප පුවත්පත මගි
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
දුම්රියක්, මීරිගම දුම්රිය ස්ථානය අසළදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු
ගලක් පෙරළී හැටන් - කොළඹ පාර අවහිර වෙයි
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලිම නිසා එම මාර්ගය
’කුඩු රොහා’ පොලිස් වෙඩි පහරින් මරුට
සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙව්මිණි රෝහණ හැරල් ද සිල්වා හෙවත් ’’කුඩු රෝහා’’ නැ
ශ්‍රී ලංකාවේ - ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරු අතර සාකච්ඡාවක් 26 වැනිදා
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන් අතර ද්විපාර්ශවීය සමුළුවක් විඩියෝ තාක්ෂණය ඔස්සේ එළැඹෙන 26 වැනිදා පැ
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් කෝටි 31 ක් ඉපයූ තිදෙනෙක් දැළේ
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බව කියන රුපියල් කෝටි 31 ක මුදලක් බැර කරන ලද බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මීගමුව නගර සභාව
කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජනපති අණින් නවතියි
කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ප්‍රවාහන අමාත්යාං
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වෘත්තීයවේදියකු ඉල්ලති
ඉතාලියේ අගනුවර වන රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නව තානාපති වශයෙන් වෘත්තියවේදියෙකු පත්කර එවන මෙන් ඉ
නිවාස අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයට ජනපති හදිසියේම යයි
අවස්ථා ගණනාවකදී නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට ගියද සිය අවශ්‍යතාව ඉටු කරගැනීමට නොහැකි වූ ක
කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති දෙකකට වසයි
කටාර් හි දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති දෙකකට තාවකාලිකව වසා දැමූ බව එම තානාපති කාර්යාලය කියා ස
වලවේ ගඟේ මාළුන්ට ඩයිනමයිට් දාන්න ගිහින් අත වෙන්කරගනී
බළංගොඩ වලවේ ගගෙහි හපුගහකුඹුර යහලවෙල නැමති ස්ථානයේ මසුන්ට ඩයිනමයිට් යොදා මසුන් මරමින් සිටියදි එම ඩයිනමට් ගුලිය
‘මන්ත්‍රීවරුන්ගේ බෑග් හා ෆයිල් උස්සාගෙනයාමට පොලිසිය දෙන්නේ නෑ‘
මන්ත්‍රීවරුන්ගේ ෆයිල් සහ බෑග් උස්සාගෙන යාමට පොලිස් නිලධාරීන් ලබාදිය නොහැකි බව වාරිමාර්ග අමාත්‍ය, අභ්‍යන්තර ආ
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත හැම වෙලේම වැඩ කළේ තනියම
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ හැකියාවක් තිබූ බව මා දුටුවේ නැහ
සඳහිරු සෑයේ තැන්පත් කරන්න රත්‍රං ඉල්ලුවේ නාවික හමුදාවයි
අනුරාධපුරය සඳහිරු සෑයේ තැන්පත් කිරීමට බුද්ධ ප්‍රතිමා සෑදීම සඳහා එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිප
බණ්ඩාරවෙළ වෙළඳ සංකීර්ණයක ගින්නක්
බණ්ඩාරවෙල නගරයේ වෙළඳ සංකීර්ණයක ඇතිවූ ගින්නක් පැතිරී යන බව පොලිසිය කියයි.
20 ට එරෙහිව දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත ඇතැම් වගන්ති පවතින ආණ්ඩුක්ර
ලක්ෂ 50ක මුහුදු කූඩැල්ලන් මන්නාරමේදී අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව අල්ලන ලද රුපියල් ලක්ෂ 50 අධික වටිනාකමින් යුත් මුහුදු කූඩැල්ලන් කිලෝ 724 ග්‍රෑම් 500 සමඟ පුද්ගලයකු මන්
හිටපු ජනපති - සහායක රදගුරුතුමන්ලා තිදෙනා පාස්කු කොමිසමට කැඳවති
පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට හෙට (24) වැනි දා උදෑසන 10.30 ට පෙනී සිටින
නීතිවිරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝ 4000ක් කුඩාවැල්ලේ යාත්‍රාවක
චාගෝස් දිවයිනට ගොස් කුඩාවැල්ල ධීවර වරායට පැමිණීම හේතුවෙන් නිරෝධායනය වූ ධීවරයන් පැමිණි බව කියන යාත්‍රාවක තිබී බ
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මව්පියවරු විරෝධතාවක
බෝපේ පෝද්දල ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මව්පියවරු පිරිසක් අද (23) ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිට
අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ගැනීම අත්හිටුවයි
සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරිම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්
බොරලු කැපීමට එරෙහිව දංකොටුවේ උද්ඝෝෂණයක්
දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටහිර හාල්ඳඬුවන ප්‍රදේශයේ අක්කර පහකින් යුත් පොල් ඉඩමක බොරලු කැපීමට එර
මහාචාර්ය තිස්ස විතාරණ කෝපා සභාපතිධුරයට
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ ( කෝපා ) සභාපතිවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතා පත්කර තිබේ.
දූෂණ විරෝධී කමිටුවට කැබිනට් අනුමැතියෙන් ලක්ෂ 75 ක් දුන්නාලු
යහපාලන ආණ්ඩුව යටතේ ස්ථාපිත කළ දූෂණ විරෝධී කමිටුව විශ්වාස කළ හැකි ආයතනයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි
කෝප් කමිටු රැස්වීම් මාධ්‍යයෙන් වසං කරයි
පාර්ලිමේන්තු කෝප් කමිටු රැස්වීම මාධ්‍යයට විවෘත නොකිරීමට රජය තීරණය කර ඇත.
යොවුන් මන්ත්‍රී වහළයක නැඟ විරෝධතාවක
යොවුන් පාර්ලිමේන්තුවට අදාළ වයස් සීමාව ඉක්මවු තරුණියක තෝරා පත්කිරිමට විරෝධය දක්වමින් තරුණයකු අද (23)දින අනුරාධපුර

