නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස බුදුන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්
දියත
‘‘ඉන්දියාවට වැඳල හරි එන්නත් ලබාගන්න‘‘
ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකිව සෞඛ්‍ය බලධාරීන් විවිධ කතා කියමින් සිටින්නේ යැ
මහනුවරින් කොරෝනා රෝගීන් 14ක්
මහනුවර නගරයේ සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයන් 14 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
‘‘එදා යුතුකම් අමතක කර යළි ඡන්දය ඉල්ලන්නේ ඇඳුම් ඇඳගෙනද‘‘
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් තම වගකීම් පැහැර හැර විදෙස්ගත වූ හිටපු ජනාධිපතිවරයා යළිත්
‘‘කොරෝනා මරණවල පැහැදිලි අඩුවක්‘‘
කොරෝනා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යව හරි අඩකින් පමණ අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරව
ඇමැතිවරුන්ට ප්‍රශ්න ගොඩක්
සමාජයේ විවිධ ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් යොමු කරන ගැටළු 50කට ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී හෙට (5) පිළිතුරු දී
නීතිඥ සාදයේදී ගුටිබැට:හතරක් රෝහලට
නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් මහනුවර සංචාරක හෝටලයක පැවැති සාදකයකදී ඇතුවූ ගැටුමකින් තුවාල ලැබූ හතර දෙනකු ප්රතික
මහයියාවේ අවමඟලකදී බඹරු ඇන 20ක් රෝහලට
මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ දී බඹර ප්‍රහාරයකට ලක් වූ 20 දෙනකු ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බව මහනුවර
හම්බන්තොට පවුල් 22000කට බොන්න වතුර නෑ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 22000 කට අධික ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ක්ර
නිවෙසේ කසළවලට මිලක් ජාඇළ ප්රාසභාවෙන්
ගෘහස්ථව එක් රැස් වන කසළ සදහා ශ්‍රීලංකාව තුල ප්‍රථම වරට මුදල් ලබා දීමට ජා-ඇල ප්‍රාදේශීය සභාව විසින් කටයුතු ආරම්භ ක
පැය 24ට නඩු දහතුන් දහසක් ඉක්මවයි
යතුරු පැදි වලින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා පැය ඉකුත් පැය 72 ක කාලය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුමේදී මාර්ගයේ
තඹ දොයිතුවක් නොවටිනා නාවුල පිපිඤ්ඤා
පිපිඤ්ඤා මිල පහළ යාම හේතුවෙන් පිපිඤ්ඤා කොටු අතහැර දමා ඇතැයි නාඋල - අඹන වෙල් යායේ ගොවිහු කියා සිටිති.
පාස්කු ඉරුදින දේව මෙහෙය
පාස්කු ඉරුදින අලුයම දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා සහයක රදගුරුතුමන්ලා ගේ සහභාගීත්වයෙන් කොළඹ ක
ලොරියෙන් ආ මාරයා
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දලවැල්ල දී ලොරියක ගැටීමෙන් පනස් හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය ක
සසුනට දරුවකු පූජා කළ පවුල්වලට අවශ්‍යතා මත රජයේ රැකියාවක්
ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව මත රැකියාවක් දීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
පළාත් සභා කඩිනම් කරන්නැයි අ‘පුරේ පාගමනක්
පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ අද(03) පස්වරුවේදි අනුරාධපුර නගරයේ පා
’’වඩා වැදගත් ගෝඨාභය නොව බලයට ගෙනා මතවාදය හා බලවේගයි ’’
සංවිධානාත්මක දේශීය, විදේශීය බලවේග විසින් රජයට සහ තමාට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාර පරාජය කොට තමා ජනාධිපති ධූරයට
දිය නෑමට ගිය දෙදෙනා ගසා ගෙන යති
වැලිකන්ද,සිංහපුර ප්‍රදේශයේ පිහිටි සහල් මෝලක සේවය කරන දෙදෙනක අද(03) සෙවනපිටිය ප්‍රදේශයේදී ඉසෙඩ්.ඩී. මහවැලි ඇලේ දිය
විදේශ ඇමැති චීන,රුසියා තානාපතිවරුනට ස්තුතිය පළ කරයි
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් සහය දැක්වීම සම්බන්ධයෙන්ද විදේශ අමාත්‍ය දිනේෂ
පාසල් සිසුවා දියේ ගිලී මරුට
මන්ත්‍රීතැන්න, ගැරඬිවැවට දියනෑමට ගිය පාසල් ශිෂ්‍යයකු දියේ ගිලී මියගොස් ඇතැයි රාගල පොලීසිය පවසයි.
තොඩුවාව ධීවරයෝ දුක කියති
හලාවත උතුරු තොඩුවාව ධීවර ගම්මානයේ වෙරළ තීරය උග්‍ර ලෙසින් මුහුදු කෑමට ලක්ව ඇතත් මේ දක්වා ඊට වගකිව යුතු ආයතනවල අවධ
සනීපාරක්ෂක සේවකයා ළඟ කෝටි 20ක රන්
රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 17 ක්, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගු මත්ද
පාස්කු ඉරිදා ආරක්ෂාවට 12000ක බළඇණියක්
පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේවස්ථාන ආවරණය වන පරිදි පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000ක පිරිසක
අලුත් අවුරුද්දට සැරසෙන හැටි හමුදාපති කියයි
අලුත් අවුරුදු සමයේ නෑගම් යෑමත් සීමා කළ යුතු බව ඒම උත්සව සමය වෙනුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් චෝදනාවක්
විශ්ව විද්‍යාල වසා දමා වසරකට ආධික කාලයක් ගත වුවද ඒ්වා නැවත විවෘත කිරීමට රජයට කිසිදු සැලසුමක් නැතැයි පේරාදෙණිය වි
නිවෙසින් පිටතට යනවා නම් අද කුඩයක් එපා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (3) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනුරාධපුර ප්‍රභූන් විහින් ලෙඩක් දාගෙන
අනුරාධපුර ඒක්සත් වෙළෙඳ සංගමයේ සංවත්සරයට හා භෝජන සංග්රාහට සහභාගී වු ප්‍රභූන් ඇතුළු සියලු දෙනාට පී.සී.අර් පරීක්ෂ
මවට නොසලකන පුතාට නඩු
මාදම්පේ නගරයේ සිඟමන් යදින මවක බාරගන්නැයි පොලිසිය කළ දැනුම්ගේ දීම ගණන් නොගත් ඇගේ පුතාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක
ටෙස්ට් තරගාවලිය ජයපැරදුමෙන් තොරයි
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් විය.
නිධන් ගන්න ගිය වැලි ව්‍යාපාරිකයා පොලිස් කුඩුවේ
පුත්තලම සෙල්ලකන්දල් මානවේරිය පාඩිගල ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක නීති විරෝධි ලෙස කැණිම් කළැයි වැලි ව්‍යාපාරයකු හා

